ඇත්තටම ඇඬෙන පින්තූරයක්......

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්තටම ඇඬෙන පින්තූරයක්......

    6glzqu.jpg



    මේ ඉහල රූප දෙකෙන් පේන්නේ මේ මියගිය ලදැරියගේ අම්මා සහ තාත්තා ඇයට අවසාන වරට හාදු දෙනවා..
    ඒත් ඇයි මේ වෛද්‍ය කාර්යමණ්ඩලයම ඇයට හිස නමා ගෞරව කරන්නේ ?
    මෙතැන තමයි වැදගත්ම දේ තියෙන්නේ..
    ඒ කුඩා ලදැරිය මියගියත් ඇයගේ වකුගඩු සහ අක්මාවලින් එම රෝහලේ එහා වාට්ටුවේ සිටි තවත් කුඩා දරුවන් දෙදෙනෙක් තවදුරටත් ජීවත් වෙන්න වාසනාව ලැබුවා..
    තවත් කියන්න වචන නැහැ මේ ගැන..
     
    • Like
    Reactions: blcdilruk and epw