ඇත්තටම මිනිස්සු දුප්පත් වෙලා ඉන්නෙ ඇයි? කුරියර් අත්දැකීම් 01

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම කුරියර් සවිස් එකක දිව්ව කාලයක් ඉතිං මම හිතුව අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්න.

    මම ගෙනිච්ච හුගක් පාර්සල් ක්‍රීම් බෝතල් වගේ ඒව තමා 8000ට වැඩී හැම එකම ඉතිං කෙල්ලො එහෙම තමා ගොඩක්ම ගන්නෙ වයසක අය අඩුයි හුගක්ම ගෙවල් වලට ගියාම එක්කො ගේ කපරාරු කරල නෑ නැත්තං ජනෙල් එහෙම නෑ ඒ උනාට අර බොරු කරල දෙන ක්‍රීම් එක ගන්නව සමහර ගෙවල් වල පාටි බොක්ස් පවා තියෙනව. මම එකක් ඩිලිවර් කරා ලෑලි ගෙදරකට
    මම තව ගියා ගෙදරකට ඒ ගෙදරත් ලෑලි ගෙයක් ඒ උනාට හොනට් එකක් තිබ්බ රෙද්දකින් වහල මම මේ කුහක කමට කියනව නෙමේ මිනිස්සු ඇත්තටම දුප්පත් වෙලා තියෙන්නෙ අනවශ්‍ය දේවල් වලට වියදම් කරල මහන්සි වෙලා හම්බ කරන දේ අනවශ්‍ය බඩු වලට වියදම් කරල ජීවිත කාලෙම මහන්සි වෙලා හම්බ කර කර ඉන්නව.

    ඊට පස්සෙ සල්ලි හද්දිසියක් උනාම අර බඩු විකුණල දානව ආයිමත් ගන්නව.

    අපේ නෑදෑයො හිටිය සීට්ටු දාල බේසං වගේ වැඩක් නැති දේවල් ගන්නව අරං ඇදන් යටයි මේස යටයි ගොඩ ගහල තියං ඉන්නව ගෙවල් අම්බලම් වගේ වතුර වැටෙනව වහලවල් වලින් ඒව හදාහන්නෙ නෑ අනවශ්‍ය.වියදම්.කර කර ඉන්නව
    na, uba laalai geka innawanam ubata wari panam na/ aduyi, ube ge simenthi nam , ulu nam rate eka wadi. owa triks . takaran nam rate eka aduuyi.

    salli bankuwe thibboth tax, goniyaka daala miris gala yata thibboth no tax

    out of jokes , podi podi dewal ganna puluwan bn minssunta ithuru karala loku wadak karanna giyama eka wenne na. colateral hari income eka hari pennanna bari kota loan gannath ba.
     
    • Like
    Reactions: windows_ubuntu

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    සහතික ඇත්ත...ඔයිට වැඩිය ආර්ථික පැත්තෙන් පොඩ්ඩක් උඩට එනකොට වාහනය ගන්නවා.. එකෙත් ඊට පස්සේ තෝරන් ගහනවා වගේ අටවනවා..
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    උබ තමයි මෙතන දුප්පත් මානසිකත්වෙ තියන එකා..
    උන් පෙට්ටි ගෙවල්වල ඉඳන් හරි හොඳට කාලා බීලා ආස කරන දේවල් අරගෙන සතුටෙන් ඉන්නවා..
     
    • Like
    Reactions: Giant

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,531
    32,277
    113
    සහතික ඇත්ත...ඔයිට වැඩිය ආර්ථික පැත්තෙන් පොඩ්ඩක් උඩට එනකොට වාහනය ගන්නවා.. එකෙත් ඊට පස්සේ තෝරන් ගහනවා වගේ අටවනවා..
    tuk tuk ganna un balapanko
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,331
    3,953
    113
    party box kiyanne monawa bun, drugs :? O
    1761046399034.png
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Umba rata giya nisa ohoma talk denne naththan umbata danuth PC ekak na..
    Okai aththa kathawa..
    Enisa life decisions asa widiyata gathoth homben yanna wenne..
    ඉතිම් බන් මම කියන දේ තේරුම් ගනිම්කෝ
    මම රට ගියා. පස්සේ බයින් පවර් එක වැඩි උනා. ඒක ඇත්ත. අයිෆෝන් එකක් උපරිම මාස පඩියෙන් බාගයයි නැතනම් බාගෙට ටිකක් වැඩි. ඒත් ගන්න හිතෙන් නෑ.
    ඒත් මට ඒ දේ නිසා ලැබෙන සතුට වයස නිසා සාපේක්ෂව අඩු වෙලා

    මම කියන්නේ සල්ලි තිබ්බා කියලා සතුට ලැබෙන් නෑ අදාල වයසෙදි ඒ දේ නොකලොත්
    මට 25දි වගේ මේ පිසි එක තිබ්බා නම් මම පිස්සෙක් වගේ ගේම් ගහයි
    ඒ කාලෙදි හොඳ ස්පෙක් තියෙන අයිෆෝන් එකක් ලැබුණ නම් රඟයි ලොවෙත්
    දැන් මම ඒ ලෙවල් එකේ නෙමේ

    8000ක්‍රිම් එකක් තරුණ කාලේ නොගා 60 පැනලා ගාන්නද
    40000ට jbl අරන් තරුණ කාලේ ෆන් එකක් නොගෙන 40 පැනලා ලමයි නලෝන කාලේ අහන්නද
    මම දැන් දකින්නේ උන් ඒ දේවල් කරලා ඒ දවසේ ජිවත් වෙනවා. ඒක තමයි විය යුත්තේ

    නැත්නම් මම වගේ ස්ටිකි නෝට් ගහන්න මොනිටරේ යුස් කරන තත්වෙට තමයි අන්තිමේ වැටෙන්නේ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,683
    10,273
    113
    කෙල්ලෙක් හම ටිකක් සුදු උනා කියන්නෙ දැන් තියන වත්කම් වගේ + 10x තියන කොල්ලෙක් බදින්න තියන චාන්ස් එක වැඩියි.
     
    • Like
    Reactions: sika2

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    දැන් ලෑලි ගෙදර ඉන්න කෙල්ලෙක්ට 8000ක් ඉතුරු කලා කියලා ගෙදර ටයිල් කරන්නද? ඔය ක්‍රීම් එක ගාලා ටයිල් කරපු ගෙයක් තියන කොල්ලෙක් අල්ලගන්න චාන්ස් එකක් තියනවා. ඒක හරි ගියේ නැතත් මූණවත් සුදු වෙයි.
    අර පාර්ටි බොක්ස් සීන් එකනම් තේරෙන්නේ නැහැ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් ලෑලි ගෙදර ඉන්න කෙල්ලෙක්ට 8000ක් ඉතුරු කලා කියලා ගෙදර ටයිල් කරන්නද? ඔය ක්‍රීම් එක ගාලා ටයිල් කරපු ගෙයක් තියන කොල්ලෙක් අල්ලගන්න චාන්ස් එකක් තියනවා. ඒක හරි ගියේ නැතත් මූණවත් සුදු වෙයි.
    අර පාර්ටි බොක්ස් සීන් එකනම් තේරෙන්නේ නැහැ.
    ඕක සමාන්‍ය සීන් එකක් බන්
    මම පානදුරේනේ හිටියේ
    අළුත් පාරයි පරණ පාරයි බෙදෙන එරියා එක හරියේ
    ඔතැනින් පයින් යන දුර වැල්ල. වැලේල මාළු අල්ලන උන්ගේ හිච්චි ගෙවල් තියෙන්නේ ටකරන් ගහපු එහෙම
    මාළු අල්ලන කාලෙට අඟල් 55 න් උඩ දාර සයිස් ටීවි තියෙන්නේ. තට්ටු 5 - 6 වගේ තියෙන සවුන්ඩ් සෙට්අප් තියෙන්නේ තඩි ඉක්වලයිසර් එහෙම දුවන.

    වාරකන් කාල එනකොට ඔය බඩු බාගෙට බාගයක් තියෙන්නේ ඇප වලට බඩු තියාගෙන පොලියට ණය දෙන කඩවල. මොරටුවේ ස්ටැන්ඩ් එක ගාව පොට් එකක් තියෙනවා. එකේ බඩු පුරෝලා. ඒ ජිවිත මරු බන්. හෙටක් කියලා දෙයක් නෑ මයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඔය පාටි බොක්ස් වගේ ඒවා සමහර වෙලාවට ඒ මිනිස්සුන්ට තියෙන එකම විනෝදෙ. බොහොම මහන්සි ජීවිත ගත කරන්නෙ. ඒ තැනට නොයා අපිට ඒක තේරුම් ගන්න බෑ.
     
    • Like
    Reactions: netnet and Ryker

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    මේක කියවලා දුක හිතුනා බං,
    දැං 35 යි,
    ලොකු ණය නෑ,
    Apple phone නෑ,
    හැබැයි basic degree + PhD equivalent degree එකක්‌ තියනවා,
    ඇත්තටම දැං ලොකු ආසාවල් නෑ ඒ කාලේ තිබුණු.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    එක එක්කෙනා දේවල් දකින කෝණය තමයි. හැබැයි මෙන්න මේ වගේ සිද්දිත් දැකලා තියෙනවා. සමහර උන් සල්ලි අතපත ගානකොට අනික් උන්ට කින්ඩි දානවා මොනවද බන් හැමදාම ජීවත් වෙනවද කාලා බීලා ඉදපන් කියලා. සල්ලි නැති උනාම වටේ පිටේ හිටපු යාළුවොත් නැහැ නෑදෑයොත් නැහැ. ඊට පස්සේ උන් කින්ඩි දාපු එවුන්ගෙන්ම සල්ලි ඉල්ලනවා. දුන්නේ නැති උනාම එක එක කතා කියනවා. හරියට අපි පොඩි කාලේ අහපු පලගැටියගෙයි කූබියගෙයි කතාව වගේ.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,295
    4,420
    113
    ඇයි එන්නද
    ඕක සමාන්‍ය සීන් එකක් බන්
    මම පානදුරේනේ හිටියේ
    අළුත් පාරයි පරණ පාරයි බෙදෙන එරියා එක හරියේ
    ඔතැනින් පයින් යන දුර වැල්ල. වැලේල මාළු අල්ලන උන්ගේ හිච්චි ගෙවල් තියෙන්නේ ටකරන් ගහපු එහෙම
    මාළු අල්ලන කාලෙට අඟල් 55 න් උඩ දාර සයිස් ටීවි තියෙන්නේ. තට්ටු 5 - 6 වගේ තියෙන සවුන්ඩ් සෙට්අප් තියෙන්නේ තඩි ඉක්වලයිසර් එහෙම දුවන.

    වාරකන් කාල එනකොට ඔය බඩු බාගෙට බාගයක් තියෙන්නේ ඇප වලට බඩු තියාගෙන පොලියට ණය දෙන කඩවල. මොරටුවේ ස්ටැන්ඩ් එක ගාව පොට් එකක් තියෙනවා. එකේ බඩු පුරෝලා. ඒ ජිවිත මරු බන්. හෙටක් කියලා දෙයක් නෑ මයි
    mamath moratuwe uba kiyana eka hari avuruddata warakan kaleta moratuwa rupasigha eke ugas thiyenwa badu tika
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    mamath moratuwe uba kiyana eka hari avuruddata warakan kaleta moratuwa rupasigha eke ugas thiyenwa badu tika
    රූපසිංහ එක නේද බස්ටැන්ඩ් එක ඉස්සරහ හතරමං හන්දියේ තියෙන්නේ පාරෙන් අනික් පැත්තේ
    ඉස්සර මන් වැඩ ඇරිලා එද්දි අළුත් පාර බස් එකක් ගන්න ඔතන ඉන්න ගමන් ඕකට යනවා
    මාළු ලෙවල් එකේ එව්වෝ පෝලිමේ ඉන්නවා බඩු උගස් කරන්න

    උගස් සින්න වෙච්ච එවා උනාට උන්ගේ බඩු පට්ට ගණන් බන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,621
    8,879
    113
    tuk tuk ganna un balapanko
    ඔවු, අඩුම පික්මි වත් දුවල හම්බ කරනවානම් කමක් නෑ, ඔහේ රස්තියාදු ගගහ ඉන්නවා.. ෆිනෑන්ස් එක මතක් උනාම මොකක් හරි කුප්ප වැඩක් කරලා සල්ලි හොයනවා.. අහු වෙලා ඇතුලට ගියොත් ඉතිං බදු බනිස්, හොද කුඩු, අයිස් ඩිලර් කෙනෙක් වෙලා එලියට එන්නේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔවු, අඩුම පික්මි වත් දුවල හම්බ කරනවානම් කමක් නෑ, ඔහේ රස්තියාදු ගගහ ඉන්නවා.. ෆිනෑන්ස් එක මතක් උනාම මොකක් හරි කුප්ප වැඩක් කරලා සල්ලි හොයනවා.. අහු වෙලා ඇතුලට ගියොත් ඉතිං බදු බනිස්, හොද කුඩු, අයිස් ඩිලර් කෙනෙක් වෙලා එලියට එන්නේ.
    සරලයිනේ මචං
    අන්ලිමිඩට් සල්ලි
    උඹ හිතනවද කුඩු නවත්තන්න පුළුවන් දෙයක් කියලා
    මුළු පොලිස් කාඩර් එකයි හමුදාවේ කාඩර් එකයි එකට එකතු කලත් මම හිතන්නේ බෑ
    මේ එන ෆ්ලෝ එකයි ඩිමාන්ඩ් එකයි බැලුවම මාධ්‍ය සංදර්ශණ දාන්න පුළුවන්
    එත් නැවැත්තිලි බොරු
    බලපන් අර අච්චර අල්ලලත් එක සික් කාරයෙක් එලියේ නැටුවද? නෑනේ
    ගාණට වැඩේ යනවා. ඒවා අඩුවක් නෑ ලොවෙත්. කස්ටමර්ට උපරිම බඩු ලැබෙනවා
    එකෙක් ඇල්ලුවම තව උන් 10ක් ඉන්නවා ඒ තැන ගන්න බලාන

    ලංකාවේ ගේමක් ගහන්න ලේසිම ඩ්‍රග්ස් ඩිලින් තමයි
    හැබැයි අතේ ගණක් සෙට් කරන් රට පැනලා (ඩුබායි නෙමේ) ගේමක් ගහන්න ඕනේ
    හැම තිස්සෙම බැකප් සෙට් එකක් මේන්ටෙන් කරන්න ඕනේ (ගාණක් දිදි තියා ගත්තත් පාඩු නෑ)
    මට තෙරේන්නේ නැත්තේ ඇයි ගොඩාක් උන් ලංකාවේම වාත වෙවි ඉන්නේ කියන එක
    බලු බල්ලෙක්ට හොයන්න බැරි හද්ද ඩොටේ රටවල් කොච්චර නම් මේ ලොකේ තියෙනවද
    තාක්ෂනේ උපරිමයි. ඊශාරාත් නේපලේ ලපන් ගහපු එක මට මාර ඩවුට්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    එහෙම නම් අපි යාළුවන්ට බොන්න අරන් දීපුවා, trip වලට වියදම් කරපුව. අපි එව්වා නැවැත්තුවහම ගැන්සිය අවුරුද්දට වත් set කරගන්න බැහැ.