යකෝ ශාපෙක්ෂ්තාවය කියන්නේ ඒකට තමයි මොකද 100% හරි තැනක් ලෝකේ කොහෙවත් නැහැ, නමුත් අපි හොදයි කියන්නේ ශාපෙක්ෂව.
අනික මම ගොන් කතාවක් කියල කිවුව කියලනේ උබලට හිතෙන්නේ, නමුත් පොඩ්ඩක් හිතල බලපන්.....
පොඩි උන්ද බන් උබල? මාතර හොදයි අරෙහෙ හොදයි මෙහෙ ඉන්නේ බුද්ධිමත්තු අරෙහේ මෝඩයෝ කියන්න.
අපි ලෝකෙට ගිහාම මාතරින් ආවත් මොන මගුලෙන් ආවත් තමන්ට වැඩ බැරිනම් ගනන් ගන්නේ නෑ බන්. ඔය මානසිකත්වයෙන් මිදියල්ල.




wistara oya pathe danumak tiyena ekek gen ahaganna.