දැණුමට සීමාවක් තියෙනවද මිත්‍රයා?
මිනිසාට ලබා ගත හැකි දැනුමට සීමාවක් තියෙනවා එය එකිනෙකාට වෙනස් වෙනවා. මම කියලා තියෙන දේට ඔබතුමා අහලා තියෙන දේ අතර සම්බන්ධතාවයක්නම් මට පෙනෙන්නේ නෑ. ඔබ කියන්න උත්සාහ ගන්නේ කුමක්ද ??
දැණුමට සීමාවක් තියෙනවද මිත්‍රයා?
කොල්ලො ඔබේ අදහස්වලට මා ගරු කරනවා ඔනැම කෙනෙකුට කියන්න පුලුවන් මමයි ලොකය මැව්වේ කියලා නමුත් කිසිවකුවත් එය බරපතල් විදිහට ගන්නෙ නැ ඔහු එය ඔප්පු කර නොපෙන්වුවොත්
ඉතින් ඔය එක එක පොත් එන්න පුලුවන් නමුත් එවා කිසිම හරයක් නැ සමහර විට සතය සමග සසදා බැලු විට එය විය නොහැක්කක් මුලාවක් බව දැන ගන්නට ඉතා පහසුවෙන්ම පුලුවන්




ඉතින් අපි දන්නවා කෙනෙකුට ජිවනය ගෙන දෙන සාමිදානො කියන්න නම් එතුමාට පුලුවන් විය යුතුයි ජවය ගෙන දෙන්න ඉතින් එහෙම ජිවය ගෙන දුන්නා නාසරිය ජෙසුස් වහන්සෙ



මචන් ඇත්තටම මම හරියටම ඔය තීයරය / ආගම ගැන දන්නෙ නැ බුදුදහමට බුදුන් වගෙ, ක්‍රිස්තියානි ආගමට ජෙසුස් වහන්සෙ වගේ එයාලට කව්ද ඉන්නෙ? මචන් පොත විතරක් තිබිලා මදි කොල්ලො ඔයා ඔය අගම හො දෙහි අන්තර් ගතය දන්නවා ද? what are the basic teachings
Bible not just a book I will explain it later since I am very busy with my new project Jesus is so unique as well, other thing is one and only active helper "HOLY SPIRIT " there is no religion can guide you , they said they can only show you the way but Holy Spirit will guide you the truth
Christianity is very different brother I would glad to see on # 1 Position not just because I can be proud but I do b'live it is the wonderful experiece on earth to relationship with GOD is an awesome expierence one can have
I know Christians know it but others do not even know there is such a thing that is why I tell the world there is a "GOD" he came to this world as son of man (Jesus=God) to prove that he is really GOD do not get confuse there are no three gods there is only one true almighty moreover all loving GOD
God bless you all
හරියට ත්‍රිපිටකය බුදුදහමට සාක්ශියක් වගෙයි? :lol:




ඔන්න දැන් දැන් ඇත්ත කියන්න පටන් අරන් තියෙනවා. තමන්ගේ ආගමේ තියරි ගැන හරියට නොදන්වනම් අනුන්ගේ ආගම් වල තියරි ප්‍රශ්ණ කරන්න යන්නේ මොකටද අන්න ඒකයි මන්ද බුද්ධිකයෙක් ලෙස හැදින්වූයේ.

ඔබ තුමා මෙතන මොනවත්ම පෙන්නලා නැහැ, Flying Spaghetti Monster ට වඩා දෙවියන් වහන්සේ ඉන්නවා කියන්න. ඉතිහාස කරුනු වලින් පෙන්වන්නේ ජේසු කියලා පුද්ගලයෙක් සිටිබවයි. බයිබලය සාක්කියක් නම් Flying Spaghetti Monster ගේ ශුද්ධ වූ පොතත් සාක්කියක්. ඔබ සිය පාරක් ගෝඩ් ඉස් අලයිව් කිව්වට ඒක ඇත්ත වෙන්නෙ නැහැ.



All my Friends from above statement i am refereing to Flying Spaghetti Monster Mr.Exmuslimahamed (as below) taking about
not abotu Buddhist, Christianity , Islam or Hindu (which I have studies a lot)
This man is misleading you all that is why I decide to reply to this otherewise I will never reply to this guy![]()
Originally Posted by ex-muslim Ahmed
ඔබ තුමා මෙතන මොනවත්ම පෙන්නලා නැහැ, Flying Spaghetti Monster ට වඩා දෙවියන් වහන්සේ ඉන්නවා කියන්න. ඉතිහාස කරුනු වලින් පෙන්වන්නේ ජේසු කියලා පුද්ගලයෙක් සිටිබවයි. බයිබලය සාක්කියක් නම් Flying Spaghetti Monster ගේ ශුද්ධ වූ පොතත් සාක්කියක්. ඔබ සිය පාරක් ගෝඩ් ඉස් අලයිව් කිව්වට ඒක ඇත්ත වෙන්නෙ නැහැ.


මා හිතවත් මිතුරනේ , මම කැමතිනැ වෙන අය වගෙ මගේ දෙවියන්ගැන අන්තගාමි ලෙස කයිවාරු ගහන්න ඔබ දන්නවා අපෙ මුස්ලිම් සහොදරයන් කුරාණයෙ කුමක් තිබුනත් එය කිසිම තර්කයකින් තොරව පිලිගන්නවා නමුත් මා එසේ කිසිම දෙයක් පිලිගත්තෙ නැ ශුද්ධාතමයානන්ගෙ මග පෙන්විමට පෙර ඕබලාට වගෙම බයිබලය මට නිකම්ම නිකන් කාතන්දර පොතක් විතරයි නමුත් අද එය මගෙ ජිවිතයේ මාර්ග උපදෙශයක් බදුය (Life Manual) මා පෞද්ගලික විශ්වාස කරනවා ශුද්ධාතමායානන්ගෙ මග පෙන්විමෙන් තොර එයට නියම අර්තයක් ඔබට ගැනිමට දුශ්කර වනු ඇතැයි කියා
මගෙ මුලු ජිවිත කාලයෙම ජෙසුස් වහන්සෙ ගැන කියන්න පුලුවන් එච්චරටම එතුමා ගැන කියන්න දෙවල් තියෙනවා නමුත් ගොඩාක් වැදගත් වෙන්නෙ අපෙ ජිවිතය තුලින් කෙනෙකු එතුමාව දකින්න ඔනැ නැතුව නිකන්ම ක්යිවාරු ගහලා පලක් නැ ඉතින් අද ඔබ මාව මරන්න හැදුවත් මට පුලුවන් වෙලා තියෙනවා ඔබට වෛර නොකරන්න එක මා එතුමා නිසා ලබපු වටිනාම ගුනන්ගයක්
හැබැයි මම ඔබට එක ප්‍රකාශයක් කරන්න කැමති ඔබට පුලුවන්නම් ඔය ලොකයෙ ඉන්න සියලුම අන්ත ක්රිස්තුලාව එකතු කරගෙන පුලුවන් න්ම බයිබලය මෙ ලොකයෙන් තුරන් කරන්න බලන්න මම නොබියව කියනවා අනෙකුත් හැම ආගමකම ඉගැන්විම් නැතිවි ගියත් එතුමාගෙ වචනය ලොකාන්තය දක්වාම පවතිනවා, අමතක කරන්න එපා බයිබලය තමයි ලොකයෙ අන්ක් 1 ග්‍රන්තය සහ ලොකයේ පහර ගැසිම් වලට නින්දා අපහස වලට ලක්ව ඇති #1 ග්‍රන්තයද මෙය වනවා සාතන් මල්ලි ගොඩාක් බයයි මෙ දෙව වචනයට
සුභාරන්චිය ලොව පුරා දස දෙස පැතිරෙනවා එය නතර කිරිමට කිසිවකුටත් නොහැක නමුත් වෙන ආගම් වගෙ බෙලි කැපිලි කිරිමට එතුමා කිසි සෙත් පවසා නොමැත
All my Friends from above statement i am refereing to Flying Spaghetti Monster Mr.Exmuslimahamed taking about
not abotu Buddhist, Christianity , Islam or Hindu (which I have studies a lot)
This man is misleading you all that is why I decide to reply to this otherewise I will never reply to this guy![]()



නිකන් විහිලු සපයන්න එපා.Y2K ඔබ දෙව වචනය බෙදා ගැනීම ගන ගොඩක් ස්තුති!
මට මේ සහොදරයන් සිය්ල්ල එක්ක මගෙ අදහස් බෙදා ගන්න කමති.පලමු කොටම මම කතොලිකයෙක් මම බැදල ඉන්නෙ බුද්දගමේ.... same here but we are a happy family by the grace of the Lord
Yeah the problem is not with the religion but with some foolish followersFirst of all every religion teach how to behave yourself,Most important thing is how u behave and live your short period of life.Which religion is superior or which is correct is least matter.(Most of the people has not understood)At the end of the day what matters is how many good things u have done and how many bad things in your bag.
I don't no Y2K,whether is feasible to discuss about GOD in a forum like this most of them are Buddhist,(Hope u knew the consequences before - even Jusus himself crucified for trying to share the word of god).
Yeah this persucution always remind me about Jesus Teachings, it is happening all the time , but truth should not kept secret brother this is the message I got. If you study the history you can see that all the good people live very short time you know the reason why right. but most imporatant thing is untill we stand against the evil , it won't stop it is true sometime I also have to give my life to GOD but he will strengthen me death won't fear me anymore, Other thing is I have cross that bridge so I know for sure there is GOD, Jesus is God in Human flesh so it is my duty to tell others there is a person a wonderful person who always loves us waiting for his children to come back to GOD they can not ask me where is your GOD? what does he looks like because he came to this world and died for the truth just imagine when the pilate ask are you the son of GOD, the king of jews? he could have saved his live if he say "No I am not" but rather he said 'Yes I am " I know for many people death brings defeated kind of a feeling but death is his verdict
"Better to die for a truth rather than living in a big lie" Y2K
Yeah if you carefully think of this world you can see his glory in his great creation , but do not forget there is a better creation to come. Simple thing can not make more complex world like this , merely by Chance nothing will happen (they also b'live that everything has a cause or causes but when it comes to GOD they 4get abt their own teachings) There are good reason do b'live in Creation theory & There is a good reason to reject mere evolution askin "where does the morality comes from? " no athiestic person could answer thatIm truly believe GOD has created the whole universe,SOO how can any weak human like us think and argue about his plans.(I know for Buddhist it makes more difficult)
Itz soo difficult to convince to other person, when u live holy u see the god in within yourself...So my dear friends don't insult any religion,don't hate others who believe and faith other than your one..TRY TO LOVE AND HELP EACH OTHER...That is all about religion..we all are one human family.... GOD BLESS!!!!!![]()
ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?
හ්ම්ම් .... සමහරක් දෙනා කියනවානේ සර්වබලධාරී දෙවි කෙනෙක් නැහැ , අපි ඉබේම පවතිනවා ඉබේම නැති වෙලා යනවා කියලා ..
ඉතින් මම ඒ අයගෙන් අහන්න කැමැතියි ඔයගොල්ලන් කොහොමද කියන්නේ සර්බලධාරී දෙවි කෙනෙක් නැහැයි කියලා? එය ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?
මේක සුප්‍රසිද්ධ ගොන් තර්කයක්. මන්ද යත් ලෝකේ නොපවතින දෙයක් නැති බව ඔප්පු කල නොහැකි නිසා.
උදාහරනයක් ලෙස church of Flying Spaghetti Monster හි අය විශ්වාස කරනවා ලෝකේ මැව්වෙ Flying Spaghetti Monster කියා. එයත් නැති බව ඔප්පු කරන්න බැහැ. ඒ ගොල්ලන්ටත් ශුද්ධ වූ පොතක් තියෙනවා.
ඒ වගේම තව සමහරු කියනවා විශ්වය මැව්වේ celestial Tea pot- අවකාශ තේ පෝච්චිය කියලා. ඒක විශ්වයේන් පිට තැනක තියෙනවාලු. මේකත් නැහැයි කියලා ඔප්පු කරන්ඩ බැහැ.
හැබැයි විද්‍යාත්මක සංසිද්ධි වලට අදාලව බොරු කිව්වොත් නම් ඔප්පු කරන්ඩ පුලුවන් ඒක බොරු කියලා. උදා- ස්වයං චාලක යන්ත්‍රය- perpetual motion machine![]()


[/CENTER]
මම මේකට උත්තර දීලා, පැහැදිලිව පෙන්නුවා යමක් භෞතිකව නොපවතින විට එය නැහැයි කියා ඔප්පු කිරීම කල නොහැකි බව. එච්චරයි.
හෙට මම කිව්වොත් මට ඒන්ජල් කෙනෙක් ඇවිල්ලා කිව්වා "බන්කා බුන්කා උන්ගා" කියලා ග්‍රහලෝකයක් තියෙනවා, ඒකෙත් මිනිස්සු ඉන්නවා කියලා, ඒක මගේ යුතුකම, එහෙම එකක් තියෙනවා කියල පෙන්නන එක. එහෙම නැතුව මම කියනවනම් "බන්කා බුන්කා උන්ගා" නැහැ කියල කාටවත් ඔප්පු කරන්න බැරි නිසා ඒක තියෙනවා කියල ඒක මහ විකාරයක්. Burden of Proof තියෙන්න කාගේ පැත්තෙද කියන අති සරල කාරනයයි මම පෙන්නුවෙ.
Bible says he will stay with us forever 