ඇත්තටම ඔබ කුමන ජාතිකයෙක්ද?

ඔබ කුමන ජාතිකයෙක

  • ශ්‍රීලාංකික

    Votes: 106 53.0%
  • සිංහල

    Votes: 86 43.0%
  • මුස්ලිම්

    Votes: 7 3.5%
  • දෙමළ

    Votes: 0 0.0%
  • බර්ගර්

    Votes: 1 0.5%
  • වෙනත්

    Votes: 0 0.0%

  • Total voters
    200

ela kaviya

Member
Jul 7, 2010
156
24
0
එකමත් එක රටක
ඇත්තටම ඔබ කුමන ජාතිකයෙක්ද?

ශ්‍රීලංකාව තුල ජීවත්වන ඔබට ජාතියක් ඇත්ද?
ඒසේනම්
ඔබ කුමන ජාතිකයෙක්ද?

එහෙමත් නැත්නම් ඔබේ ජාතිය කුමක්ද?

ශ්‍රීලාංකික
සිංහල
මුස්ලිම්
දෙමළ
බර්ගර්
වෙනත්


මේ සදහා ඔබ දක්වන සහය ඉතා අගය කොට සලකමි.
මෙය හුදෙක් සමීක්ෂණයක් සදහා පමණි.
ඒනිසා මෙය විවිධ ජාතින් විවේචනය කිරීමට භාවිතා නොකරනමෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

එමෙන්ම තම තමන්ගේ අදහස පමණක් දක්වන මෙන්ද වෙනත් පුද්ගලයන් විවේචනය කිරීමෙන් වළකිනමෙන් කරුණාවෙන් ඉල්ලාසිටිමි.

සැ.යු. ජාතියක් හෝ අන්‍යනයතාවක් ඇති අය සදහා පමණි
 
Last edited:
  • Like
Reactions: Win Srilanka

dhplakmal

Active member
  • Dec 1, 2009
    756
    48
    28
    ශ්‍රීලාංකික :D (සිංහල මුස්ලිම් දෙමළ බර්ගර් වෙනත්, me kisiwath newei Sri lankika pamani) :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ශ්‍රීලාංකික යනු ජාතිකත්වයකි
    සිංහල යනු භාෂාවකි
    මුස්ලිම් යනු ආගමකි
    දෙමළ යනු භාෂාවකි
    බර්ගර් ගැන දන්නෙ නෑ
    :P:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පැටියා;9471177 said:
    ෂාවකි
    බර්ගර් ගැන දන්නෙ නෑ
    :P:P:P
    මේවා නේද ?
    menu-welcome-burger.jpg

    :lol: :lol:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ශ්‍රීලංකාව තුල ජීවත්වන ඔබට ජාතියක් ඇත්ද?
    ඒසේනම්
    ඔබ කුමන ජාතිකයෙක්ද?

    ශ්‍රීලාංකික
    සිංහල
    මුස්ලිම්
    දෙමළ
    බර්ගර්
    වෙනත්


    මේ සදහා ඔබ දක්වන සහය ඉතා අගය කොට සලකමි.
    මෙය හුදෙක් සමීක්ෂණයක් සදහා පමණි.
    ඒනිසා මෙය විවිධ ජාතින් විවේචනය කිරීමට භාවිතා නොකරනමෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    එමෙන්ම තම තමන්ගේ අදහස පමණක් දක්වන මෙන්ද වෙනත් පුද්ගලයන් විවේචනය කිරීමෙන් වළකිනමෙන් කරුණාවෙන් ඉල්ලාසිටිමි.

    සැ.යු. ජාතියක් හෝ අන්‍යනයතාවක් ඇති අය සදහා පමණි

    ජාතියක් වීමට ඔවුන්ට අනන‍ය වූ භාශාවක්, රටක්,ස0ස්කෘතියක්,ආගමක් පැවැතිය යුතුය....
    ශ්‍රීල0කාවේ ඇත්තේ එක ජාතියක් පමණි...
    අනෙක්වා ජනවර්ගයන් වේ...
    ඇත්ත මෙයයි...
    අවබෝධ කර ගැනීමට උත්සහ කරන්න...
    හම්බයින්, මට්ටයින් මේ රටෙහි ජාතීන් නොවේ...
    උන් ජන වර්ගයන් විතරයි..
    පොන්න ගැටළු ඉදිරිපත් කිරීමෙන් වලකින්න...
    ඔබ නම් සිහලයෙකු විය නොහැකිය...
    එක් රටකට ඇත්තේ එක් ජාතියක් පමණි..
    අපේ රට සි0හල රට මතකතියගනිවු!........
    :angry::angry:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පැටියා;9471177 said:
    ශ්‍රීලාංකික යනු ජාතිකත්වයකි
    සිංහල යනු භාෂාවකි
    මුස්ලිම් යනු ආගමකි
    දෙමළ යනු භාෂාවකි
    බර්ගර් ගැන දන්නෙ නෑ
    :P:P:P

    සිංහල යනු භාෂාවකි:angry::angry:
    භාශාවක් විතරක්ද?
    ඔබනම් ගොන් පැටියෙකි...
    නිකන් පැටියෙක් නොවේ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිංහල යනු භාෂාවකි:angry::angry:
    භාශාවක් විතරක්ද?
    ඔබනම් ගොන් පැටියෙකි...
    නිකන් පැටියෙක් නොවේ...

