ඇත්තටම ඔබ කුමන ජාතිකයෙක්ද?

ඔබ කුමන ජාතිකයෙක

  • ශ්‍රීලාංකික

    Votes: 106 53.0%
  • සිංහල

    Votes: 86 43.0%
  • මුස්ලිම්

    Votes: 7 3.5%
  • දෙමළ

    Votes: 0 0.0%
  • බර්ගර්

    Votes: 1 0.5%
  • වෙනත්

    Votes: 0 0.0%

  • Total voters
    200

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
රටක බහුතර ජන වර්ගය ???????????:angry::angry:

එහෙම එකක් නැත.....
ඇත්තේ ජාතියයි.....
:yes:
පෑහෑදිලි මදි ඔබේ අදහස,
තවදුරටත් පෑහෑදිලි කරන්න සහෝ.......
 

Anura8241

Member
Aug 22, 2010
970
24
0
Galpaya
රටක බහුතර ජන වර්ගය අනෙක් සුලුතර ජාතීන් ගැන තදින් සිතා බලා කටයුතු කළ යුතුයි. අපේ සිංහලු ජාතිකත්වයයි ජාතියයි පටලාගෙන තමන්ගෙ ජාතිය පාවා දෙමින් තමන් "ජාතියෙන්" ශ්‍රී ලාංකික කියල සඳහන් කරන්නෙ ඒකයි. ඒක මුග්ධ කමක් ඉතින්. මට තියන ලොකුම ගැටළුවක් තමයි මිත්‍රයා පාකිස්තානය මුස්ලිම් රටක් කිව්වම කිසි සද්දයක් නැතුව ඒක පිලිගන්න අපේ උදවිය ලංකාව සිංහල රටක් කිව්වම නහර රත් කරගන්නෙ මොකද කියල. පාකිස්තානය මුස්ලිම් රටක් කියල කවුරුත් කියන්නෙ මුස්ලිම් ජන වර්ගය ඒ රටේ බහුතරය නිසයි. ඒක කොයි රටෙත් තීරණය වෙන්නෙ එහෙම. සිංහල හැර වෙන කිසිම භාෂාවක් කතා නොකරන මුස්ලිම් ජාතියට අයත් මිත්‍රයො ඇති. එහෙම කියල අපි ඒ සිංහලයෙක් කියල කියන්නෙ නැහැ නෙ. හේතුව ඔහු අයිති සිංහල කියන ජාතියට නෙමෙයි. ඔබ යම් ජාතියකට අයත් කියල කියන්නෙ ඔබ අයත් වන ඔබෙන් බාහිර තව සෙනගකට. ඒ සමූහය අනෙක් අයගෙන් පැහැදිලිය වෙනස්. අනන්‍යතාවයක් තියනවා. ඔවුන්ට උරුම වුණ සංස්කෘතියක්, සාර ධර්ම පත්ධතියක් තියනවා. භාෂාවකුත් තියෙන්න පුළුවන්. එහෙම නොතිබුණත් ගැටළුවක් නැහැ.

මම මේ කියන්නෙ කිසිම ජාතියකට නිග්‍රහ කරන්න නෙමෙයි, නොතේරෙන සිංහලුන්ගෙ ඇස් ඇරෙන්න. අපි ජාතිකත්වයෙන් ශ්‍රී ලාංකික තමයි. ඒත් ජාතිය ශ්‍රී ලාංකික නෙමෙයි. අපි ශ්‍රී ලාංකික අනික් ජාතීන් ගෙන් වෙනස්. උදාහරණයක් විදියට මුස්ලිම් ජාතියට අයට් අය චාරිත්‍රයක් විදියට සුන්නත් කිරීම කරනවා. අපි එහෙම කරන්නෙ නැහැ. ඒක ඔවුන් අපෙන් වෙනස් ශ්‍රී ලාංකික ජන කොටසක් වෙන්න හේතුවක්. හැම ජාතියකටම අනන්‍ය වුණු සාර ධර්ම තියනවා. එක ජාතියක් තමංගෙ ජන වර්ගය තුලදි ඉතා උසස් කියල සලකන දේවල් වෙනත් ජන වර්ගයක් තුලදි සිදු කිරීම ඉතා පහත් දෙයක් කියල සලකන්න පවා ඉඩ තියනවා. උදාහරණයක් විදියට මුස්ලිම්වරු විශ්වාස කරනව දෙවියන් වහන්සේ සත්තු මවල තියන්නෙ ඔවුන්ගෙ පරිභෝජනයට කියල. ඒක කිසිම සාමාන්‍ය මුස්ලිම් වරයෙක් වැරදි දෙයක් කියල ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. කොටින්ම ඔවුන්ගෙ ජන වර්ගය තුඅ ඒක සර්ව සුබවාදී සංකල්පයක්. නමුත් සිංහල ජාතියෙ සිරිත් විරිත් වලට අනුව සිතුවොත් ඒක මහා බරපතල වැරදි ප්‍රකාශයක්. ඒක සිංහලයෙකුගෙ සිතුම් පැතුම් වලට අනුව.

