ඇඩ් සෙන්ස් බ්ලොග්..........
බම්ප් එකක්වත් දාල යන්න මචන්ලා..ඒකත් ලොකු උදවුවක්..!
මචන්ලා බ්ලොග් සයිට් කරන කවුරුහරි ඉන්නවද එලකිරියේ?
මමත් ආසයි බ්ලොග් එකක් කරන්න..
ඒත් ඇඩ් ක්ලික්ස් ගන්න එක ගැන හරි අදහසක් නෑ
..මම කරපු බ්ලොග් දෙකක් බෑන් උනා ක්ලික් වැඩි වෙලා..

කවුරු හරි ඉන්නවනම් කියනවද? පී.එම් පාරක් දැම්මත් කමක් නෑ..ලොකු උදවුවක්..!

මමත් ආසයි බ්ලොග් එකක් කරන්න..
ඒත් ඇඩ් ක්ලික්ස් ගන්න එක ගැන හරි අදහසක් නෑ
..මම කරපු බ්ලොග් දෙකක් බෑන් උනා ක්ලික් වැඩි වෙලා..

කවුරු හරි ඉන්නවනම් කියනවද? පී.එම් පාරක් දැම්මත් කමක් නෑ..ලොකු උදවුවක්..!

බම්ප් එකක්වත් දාල යන්න මචන්ලා..ඒකත් ලොකු උදවුවක්..!

wade goda... puluwan tharam traffic wadi karaganna blog ekata (mahansi wenna wenawa !!)

ලාවට ස්පැම් පාරකුත් දාන්න