ඇත්තටම ආදරේ කරා නම් එන්න..

Aug 18, 2011
6,147
788
0
කෙල්ලො කියන ජාතිය මැරෙනකන් එකට හිටියත් විශ්වාස කරන්න බෑ බං.. :no: මාත් ඕවා තේරුම් ගන්නකොට හුඟක් පරක්කුයි..

:(:( මට උඹව බයිට් කරන්න හිතෙනවා :(:(
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බින්දු;16563641 said:
    :P:P හා.
    තෝ අර අහින්සක ඔටුවා කොලු කාරයෙක් කරේ ඔය බූට් එකෙන් පස්සෙද :lol::lol::lol:
    නැහැ ඌ කලින් ඉඳන් කොලුකාරයෙක්.. ටිටී කියලා කොල්ලෙක් කලින් කසාඳ බැඳලා හිටියෙ..:)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔබ හරි

    ඔයා ඔය කියන්නෙ 1980-1990 වගේ කාලෙ ඉපදුන පින්වන්තයො සෙට් එක ගැන කියලයි මට හිතෙන්නෙ
    අර Knight Rider,Tarzon,Robin of Sherwood zooro දොස්තර හොද හිත හා හා හරි ආවා බලපු ඉරිද වෙනකන් ඩේන්ටි මාමා එනකන් බලන් හිටපු පාවෙන පීරිසියක් උඩ නැඟලා සින්දුවත් එක්ක පැණි රස ජාති කාපු සුරංගනා කතා කරලිය බලපු
    Floppy Diskette අරන් Game දාගෙන windows 95 වලින් සතියකට සැරයක් ක්ලාස් එකේදි DAVE ,Mario සෙල්ලම් කරපු සනත්ලගෙ හශාන්ලගෙ මහානාමලගෙ ස්ටීකර් ගන්න තරගෙට Kandos
    කාපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ ඡායාරූප ඇක්සයිස් පොත් වල පුරවපු තූමෙරා දිල් තූ මෙරි ජාන් වගේ ලස්සන හින්දි සින්දු අහපු සුනිල් ශෙට්ටිලට මධුරිලට ආදරේ කරන ගමන් රුවන් ශ්‍රීලාල් දල්පදාදුගෙන් පුන්චි වෙළෙන්ද අහපු . සින්දුවක් කියන්න කිවුව ගමන් රෝස මලේ නටුවෙ කටු එහෙම නැත්නම් මේ ගසේ බොහෝ කියපු ටිකක් වැඩිවිය එද්දි පාන තියා බුදු සාදුට හිමිදිරියේ සින්දුව මුමුනපු සබන් කිවුවොත් සන්ලයිට් කඩෙන් අරන් ආපු පොල් ටොෆි කිරි ටොපි ගල්මස්කට් කාපු ඒ අහිංසක පරම්පරාව දැන් වැඩිවියට පත්වෙන්නෙ 03 04 පන්තියෙන් යාලුවනේ

    ඇඩුන බං

    :(

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ටිකක් බීල ඉන්න දවසේ උබ මාව සෑහේන දුරකට අරගෙන ගියා.. අපි ආදරේ කරපු මුල් කාලේ ආදරේ කියන දේ අපි සෑහේන්න වින්දා.. ඒ කාලේ අපිට ඉන්ටර්නේට් ෆෝන් තිබ්බේ නෑ.. ලියුම් තමයි ලිව්වේ. පලවේනි ලියුම පටන් ගන්නවා මිල්ටන්ගේ 'මදුමල ලේස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වේතටයි' කියලා උඩින්ම ලියලා... රෑ නිදිමරාගේන ගෙදරට හොරේන් කෙල්ලට ලියුමක් ලියලා දීලා දවස් දේක තුනකින් ඒකට උත්තරයක් එනකන් ඈගිලි ගෑන ගෑන ඉන්නේ. මමනම් ඒ දවස් වල ලිව්වේ ලියුම් පොත්, මම ලියුම් ලියනවා එයා ඒකේම උත්තරය ලියනවා.. ඔහොම මචන් පිටු 320 පොත් පිරේනකන් ආදරේ ලියලා ඈති.. සින්දු කවි නිසදෑස් අනන්තවත් ලියලා ඈති. අපි කවදාවත් ගස් ගල් අස්සේ හොටේල් රූම් අස්සේ රින්ගුවේ නෑ.. උදේට දෑකලා හිනාඋනොත් ඒක ඈති මුලු දවසටම.. කෙල්ලගේ අතින් අල්ලන්න මාස ගනන් පෙරුම් පුරාගේන ඉන්න ඈති.

    ඒත් ඒ හෑමදේම උදුරගේන කාලය අපි පහුකරගේන ගිහිල්ලා.. අද කාලේ කොල්ලෝඅ කෙල්ලො කරන සීනි බෝල ආදරේ දෑක්කම මනුස්ස ජීවිත වල වටිනාකම, ආදරය, විශ්වාශය, පරිත්යාගය කියන දේවල් තබ සතේකට මායිම් කරනවද කියලත් හිතේනවා...

    එහ්වෙඋ අතීතයක් හිතේ තියාගේන මට මගේ නොවන මගේම ආදරයක් තිබුන කාලය මෙනෙහි කරමින් ජීවත් වේන එකේත් පිදුම නිවීමක් තියේනව මචන්..

    උබ කියන කතාව හරි බන් ඒ කාලෙට...:no::no:
    වරද පිරිමියාගේ නෙමෙයි මට හිතෙන්නේ..දැන් ඉන්න කෙල්ලෝ බන් කාර් එකට නැවෙන උන් ඉන්නේ..මගේ යාලුවෙක් කළා ලස්සන කෙල්ලෙක්..අපේ එකෙක් හිටියා පොඩි කාලෙම කාර් එකක් තියන..එකී මුගේ කාර් එක නිසා අරුව අත්හැරිය..මම කියන්නේ නෑ හැමෝම කෙල්ලෝ එහෙමය් කියල..හැබැයි එදා ඉදන් මම කෙල්ලෝ දිහා බලන කෝණය වෙනස් කළා...
    :):)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    දැන් අංශක කීයෙන්ද බලන්නේ?:P
    ඔව් බං ඒකනම් ඇත්ත.කාර් වලට,මෝටර් බයික් වලට නැවෙන එවුන් ඉන්නවා ඕනා තරම්.ටියුෂන් ක්ලාස් එකක් ළඟ හොඳ බයික් එකක් අරං සති 2ක් රවුම් ගහපන්කෝ,අනිවා කෙල්ලෙක් දාගන්න පුළුවන්.
    ඕක තමයි මම කිව්වේ අදකාලේ පරම්පරාව් අතරමන් වෙලා ඉන්නේ කියල
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් අංශක කීයෙන්ද බලන්නේ?:P
    ඔව් බං ඒකනම් ඇත්ත.කාර් වලට,මෝටර් බයික් වලට නැවෙන එවුන් ඉන්නවා ඕනා තරම්.ටියුෂන් ක්ලාස් එකක් ළඟ හොඳ බයික් එකක් අරං සති 2ක් රවුම් ගහපන්කෝ,අනිවා කෙල්ලෙක් දාගන්න පුළුවන්.
    ඕක තමයි මම කිව්වේ අදකාලේ පරම්පරාව් අතරමන් වෙලා ඉන්නේ කියල

    උඹ වගේ හාල්පාරුවෙක්ටනං මාසයක් රවුං ගැහුවත් ගෑනු ළමයි කැමති වෙන්නේ නෑ :growl:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    උඹ වගේ හාල්පාරුවෙක්ටනං මාසයක් රවුං ගැහුවත් ගෑනු ළමයි කැමති වෙන්නේ නෑ :growl:

    රිදිලා දුවගෙන ඇවිත් රිප්ලයි කරලා...
    ඇත්ත කියපං,උඹ ඕක ට්‍රයි කරන්න ගිහිං ක්ලාස් එකේ කොල්ලන්ගෙන් ගුටි කෑවද??
    යකෝ,අවුරුදු 60ක විතර දත් බොල්ලෑ වෙච්චි,හම රැලි ගැහිච්චි,නාකි හුටමෙක් බයික් එකේ නෙවෙයි ලම්බොගිනියක නැගල ගියත් කෙල්ලෝ වැටෙන්නේ නෑ:angry::angry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    අල්ලලා දාපන් බං.. මටත් ඔය වගේ සිද්ධියක් වුණා මෑතකදි.. බහුතරයක් ගෑනු කටුස්සන්ට සමානයි බං.. පාට මාරු කරනවා ක්ෂණිකව.. අනික උන්ට ඉක්මනට හැම දෙයක්ම අමතක කරලා මොකුත් නොවුණා වගේ ඉන්න පුළුවන්..

    "ළඟ රැඳෙන්නට අවශ්‍ය කෙනා හැර යාමට හේතු දහසක් තිබියදී රැඳෙන්නට එක් හේතුවක් සොයාගනී.. හැරයාමට අවශ්‍ය කෙනා රැඳෙන්නට හේතු දහසක් තිබියදී හැරයාමට එක් හේතුවක් සොයාගනී.."

