ඇත්තටම මේක නෙවෙයිද දැන් රටේ වෙන්නෙ ?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,170
    27,831
    113
    36
    Mirihana
    alis.alberta.ca
    breaking-bad-walter-white.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මේක තමයි විය යුත්තේ. බයියෝන්ව රවට්ටන්න ඕන. ටික කාලයක් චූන් කරලා තියලා උන්ට සදා දුක දෙන්න ඕන. අද මගේ ප්ලෑන් එක, උන්ගෙ විලාප වීඩියෝ බල බල ඒසී එකේ අයිස්ක්‍රීම් කන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,366
    113
    එකමත් එක රටක
    දෙරණ හැසිරෙන විදියෙන් ඕක තේරුම්ගන්න පුලුවන් වෙයි.
    JVP එකට දෙන්නේ නැති වෙලාවක් ඔය විමල් අටවගත්ත එකට ඉස්සරහදි එක දිගට දෙන්න ගත්තොත් ආණ්ඩුවට විරුද්ද දේවල් කියද්දීත් අනිවා ඉතින් නාට්ටියක් තමයි. media නැතුව ඔහොම නාට්ටියක් සාර්ථක කරගන්න බෑ .
     

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    විමලෙලාගෙ ගම්මන්පිලලාගෙ මේ වැඩේ ආණ්ඩුවේ තවත් නාට්‍යයක් නෙවෙයිනම් විමලෙගෙ පාස්පෝට් නඩුව ආයෙත් උඩට එන්න ඕනි. ගම්මන්පිලගෙ අර සුද්දෙක්ගෙ කෝටි ගානකට ගේමක් දීපු සීන් එකේ නඩුව උඩට එන්න ඕනි.
    එහෙම නැති උනොත් අපිට හිතාගන්න වෙන්නෙ මේකත් තවත් එක ඇන්දිල්ලක් විතරයි කියලා.
     
    • Like
    Reactions: lilman and Hapuwa