ඇඩ් කරදරෙන් බේරෙන්නෙ කොහොමද?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,417
    16,077
    113
    Colombo
    ඇඩ් කරදරෙන් බේරෙන්නෙ කොහොමද?

    ලගකදි ඉදන් මල කරදරේ බන් මේ ඇඩ් වලින්....වෙබ් බ්‍රවුසර් හැම එකක්ම දාල බැලුවා...හරියන්නෙ නෑනේ...මේ මගුල හන්දා ඉන්ටනෙට් යන එකත් එපා වෙලා තියෙන්නෙ...දන්න කෙනෙක් ඉන්නවානම් හෙල්ප් එකක් දීපන්කො

    GwP8NsJ.png
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    adblock හරි ගියේ නැත්නම් බලන්න control panel එකේ මොකක් හරි දන්නේ නැති සොෆ්ට්වෙයාර් එකක් install වෙලාද කියල. ඒක uninstall කරන්න.. බ්‍රව්සර් එක reset කරන්න.

     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,454
    1,147
    113
    dns unlocker kiyala ekak install wela thiyenawa. eken thma ads enne. wikarai google search karala balapan. control panel wala dns unlocker thibbata uninstall karanna denneth naha. install date ekath boru ekak pennane
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    Adguard for chrome (chrome store)
    Malwarebytes

    Install both these apps and post results here :)