ඇඩ් සෙන්ස් බ්ලොග්..........

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඇඩ් සෙන්ස් බ්ලොග්..........

    මචන්ලා බ්ලොග් සයිට් කරන කවුරුහරි ඉන්නවද එලකිරියේ?:rolleyes:මමත් ආසයි බ්ලොග් එකක් කරන්න..:yes:ඒත් ඇඩ් ක්ලික්ස් ගන්න එක ගැන හරි අදහසක් නෑ:(..මම කරපු බ්ලොග් දෙකක් බෑන් උනා ක්ලික් වැඩි වෙලා..:baffled::dull::sorry: කවුරු හරි ඉන්නවනම් කියනවද? පී.එම් පාරක් දැම්මත් කමක් නෑ..ලොකු උදවුවක්..! :rolleyes: :)

    බම්ප් එකක්වත් දාල යන්න මචන්ලා..ඒකත් ලොකු උදවුවක්..!
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    blog ban una click wadi wela??? ekanam machan pahadili madi.. ehema wenawada kiyannanam man danne naha bt oya karanne adsence da? ehemanam adsence acc eka disable kiarai... (Click case nisa) blog ekak karanna ubata hodata kadda thiyenawanam eka use karan... :D wade goda... puluwan tharam traffic wadi karaganna blog ekata (mahansi wenna wenawa !!)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    genie.gif
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    blog ban una click wadi wela??? ekanam machan pahadili madi.. ehema wenawada kiyannanam man danne naha bt oya karanne adsence da? ehemanam adsence acc eka disable kiarai... (Click case nisa) blog ekak karanna ubata hodata kadda thiyenawanam eka use karan... :D wade goda... puluwan tharam traffic wadi karaganna blog ekata (mahansi wenna wenawa !!)

    Ow Ow Mee Kathaawatanam Mamath Ekagai... :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    blog ban una click wadi wela??? ekanam machan pahadili madi.. ehema wenawada kiyannanam man danne naha bt oya karanne adsence da? ehemanam adsence acc eka disable kiarai... (Click case nisa) blog ekak karanna ubata hodata kadda thiyenawanam eka use karan... :D wade goda... puluwan tharam traffic wadi karaganna blog ekata (mahansi wenna wenawa !!)
    click wadi una kiuwe mamai mage yaluwoi dapu click wadi una kiyana eka ban..man dannawa godak aya blog walin hodata earn karanawa kiyala..eth e kauruwath api wage ayata eka kiyala denna kamathi na..eka thamai hithata duka.. :( mokadda machan traffic kathawa mama danne na :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    click wadi una kiuwe mamai mage yaluwoi dapu click wadi una kiyana eka ban..man dannawa godak aya blog walin hodata earn karanawa kiyala..eth e kauruwath api wage ayata eka kiyala denna kamathi na..eka thamai hithata duka.. :( mokadda machan traffic kathawa mama danne na :(
    උබ යාලුවො එක්ක එකතු වෙලා නිකන් ඇඩ් ක්ලික් කරන්න යන්න එපා :no:
    බ්ලොග් එකට එන සෙනග වැඩි කරගන්න නිතරම් වගෙ හොද පෝස්ට් දාන්න කොයි වෙලෙත් බ්ලොග් එක අප්ඩෙට් කරන්න(වැදගත් වෙන යමක් දාන්න බලන්න) :cool:
    ඇෆ් බී එකෙ ලින්ක් සෙහර් කරන්න;)ලාවට ස්පැම් පාරකුත් දාන්න:P
    ජයවේවා
    11.gif
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබ යාලුවො එක්ක එකතු වෙලා නිකන් ඇඩ් ක්ලික් කරන්න යන්න එපා :no:
    බ්ලොග් එකට එන සෙනග වැඩි කරගන්න නිතරම් වගෙ හොද පෝස්ට් දාන්න කොයි වෙලෙත් බ්ලොග් එක අප්ඩෙට් කරන්න(වැදගත් වෙන යමක් දාන්න බලන්න) :cool:
    ඇෆ් බී එකෙ ලින්ක් සෙහර් කරන්න;)ලාවට ස්පැම් පාරකුත් දාන්න:P
    ජයවේවා
    11.gif

    machan trafiic kiyanne mokadda? eka wadi karaganne kohomada? uba blog ekak karanawada? :)