තම තමන්ගෙ සිතුම් පැතුම් තමන්ට උරුම වෙලා තියන්නෙ කුඩා කාලෙ ඉඳල තමන්ගෙ ජතියට අයත් අය ඇසුරු කිරීම නිසා.. එහෙම වෙන්න හේතුව තමන්ට කුඩා කාලෙදි සාමාන්‍යයෙන් යැපෙන්න වෙන්නෙ තනිකරම ඔවුන් මත නිසා. සිංහල ජාතියත් එහෙම තමයි. ඉතින් ජාතියයි භාෂාවයි පටලාගෙන සිංහලයෙක් කියනව නම් 'මට ජාතියක් නැහැ' කියල, ඒක තමන්ටම කරගන්න අවමානයක්. හිතල බලන්න එහෙම වුනොත් මේ රටේ සිංහලුන්ට විතරයි ජාතියක් නැත්තෙ. අනෙක් හැමෝටම අනන්‍යතාවයක් තියන සමාජ කණ්ඩායමක උරුමය තියනවා... මේක දහ විහිලුවක්!

වෙලා තියන්නෙ මේකයි මිත්‍රයා... සිංහලයා තවමත් මේ රටේ බහුතරය නිසා ඔවුන්ගෙ භාෂාව (ඔවුන්ටම උරුම භාෂාවකුත් තියන නිසා..) තමයි බහුතරය කතා කරන්නෙ.. ඒක ඕනෙම රටක පොදු දෙයක්. එහෙම කියල අනෙක් භාෂා කතා කරන්න තහනමක් නැහැ. හැබැයි අද වෙලා තියන්නෙ සිංහලුන්ගෙ භාෂාව එතරම්ම ලංකාව තුල අනෙක් ජාතීන් අතර පවා ජනප්‍රිය නිසා හෙලයට අමතක වෙලා තමන්ගෙ අනන්‍යතාවය... දැන් ඌ හිතාගෙන ඉන්නවා "සිංහල කියන්නෙ භාෂාවක්, ජාතියක් නෙමෙයි" කියල. කොයි තරම් මුලාවක් ද මේ? තමංගෙ ජාතියේ නමයි ජාතියට උරුම භාෂාවෙ නමයි එකම වුන හේතුව නිසා ඒක තේරුම් ගන්න බැරි සිංහලයෙක් "මට ජාතියක් නෑ රටක් විතරයි තියන්නෙ" කියල වසර දහස් ගණනක් තිස්සෙ දියුණු වෙලා අද තමන්ට උරුම වුණ ජාතියේ සිරිත් විරිත්, සංස්කෘතිය අන්‍ය ජාතීන් හමුවේ පාවා දෙනවා... ඕක වෙලා තියන්නෙ කටකාර නූගත් සිංහලු අතින්. ලැජ්ජ වෙන්න ඕනෙ තමන්ගෙ මවු දෙමවුපියන් මුතුන් මිත්තන්ට කරන මේ අවමානයට.