    ඔව් බං. දවසක් එයා මට කිවුව එයාගේ අම්මටයි තාත්තටයි වඩා මට ආදරේ කරනවා කියල. ඒ වෙලාවේම මම කිව්වා කවදාවත් අම්මටයි තාත්තටයි වඩා කාටවත්ම ආදරේ කරන්න එපා කියලා. එහෙම කරපු ආදරයක් තමයි අන්තිමේදී එයා දාල ගියේ. මට සෑහෙන්න හේතු තිබ්බ එයාව දාලා යන්න. එත් මම දාල ගියේ නෑ බං. අන්තිමේදී එයා මාව දාල ගියා.. :(
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    ඔව්,මාස දෙකෙන් බේරුනා ඇති,කොහොමද කසාද බැන්දට පස්සේ ගියොත්?
    කෙලා හුටා ජොලා මලා තමයි එහෙනං:baffled::baffled::baffled:

    එහෙමවත් හිත හදාගන්නවා බං. :(
     
  • Oct 23, 2012
    904
    202
    43
    ඔයා මේ කියල තියන කතාවේ මුල් හරිය මටත් ගොඩක් සමීප කතාවක් මචන්..
    මමත් ඕ ලෙවල් කලේ ආදරේ කරපු කෙල්ලට බොක්කෙන්ම ලව් කළා මචන්.. :(:(
    අදටත් ඒකිට තමයි ආදරේ... එත කාලයත් එක්ක දන හැම දෙයක්ම වෙනස් වෙලා මචන්...
    මේ වැඩේ දෙයක් දැම්මට ස්තුත්යි.. අයෙමත් ඒ කාලෙට ගිය වගේ දැනෙනවා...
    රේප් +1 :yes::yes::yes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    **මරුසිරා**;16571873 said:
    ඔයා මේ කියල තියන කතාවේ මුල් හරිය මටත් ගොඩක් සමීප කතාවක් මචන්..
    මමත් ඕ ලෙවල් කලේ ආදරේ කරපු කෙල්ලට බොක්කෙන්ම ලව් කළා මචන්.. :(:(
    අදටත් ඒකිට තමයි ආදරේ... එත කාලයත් එක්ක දන හැම දෙයක්ම වෙනස් වෙලා මචන්...
    මේ වැඩේ දෙයක් දැම්මට ස්තුත්යි.. අයෙමත් ඒ කාලෙට ගිය වගේ දැනෙනවා...
    රේප් +1 :yes::yes::yes:
    thanks ube comment ekata macho...
    අල්ලලා දාපන් බං.. මටත් ඔය වගේ සිද්ධියක් වුණා මෑතකදි.. බහුතරයක් ගෑනු කටුස්සන්ට සමානයි බං.. පාට මාරු කරනවා ක්ෂණිකව.. අනික උන්ට ඉක්මනට හැම දෙයක්ම අමතක කරලා මොකුත් නොවුණා වගේ ඉන්න පුළුවන්..
    :dull:
    "ළඟ රැඳෙන්නට අවශ්‍ය කෙනා හැර යාමට හේතු දහසක් තිබියදී රැඳෙන්නට එක් හේතුවක් සොයාගනී.. හැරයාමට අවශ්‍ය කෙනා රැඳෙන්නට හේතු දහසක් තිබියදී හැරයාමට එක් හේතුවක් සොයාගනී.."

    true
    මං බොක්කෙන් ලව් කරන්න ගිහින් ඉස්කෝලෙ යන කාලෙදි ඉල්ලං කෑවා.. ඒ ශොක් එකට මං A/L නොකර ඉන්නයි හැදුවෙ.. පාඩම් කරන්න, ක්ලාස් යන්න තරම් මානසිකත්වයක් තිබුණෙ නෑ.. ඒත් මට සිරා යාලුවො සෙට් එකක් හිටියා.. උන් මගේ හිත හදාගන්න හුඟක් උදව් කලා.. උන් නැත්තං මං අද මේ තැන නෑ..

    ආදරේ කියන දේ එකෙක්ට සතුටක් වගේම තව එකෙකුට දුකක් බං.. විශේෂයෙන් ඔය පාසල් සමයෙ පටන්ගන්න ආදර සබඳතා අවුරුද්දෙන් දෙකෙන් කෙලවිලා යනවා.. සාර්ථක වෙන්නෙ එකක් හෝ දෙකක් තමා..

    -----
    වර්ථමාන කෙල්ලො කොල්ලන්ගෙ ආදරේ ගැන කතා කරලා වැඩක් නැහැ බං.. කතා කරන්න ගියොත් දවසකුත් මදි.. අම්මා තාත්තගෙ ඉඳන්ම පටන්ගන්න වෙන්නෙ..:rofl:

    :)
    උබ කියන කතාව හරි බන් ඒ කාලෙට...:no::no:
    වරද පිරිමියාගේ නෙමෙයි මට හිතෙන්නේ..දැන් ඉන්න කෙල්ලෝ බන් කාර් එකට නැවෙන උන් ඉන්නේ..මගේ යාලුවෙක් කළා ලස්සන කෙල්ලෙක්..අපේ එකෙක් හිටියා පොඩි කාලෙම කාර් එකක් තියන..එකී මුගේ කාර් එක නිසා අරුව අත්හැරිය..මම කියන්නේ නෑ හැමෝම කෙල්ලෝ එහෙමය් කියල..හැබැයි එදා ඉදන් මම කෙල්ලෝ දිහා බලන කෝණය වෙනස් කළා...
    :):)
    :nerd:
    ලොල් :lol:

    හරි ගොඩේ අනේ :cool:
    ow ban mama uba wage posh kollek neewi..