ඇත්තටම තැපෑලට මොකද වෙලා තියෙන්නේ? ebay බඩු එන්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඇත්තටම තැපෑලට මොකද වෙලා තියෙන්නේ? ebay බඩු එන්

    ඇත්තටම තැපෑලට මොකද වෙලා තියෙන්නේ? ebay බඩු එන්නේ නෑනේ

    මේක US වලින් ship කරේ, තාම නෑ
    http://www.17track.net/en/result/post-details.shtml?nums=LJ856203054US

    මේකත් නෑ:
    Destination Country-Sri Lanka
    Original Country-Yanwen[YF003880241YW] To Hong Kong Post Air Mail[YF003880241YW]
    2015-08-24 20:00 ShenZhen Despatched from ShenZhen Yanwen Sorting Center
    2015-08-24 18:00 ShenZhen Arrived at ShenZhen Yanwen Sorting Center

    තව tracking නැති ඒවා ගොඩක් නෑ

    මොකද කරන්නේ?
    US වල ඉදන් එන්ඩ මෙච්චර කල් යනවද?

    Thanks
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Thanks, Lankawe tracking wada naa wage
    තාම කස්ටම් එකේ ඇත්තේ, කස්ටම් එකෙන් එලියට ආපුවහම තමා ලන්කාවේ පොස්ට් එකෙන් බාර් කොඩ් එක ට්‍රැක් කරන්නේ. හැබැයි යුඇස්පීඇස් එකේ ඩේටා වලින් ලන්කාවේ පෙන්නන්න ඔනේ. සමහරවිට ඔක ශිප් කරලා තියෙන්නේ stamp.com කියන මේල් සර්විස් එකෙන් වෙන්න ඇති. උන් ඔන්ලයින් සබ්සිඩරි එකක් යුඇස්පීඇස් එකේ.
     
    • Like
    Reactions: Download_Now

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තාම කස්ටම් එකේ ඇත්තේ, කස්ටම් එකෙන් එලියට ආපුවහම තමා ලන්කාවේ පොස්ට් එකෙන් බාර් කොඩ් එක ට්‍රැක් කරන්නේ. හැබැයි යුඇස්පීඇස් එකේ ඩේටා වලින් ලන්කාවේ පෙන්නන්න ඔනේ. සමහරවිට ඔක ශිප් කරලා තියෙන්නේ stamp.com කියන මේල් සර්විස් එකෙන් වෙන්න ඇති. උන් ඔන්ලයින් සබ්සිඩරි එකක් යුඇස්පීඇස් එකේ.

    Thanks rep+
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    mgeth godak ewa na ban.
    tracking thiyana ewath na, Augst 2nd week order karapuwa.

    ane manda meka kage waradda da kiyala.
    sellers lath pau okkoma ahapu gaman refund dennam kiyanawa, ehema gandath bane ban,
    unuth karanne business ekak anika ape Lankawath chater wei ne.

    ane manda :( hari santhosai ithin
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඔව් බන් මගෙත් charger එකක් ආවෙ නෑ තාම,උන්ගෙන් අහුවාම කිව්වා ship කරලලු තියෙන්නේ....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mgeth godak ewa na ban.
    tracking thiyana ewath na, Augst 2nd week order karapuwa.

    ane manda meka kage waradda da kiyala.
    sellers lath pau okkoma ahapu gaman refund dennam kiyanawa, ehema gandath bane ban,
    unuth karanne business ekak anika ape Lankawath chater wei ne.

    ane manda :( hari santhosai ithin
    සෙන්ට්‍රල් මේල් එක්ස්චේන්ජ් එකේ උන්ට බැනලා වැඩක් නැ බන්. ප්‍රදාන තැපැල් කන්තොරු ඇරුනහම (මම කැන්ඩි ) අනිත් පොඩි පොස්ට් ඔෆිස් උන්ට බාර් කොඩ් රීඩර් නැ ටැක් කරන්න. ඒවගේ ඉන්නවා හොරු. උන් පාර්සල් උස්සනවා, හොයන්නත් බැ සෙන්ට්‍රල් එක්ස්චේන්ජ් එකෙන් අයින් උනාට් පස්සේ පොඩි කොලයක් අලවනව හැම පාර්සලේම. ඩිලිවරි කරපු පියුන් ඒ දවසට අදාල කොල ඔක්කොම පාර්සලෙන් ගලවලා අරගෙන ගිහින් පොස්ට් ඔෆිස් එකේ ඩේටා එන්ට්‍රි එකාට දෙන්න ඔනේ. ඊට පස්සේ ඌ තමා ips එකට ට්‍රැකින් අප් කරන්නේ ඩිලිවර් කලා කියලා. ගමේ පොස්ට් ඔෆිස් වල බාර් කොඩ් රීඩර් නැති නිසා පාර්සල් වලට වෙන දේ හොයන්න බැ. අර කොල බාරදෙන්න එකෙකුත් නැ. මගේ නම් කවදාවත් පාර්සල් ඩිලේ වෙලත් නැ නැති වෙලත් නැ. මගේ ඔක්කොම එන්නේ කැන්ඩි මහා කන්තොරුවට. ඉතින් ලොස්ට් උනා නැති උනා කියලා හොර කරන්න බැ එතන බාර් කොඩ් රීඩර් තියනවා.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ආරංචියක් තියෙනවා ebay හැම බඩුවකටම පොඩි tax එකක් ගහන්න යනවා කියලා.... ඒ නිසා බඩු රිලීස් කරන්නේ නැතිලු.... පොඩ්ඩක් හොයල බලපන්....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආරංචියක් තියෙනවා ebay හැම බඩුවකටම පොඩි tax එකක් ගහන්න යනවා කියලා.... ඒ නිසා බඩු රිලීස් කරන්නේ නැතිලු.... පොඩ්ඩක් හොයල බලපන්....
    කොහොමද බන් හොයන්නේ ඊබේද කියලා.. :eek::eek:
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    මගෙත් තාම නැ බන් මාස එකහමාරක් විතර වෙනව දෑන්. මුන් ඒකටත් කෙලින්න වගෙ හදන්න්නෙ. :angry::angry:
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    ආරංචියක් තියෙනවා ebay හැම බඩුවකටම පොඩි tax එකක් ගහන්න යනවා කියලා.... ඒ නිසා බඩු රිලීස් කරන්නේ නැතිලු.... පොඩ්ඩක් හොයල බලපන්....

    මටත් ඒ එක ආව බන් මගෙ cඅර් එකේ බඩු වගයක් එන්න්න තියනව දෑන් සාහෙන දවස්