එහෙම ෆිල්ම් වල ලින්ක් දාන්න බැ මචන්. මාට්ටු උනොත් හිරේ. සිරි පැරකුම් කියන ෆිල්ම් එකට හොඳට දඩ කාපු අය ඉන්නවා.DVD එලියට ආවත් හරින්නම් දාන්න බෑ.මචං උඹ කියන දේ හරි වෙන්න පුලුවන්.. ඒත් මිනිහෙක්ගෙ පසුබිම දන්නේ නැතුව ඔහොම කියන එක වැරදි. ෆිල්ම් හෝල්වලට යන්න පුලුවන් මිනිස්සු ඉන්නවා බැරි මිනිස්සු ඉන්නවා. ඒක පොඩ්ඩක් දැනගෙන කතා කරපං.. මටනම් ඔය පුකේ ඇඩ්‍රස් එකෙන් වැඩක් නෑ.. මම ඔ්ක හෙව්වෙ මගෙ අම්මට බලන්න ආසයි කිවුව නිසා..නැතුව මේ ලංකාවෙ සිනමා කර්මාන්තය කඩා වට්ටන්න නෙවෙයි..

හරියට හිගන්නගේ බත් පැකට් එක උස්සන්න මාන බලනවා වගේ තමයි මේකත්. ඉස්සුවොත් එකේ තියන එලවලු හරිනෑ කියයා.