හැබැයි මම මේ මෙච්චර මහන්සි වෙලා මේක ටයිප් කළේ ජාති අතර රණ්ඩුවක් පටන් ගන්න නම් නෙමෙයි. අපේ අයට නොතේරෙන, නොවටින, තියනවා යැයි නොදන්න ජාතියක උරුමය ඔවුන්ට පෙන්නලා දෙන්න විතරයි. මම ජාතිවාදියෙක් නෙමෙයි. අනෙක් ජාතීන්ට බොහොම ගරු කරන කෙනෙක්. ඔබ සිංහලයෙක් නම්, ජාතියක් නැහැ කියල හිතාගෙන ඉන්නව නම්, ඒ අවජාතක සිතිවිල්ල සිතෙන් ඉවත් කරල දාන්න කියන එක තමයි මගේ ඉල්ලීම ඔබ හැම දෙනාගෙන්ම!

ඔබ හා මා එකගයි සහෝදරයා,:)
ඔබට ජය හා සතුට..............;):yes:
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    x6di14.jpg


    I'm a Sri Lankan :yes::yes::yes::yes::yes:

    me kola patata edit karala thiyena ekenadahas karanne mokadda ? :rolleyes:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    සිංහල ශ්‍රීලාංකික.

    I'm a Sri Lankan.

    And I'm sinhala.


    I cannot ignore the "Sinhala" part and vote for teh Sri Lankan part to show off my abilities of getting alone with other races and stuff... it would be kinda lame thing.

    so i wanted to post this even after voting in the poll. or you should have made it possible to vote for more than one option.
     
    Feb 9, 2011
    175
    9
    0
    Jathiyanam SRI LANKIKA THAMAI...
    Amma kenekgen upatha labaddi koi kagewath kohewath jathiya liyawila ne...
    ita passe thama jathiyata mara ganne...
    kaata kaatath thiyenne hamotama thiyena dewal thama..
    Sri lankika jathi 2i,
    1 - Male
    2 - Female
     
    May 18, 2010
    3
    1
    0
    ඇත්තටම ඔබ කුමන ජාතිකයෙක්ද?

    මම මේ රටෙ , සින්හල අම්ම තාත්තෙක්ට දාව ඉපදිලා, සින්හල සන්ස්කෘතියට, සින්හල සාරධර්ම වලට අනූව හැදුන සින්හල කෙල්ලෙක් :yes:
     
    • Like
    Reactions: anrdeknyke

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම මේ රටෙ , සින්හල අම්ම තාත්තෙක්ට දාව ඉපදිලා, සින්හල සන්ස්කෘතියට, සින්හල සාරධර්ම වලට අනූව හැදුන සින්හල කෙල්ලෙක් :yes:

    :P:P:cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම මේ රටෙ , සින්හල අම්ම තාත්තෙක්ට දාව ඉපදිලා, සින්හල සන්ස්කෘතියට, සින්හල සාරධර්ම වලට අනූව හැදුන සින්හල කෙල්ලෙක්

    එක පාරක් කිව්වාම ඇති නේද :yes::yes:
     
    May 18, 2010
    3
    1
    0
    asai me sri lankika kiyala dala thiyena kotase ki dekege uppanne sinhala kiyala thiyenawada kiyala . me sri lankika kiyana wachane hugak bavitha karanne sinhala ayama thamai
     

    vote4youth

    Member
    Feb 16, 2010
    149
    4
    0
    මම මේ රටෙ , සින්හල අම්ම තාත්තෙක්ට දාව ඉපදිලා, සින්හල සන්ස්කෘතියට, සින්හල සාරධර්ම වලට අනූව හැදුන සින්හල කෙල්ලෙක් :yes:

    :P:D
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මන් දන්න විදියට නම් නිශ්චිත බුමි ප්‍රමාණයක තමන්ටම වෙන් වූ සිරිත් විරිත් ඇති ,තමාටම කියා බාසාවක් ඇති කාලයක් එකට විසු ජන කොටසකට ජාතියක් කියල කියනවා විශේෂයෙන් තමන්ටම අවේනික බාසාවක් ,ආගමක් ,නිස්චිත බුමි ප්‍රමාණයක් වෙදගත් සාදක වෙනවා මේ අතින් සිංහල ජාතිය මේ හැම දෙය්න්ම සම්පුර්නය් මම අනිවාර්යෙන්ම සිංහල ජාතිකයෙක්. නමුත් ලංකාවේ අනිත් සුළු ජතිනුත් ඉන්න නිසා ලෝකය හමුවේ අපි පොදුවේ ලාංකිකයෝ ලෙස හදුන්වනවා