ඇත්තටම ඇඬෙන පින්තූරයක්......
මේ ඉහල රූප දෙකෙන් පේන්නේ මේ මියගිය ලදැරියගේ අම්මා සහ තාත්තා ඇයට අවසාන වරට හාදු දෙනවා..
ඒත් ඇයි මේ වෛද්‍ය කාර්යමණ්ඩලයම ඇයට හිස නමා ගෞරව කරන්නේ ?
මෙතැන තමයි වැදගත්ම දේ තියෙන්නේ..
ඒ කුඩා ලදැරිය මියගියත් ඇයගේ වකුගඩු සහ අක්මාවලින් එම රෝහලේ එහා වාට්ටුවේ සිටි තවත් කුඩා දරුවන් දෙදෙනෙක් තවදුරටත් ජීවත් වෙන්න වාසනාව ලැබුවා..
තවත් කියන්න වචන නැහැ මේ ගැන..