ඇඩ් කරදරෙන් බේරෙන්නෙ කොහොමද?
ලගකදි ඉදන් මල කරදරේ බන් මේ ඇඩ් වලින්....වෙබ් බ්රවුසර් හැම එකක්ම දාල බැලුවා...හරියන්නෙ නෑනේ...මේ මගුල හන්දා ඉන්ටනෙට් යන එකත් එපා වෙලා තියෙන්නෙ...දන්න කෙනෙක් ඉන්නවානම් හෙල්ප් එකක් දීපන්කො