    :rolleyes:
    හා හා හා
    ගොනා මමද ඔබද කියලා කතා කරන විදියෙන්ම පේනවානේ :D
    සිංහල කියන්නෙ භාෂාවක් තමයි මහත්තයෝ :yes:

    සිංහල ගැන කෑ ගහන්න කලිං භාෂාව කියලා සිංහලෙන් ටයිප් කරන්න ඉගනගන්නකො මෝඩයෙක් වෙන්නෙ නැතුව
    ;):cool::cool::cool:
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    පැටියා;9471442 said:
    :rolleyes:
    හා හා හා
    ගොනා මමද ඔබද කියලා කතා කරන විදියෙන්ම පේනවානේ :D
    සිංහල කියන්නෙ භාෂාවක් තමයි මහත්තයෝ :yes:

    සිංහල ගැන කෑ ගහන්න කලිං භාෂාව කියලා සිංහලෙන් ටයිප් කරන්න ඉගනගන්නකො මෝඩයෙක් වෙන්නෙ නැතුව
    ;):cool::cool::cool:

    අකුරක වැරැද්දක් හොයන්න එපා යකෝ...:rolleyes:
    මට මේ ෆොන්ට් එකේ හොයාගන්න බැරි නිසා ඉක්මනට ටයිප් කරන්නත් ඕනෑ නිසා එහෙම දැම්මේ....
    හරි මම මගේ වැරැද්ද හදාගත්තා..
    භාශාව, භාෂාව ලෙස නිවැරදි විය යුතුය.....
    ඔබේ වැරැද්ද අකුරක වැරැද්දක් නොවේ,...
    අපේ ජාතියටම කල වැරැද්දක්....
    :shocked::angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අකුරක වැරැද්දක් හොයන්න එපා යකෝ...:rolleyes:
    මට මේ ෆොන්ට් එකේ හොයාගන්න බැරි නිසා ඉක්මනට ටයිප් කරන්නත් ඕනෑ නිසා එහෙම දැම්මේ....
    හරි මම මගේ වැරැද්ද හදාගත්තා..
    භාශාව, භාෂාව ලෙස නිවැරදි විය යුතුය.....
    ඔබේ වැරැද්ද අකුරක වැරැද්දක් නොවේ,...
    අපේ ජාතියටම කල වැරැද්දක්....
    :shocked::angry:



    ජාතිකත්වය (Nationality)
    :yes:

    ඔයාගේ Nationality එක සිංහළ ද ශ්‍රීලාංකිකද? ;)

    ඔයා බොරුවට කෑ ගැහුවට ඔයාගේ අර්ථකතනය දෙන්නෙ නෑනෙ.
    සාධාරන නම් මම පිලිගන්නම්.
    :yes::yes::yes:
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මිත්‍රයා පොඩ්ඩක් පටලාගෙන වගේ ඉන්නෙ...

    මගේ ජාතිය සිංහල
    ජාතිකත්වය ශ්‍රී ලාංකික

    මම ජාති අතර භේද වලට තදින්ම විරුද්ධ ශ්‍රී ලාංකික සිංහලයෙක්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මිත්‍රයා පොඩ්ඩක් පටලාගෙන වගේ ඉන්නෙ...

    මගේ ජාතිය සිංහල
    ජාතිකත්වය ශ්‍රී ලාංකික

    මම ජාති අතර භේද වලට තදින්ම විරුද්ධ ශ්‍රී ලාංකික සිංහලයෙක්

    ජාතිය හා ජාතිකත්වය අතර වෙනස පැහැදිලි කරනවාද? :baffled:
     
    Last edited:

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    පැටියා;9471177 said:
    ශ්‍රීලාංකික යනු ජාතිකත්වයකි
    සිංහල යනු භාෂාවකි

    මුස්ලිම් යනු ආගමකි


    :P:P:P

    punchi niwaradi kirimak! muslim kiyanne agamak newei! muslim kiyala kiyanne Islam agama pilipadina pudgalayata. :):):):):)
     
    Last edited: