ඇඩෙනවා අප්පා.....

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
යකෝ ශාපෙක්ෂ්තාවය කියන්නේ ඒකට තමයි මොකද 100% හරි තැනක් ලෝකේ කොහෙවත් නැහැ, නමුත් අපි හොදයි කියන්නේ ශාපෙක්ෂව.

අනික මම ගොන් කතාවක් කියල කිවුව කියලනේ උබලට හිතෙන්නේ, නමුත් පොඩ්ඩක් හිතල බලපන්.....

පොඩි උන්ද බන් උබල? මාතර හොදයි අරෙහෙ හොදයි මෙහෙ ඉන්නේ බුද්ධිමත්තු අරෙහේ මෝඩයෝ කියන්න.
අපි ලෝකෙට ගිහාම මාතරින් ආවත් මොන මගුලෙන් ආවත් තමන්ට වැඩ බැරිනම් ගනන් ගන්නේ නෑ බන්. ඔය මානසිකත්වයෙන් මිදියල්ල. :lol::lol::lol:
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
එක හරි නමුත් මාතර වැඩ බැරි උන් නැහැ.... :P:P:P:P:P:P:P:P

මූ අනුජ මෙත්සර ටයිප් වගේ. :lol::lol:
කොහෙත් වැඩ බැරි උන් ඉන්නව. මනුස්සයෙක්ගේ කායික මානසික සංවර්ධනයට භූමිය බලපාන්නේ ගොඩක් අඩුවෙන්.
 
tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    8842 K hitihama madida ??
    pakis boooruwo

    යකෝ ශාපෙක්ෂ්තාවය කියන්නේ ඒකට තමයි, දන්නේ නැත්තන් අදවත් ඉගනගනින්, උබලගේ ගම් මාතර වගේ වෙන්නේ නැත්තේ උබල වගේ උන් ඉන්න නිසා බන්... මොකද නැත්තන් උබලගේ ගමත් ලන්කවෙමනේ තියෙන්නේ.... ඒක නිසා දැන්වත් හදියල්ල....
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මනුස්සයෙක්ගේ කායික මානසික සංවර්ධනයට භූමිය බලපාන්නේ ගොඩක් අඩුවෙන්.

    අඩුවෙන් හරි බලපානවා කියල උබල පිලි ගන්නවනේ.......

    :P:P:P:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇයි බන් 91? මොකද උබලට දකුණෙන් උනේ....?
    Me rate LTTE eka ithuru wenna balapawe dakuna.me rate economy eka awurudu 20 k passata yanna balapawe dakuna.katunayaka highway hadana eka awurudu15 k passata yana balapawe dakune gon wada:) wistara oya pathe danumak tiyena ekek gen ahaganna.
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Me rate LTTE eka ithuru wenna balapawe dakuna.me rate economy eka awurudu 20 k passata yanna balapawe dakuna.katunayaka highway hadana eka awurudu15 k passata yana balapawe dakune gon wada:) wistara oya pathe danumak tiyena ekek gen ahaganna.

    මම හිතන්නේ උබ ඔය කියන්නේ 94 ගැන වෙන්න ඇති...?
    :P:P:P:P:P
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Eka tama kiwwe danna ekek gen ahaganna kiyala.94 nam man 91 kiyanne nane neda?:)

    ඒ කියන්නේ උබත් දන්නේ නැහැ එකනේ දන්න එකෙක්ගෙන් අහගන්න කියන්නේ :P:P:P:P:P
    කවුද දන්නේ උබට හරියට සිහිබුද්දියක් නැද්ද කියල...........
    :P:P:P:P:P:P
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    ඒ කියන්නේ උබත් දන්නේ නැහැ එකනේ දන්න එකෙක්ගෙන් අහගන්න කියන්නේ :P:P:P:P:P
    කවුද දන්නේ උබට හරියට සිහිබුද්දියක් නැද්ද කියල...........
    :P:P:P:P:P:P

    Balana anith un dannawa athi sihibyddiya natte kageda kiyala.one nam colombo waren man library eken paththara aran dennam 89 idan 91 ta:)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Balana anith un dannawa athi sihibyddiya natte kageda kiyala.one nam colombo waren man library eken paththara aran dennam 89 idan 91 ta:)

    WTF උබ මේ කියන්නේ ජෙප්පෝ ගැනනේ......? කලින් කියන්න එපයි ලොක්ක.... ඕකත් උබ ඔය කියන්නේ නොදන්නා කමට මොකද හොදට හොයල බලපන් ඒ කලබල වල මුල මොකද්ද කියල එතකොට තේරේවි උබටත්....

    එතැනදී උනේ දකුණේ උන් අනිත් උන්වගේ හැංගිලා බයේ ඉන්නේ නැතිව ඊට විරුද්දව නැගී සිටිය...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    WTF උබ මේ කියන්නේ ජෙප්පෝ ගැනනේ......? කලින් කියන්න එපයි ලොක්ක.... ඕකත් උබ ඔය කියන්නේ නොදන්නා කමට මොකද හොදට හොයල බලපන් ඒ කලබල වල මුල මොකද්ද කියල එතකොට තේරේවි උබටත්....

    එතැනදී උනේ දකුණේ උන් අනිත් උන්වගේ හැංගිලා බයේ ඉන්නේ නැතිව ඊට විරුද්දව නැගී සිටිය...

    E karapu gon wada nisa tama ltte eka iwara karana bari une.assets gini tibbe business hena godak winasa una .ape family walat .highway patan ganna genapu badu okkoma .naththatama nati una company 6 k
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    E karapu gon wada nisa tama ltte eka iwara karana bari une.assets gini tibbe business hena godak winasa una .ape family walat .highway patan ganna genapu badu okkoma .naththatama nati una company 6 k

    මචන් උබල ලොකු සල්ලි කාරයෝ වෙන්න ඇති... නමුත් මතක තියා ගනින් එදා එහෙම නැගිට්ටේ නැති බැරි මිනිස්සුන්ගේ උගත් ළමයි... ඒ වගේම උබලගේ ඔය කියන අලියට අයෙත් නැගිටින්න වෙන්නේ ඒ වගේ දෙයක් අවොත් විතරයි නැත්තන් ඊට කලින් සරත් ෆොන්සේකා විපක්ෂයක් හදනවා එක මතක තිය ගනින්...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    මචන් උබල ලොකු සල්ලි කාරයෝ වෙන්න ඇති... නමුත් මතක තියා ගනින් එදා එහෙම නැගිට්ටේ නැති බැරි මිනිස්සුන්ගේ උගත් ළමයි... ඒ වගේම උබලගේ ඔය කියන අලියට අයෙත් නැගිටින්න වෙන්නේ ඒ වගේ දෙයක් අවොත් විතරයි නැත්තන් ඊට කලින් සරත් ෆොන්සේකා විපක්ෂයක් හදනවා එක මතක තිය ගනින්...

    Apith salli karayo tama E gon seen une natnam . Ape witarak newe me rate okkoma business export orders ekekwath giye na e orders okkoma wena ratawala company gatha .adatath apita ewa earn back krna bari una
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Apith salli karayo tama E gon seen une natnam . Ape witarak newe me rate okkoma business export orders ekekwath giye na e orders okkoma wena ratawala company gatha .adatath apita ewa earn back krna bari una

    උබ මහා ලොකුවට කැ ගැහුවට උබත් ඇවිල්ල මහින්දයගේම විදියේ එකෙක් මොකද නැත්තන් යකෝ උබල විතරක් ගොඩ යන්න හිතන්නේ... එදා ඇත්තටම කෙලවල දැම්මේ උබලවගේ වංශය සුද්දාගෙන් ඉල්ලගෙන ලංකාවේ දුපපතුන්ව හුරගෙන කන්න ලෑස්ති උන අවජාතක පප්ප්ලට තමයි... මුන් ගොඩක් හිටියේ කන්ද උඩරට ඒ වගේම කොලොබ එහෙමත් හිටියා උබල තමයි සල්ලි දෙනවා කිවුවොත් අමවත් විකුනන්නේ.... උබලවගේ උන් තාමත් ලංකාවේ ඉන්න එක ගැන උබලගේ දෙමවුපියෝ දුක් වෙන්න ඕනේ....