ඇත්තටම ඔබ කුමන ජාතිකයෙක්ද?

ඔබ කුමන ජාතිකයෙක

  • ශ්‍රීලාංකික

    Votes: 106 53.0%
  • සිංහල

    Votes: 86 43.0%
  • මුස්ලිම්

    Votes: 7 3.5%
  • දෙමළ

    Votes: 0 0.0%
  • බර්ගර්

    Votes: 1 0.5%
  • වෙනත්

    Votes: 0 0.0%

  • Total voters
    200

theblack

Member
Jan 28, 2008
20
9
3
ශ්‍රී ලාංකික කියන කතාව විලාසිතාවක් කරගෙන, සිංහල කොල්ලො කෙල්ලො මම ශ්‍රී ලාංකික කියනවා.. තමන්ගේ ජාතිය වෙනුවෙන් වචනයෙන් හරි උදව්වක් කරන්න.. ශ්‍රී ලාංකික කියන උගුලට අහු වෙන්න එපා.
 

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    හොද තර්කයක්:)
    ඒත් ඇත්තටම මටත් මේක ලොකු ගැටළුවක්. ඒක නිසාමයි මම මේ poll එක දැන්මේ.
    ඇත්තටම අපේ ජාතිය මොකක්ද?
    මම සිංහලද? එහෙම නැත්නම් ශ්‍රීලාංකිකද?
    මට මේ ගැටළුව ඇතිවුනේ පහුගිය දවස්වල
    මට Bio-data කිහිපයක් පරීක්ෂාකිරීමට සිදුවෙච්ච අවස්ථාවක.

    ඒතනදි සිංහල පුද්ගලයන්ගෙන 90% වැඩිප්‍රමාණයක් තමන්ගේ ජාතිය ලෙස සදහන් කරල තිබුනේ ශ්‍රීලාංකික කියල.
    ඒත් බොහොමයක් මුස්ලිම් අය තමන්ගේ ජාතිය ශ්‍රීලාංකික කියල සදහන් කරන්න කැමැත්තක් නැහැ. ඔවුන් බොහෝමයක් සදහන් කරල තිබුනේ ඔවුන්ගේ ජාතිය මුස්ලිම් ලෙසයි.

    මොකක්ද මේ වෙනස.
    අපේ අය මුලින්ම කිවුවා අපිට සිංහල ජාතියක් නැහැ අපි ශ්‍රීලාංකිකයි කියල.
    මේ යන විදිහට තව ටික දවකින් අපේ බුද්ධාගමේ අය කියයි අපිට එක ආගමක් කියල නැහැ අපි සර්වාගමිකයි කියල.

    සමහර අයට මේක මොඩ ප්‍රශ්ණයක් කියල හිතෙයි.
    ඒත් මටනම් හිතෙන්නේ මේක ගොඩක් ගැඹුරට කතාකරන්න ඕනේ මාතෘකාවක් කියල.:confused:

    අපි ගැටුම් ඇතිකරගන්නේ නැතුව මේ සාකච්චාව තව ඉදිරියට අරගෙන යමු.:yes:

    :shocked::shocked::shocked::shocked::shocked:

    oya waragatha thena...

    api muslim unata sandhahan karanne wenas widihata anika bio data wala kisima thenaka ne muslim or islam kiyala..

    ape muthun mithange kalaye indala thiyanne Sri Lankan Moor Kiyala
     

    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    ජාතිය = ශ්‍රී ලාංකික.
    ආගම = බුද්ධාගම.
    මව් භාෂාව = සිංහල.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේවා නේද ?
    menu-welcome-burger.jpg

    :lol: :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol: පට්ට ජෝක් එක....................
     

    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    අද ලංකාවේ
    මුස්ලිම් ජාතිකයන් ඇත.
    දමිල ජාතිකයන්ද ඇත.
    සිංහල ජාතිකයන් නම් නැත ඇත්තේ පුහු ශ්‍රීලාංකිකයන් පමණි.


     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    සිoහල ශ්‍රී ලාoකිකයෙක් :rolleyes:
    සමස්ථ රටක් වශයෙන් නියෝජනය කරනකොට මම ශ්‍රී ලා0කිකයෙක්
    රට ඇතුලේ ජන වර්ගය නියෝජනය කරනකොට මම සි0හල ජාතිකයෙක්
     
    Last edited: