ඇත්තටම මේක නෙවෙයිද දැන් රටේ වෙන්නෙ ?
lilman Well-known member May 10, 2009 41,052 54,711 113 Colombo Mar 5, 2022 #1 Reactions: kinkon, B.Chat, sachith19920726 and 5 others
Kodiya97 Well-known member Feb 22, 2018 10,622 22,770 113 අම්බකිස්ස Mar 5, 2022 #2 වාසුදේවයා කිව්වේ කෙලින්ම..පොහොට්ටුවට දුන්න අය jvp,unp දෙන එක නතර කරන්න අපි හෙවනක් හදනවා කියලා එයලාට Reactions: B.Chat, War Fighter, Sen-lu and 5 others
helplesser Well-known member Nov 20, 2017 18,168 27,829 113 36 Mirihana alis.alberta.ca Mar 5, 2022 #3 Reactions: B.Chat, War Fighter and lilman
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,218 113 In the Dark Tranquillity at the Midway Through ∞ Mar 5, 2022 #4 ඕක තමා වෙන්නෙ බොරු විරෝධී නාට්‍ය රගපාල ඇත්ත විරෝධෙ, මිනිස්සුන්ගෙ ප්‍රශ්න යට ගහනව. Reactions: B.Chat, War Fighter, Challenger SRT8 and 3 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Mar 5, 2022 #5 It doesn't matter whatever drama they bring, this time only for JVP Reactions: Im.Just.a.Fool, B.Chat, lilman and 2 others
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Mar 5, 2022 #6 බෝම්බයක් දෙකක් හම්බුනාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි.. බැරි කැසිල් සිහින ජනපති Reactions: B.Chat and lilman
ruchira55 Well-known member Mar 23, 2012 39,979 40,867 113 Mar 5, 2022 #7 මේක තමයි විය යුත්තේ. බයියෝන්ව රවට්ටන්න ඕන. ටික කාලයක් චූන් කරලා තියලා උන්ට සදා දුක දෙන්න ඕන. අද මගේ ප්ලෑන් එක, උන්ගෙ විලාප වීඩියෝ බල බල ඒසී එකේ අයිස්ක්‍රීම් කන්න. Reactions: B.Chat, Hapuwa, Boiya and 4 others
මේක තමයි විය යුත්තේ. බයියෝන්ව රවට්ටන්න ඕන. ටික කාලයක් චූන් කරලා තියලා උන්ට සදා දුක දෙන්න ඕන. අද මගේ ප්ලෑන් එක, උන්ගෙ විලාප වීඩියෝ බල බල ඒසී එකේ අයිස්ක්‍රීම් කන්න.
helplesser Well-known member Nov 20, 2017 18,168 27,829 113 36 Mirihana alis.alberta.ca Mar 5, 2022 #8 Reactions: Any.key, War Fighter and lilman
PHBhagya Well-known member Feb 26, 2020 25,086 3 118,778 113 Gampaha Mar 5, 2022 #9 ඕක තමයි වෙන්නෙ. පක්ශෙ කඩල, කැඩිල අයින්වෙලා යන ඡන්ද ටික එකතුකරගන්න දඟලනව... Reactions: Any.key, Boiya, NRTG and 1 other person
dilann Well-known member Jul 6, 2018 67,715 167,355 113 එකමත් එක රටක Mar 5, 2022 #10 දෙරණ හැසිරෙන විදියෙන් ඕක තේරුම්ගන්න පුලුවන් වෙයි. JVP එකට දෙන්නේ නැති වෙලාවක් ඔය විමල් අටවගත්ත එකට ඉස්සරහදි එක දිගට දෙන්න ගත්තොත් ආණ්ඩුවට විරුද්ද දේවල් කියද්දීත් අනිවා ඉතින් නාට්ටියක් තමයි. media නැතුව ඔහොම නාට්ටියක් සාර්ථක කරගන්න බෑ . Reactions: War Fighter, Sen-lu and lilman
දෙරණ හැසිරෙන විදියෙන් ඕක තේරුම්ගන්න පුලුවන් වෙයි. JVP එකට දෙන්නේ නැති වෙලාවක් ඔය විමල් අටවගත්ත එකට ඉස්සරහදි එක දිගට දෙන්න ගත්තොත් ආණ්ඩුවට විරුද්ද දේවල් කියද්දීත් අනිවා ඉතින් නාට්ටියක් තමයි. media නැතුව ඔහොම නාට්ටියක් සාර්ථක කරගන්න බෑ .
Boiya Active member Aug 7, 2015 282 120 43 Mar 5, 2022 #11 විමලෙලාගෙ ගම්මන්පිලලාගෙ මේ වැඩේ ආණ්ඩුවේ තවත් නාට්‍යයක් නෙවෙයිනම් විමලෙගෙ පාස්පෝට් නඩුව ආයෙත් උඩට එන්න ඕනි. ගම්මන්පිලගෙ අර සුද්දෙක්ගෙ කෝටි ගානකට ගේමක් දීපු සීන් එකේ නඩුව උඩට එන්න ඕනි. එහෙම නැති උනොත් අපිට හිතාගන්න වෙන්නෙ මේකත් තවත් එක ඇන්දිල්ලක් විතරයි කියලා. Reactions: lilman and Hapuwa
විමලෙලාගෙ ගම්මන්පිලලාගෙ මේ වැඩේ ආණ්ඩුවේ තවත් නාට්‍යයක් නෙවෙයිනම් විමලෙගෙ පාස්පෝට් නඩුව ආයෙත් උඩට එන්න ඕනි. ගම්මන්පිලගෙ අර සුද්දෙක්ගෙ කෝටි ගානකට ගේමක් දීපු සීන් එකේ නඩුව උඩට එන්න ඕනි. එහෙම නැති උනොත් අපිට හිතාගන්න වෙන්නෙ මේකත් තවත් එක ඇන්දිල්ලක් විතරයි කියලා.