ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    දැණුමට සීමාවක් තියෙනවද මිත්‍රයා?

    මිනිසාට ලබා ගත හැකි දැනුමට සීමාවක් තියෙනවා එය එකිනෙකාට වෙනස් වෙනවා. ‍මම කියලා තියෙන දේට ඔබතුමා අහලා තියෙන දේ අතර සම්බන්ධතාවයක්නම් මට පෙනෙන්නේ නෑ. ඔබ කියන්න උත්සාහ ගන්නේ කුමක්ද ??
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කොල්ලො ඔබේ අදහස්වලට මා ගරු කරනවා ඔනැම කෙනෙකුට කියන්න පුලුවන් මමයි ලොකය මැව්වේ කියලා නමුත් කිසිවකුවත් එය බරපතල් විදිහට ගන්නෙ නැ ඔහු එය ඔප්පු කර නොපෙන්වුවොත්

    අන්න ඇත්ත කියලා තියෙනවා දෙවියන් වහන්සේ ලෝකය මැවිවා කියලා කව්රැත් ඔප්පු කරලා පෙන්නලා නෑ අන්න ඒක නිසා කවුරැත් ඒක බරපතල විදිහට ගනන් ගන්නේ නෑ. දෙවියන් වහන්සේ ලෝකය මැවිවා කියලා ඔප්පු කරලා තියෙනවනම් විශ්වයේ උපත ගැන සහ පරිණාමවාදය පිළිබද අද ලෝකයේ සියලුම පාසැල් වල ඉගැන්විය යුත්තේ එයයි නමුත් එය අදටත් කෙනෙකුගේ හිතේ පහලවෙච්ච සිතුවිල්ලක් පමණයි

    ඉතින් ඔය එක එක පොත් එන්න පුලුවන් නමුත් එවා කිසිම හරයක් නැ සමහර විට සතය සමග සසදා බැලු විට එය විය නොහැක්කක් මුලාවක් බව දැන ගන්නට ඉතා පහසුවෙන්ම පුලුවන්

    එතකොට බයිබ‍ලය ?????:(:(:(:(

    ඉතින් අපි දන්නවා කෙනෙකුට ජිවනය ගෙන දෙන සාමිදානො කියන්න නම් එතුමාට පුලුවන් විය යුතුයි ජවය ගෙන දෙන්න ඉතින් එහෙම ජිවය ගෙන දුන්නා නාසරිය ජෙසුස් වහන්සෙ

    කාටද ??? :confused::confused::confused:
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචන් ඇත්තටම මම හරියටම ඔය තීයරය / ආගම ගැන දන්නෙ නැ බුදුදහමට බුදුන් වගෙ, ක්‍රිස්තියානි ආගමට ජෙසුස් වහන්සෙ වගේ එයාලට කව්ද ඉන්නෙ? මචන් පොත විතරක් තිබිලා මදි කොල්ලො ඔයා ඔය අගම හො දෙහි අන්තර් ගතය දන්නවා ද? what are the basic teachings

    ඔන්න දැන් දැන් ඇත්ත කියන්න පටන් අරන් තියෙනවා. තමන්ගේ ආගමේ තියරි ගැන හරියට නොදන්වනම් අනුන්ගේ ආගම් වල තියරි ප්‍රශ්ණ කරන්න යන්නේ මොකටද අන්න ඒකයි මන්ද බුද්ධිකයෙක් ලෙස හැදින්වූයේ.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Bible not just a book I will explain it later since I am very busy with my new project Jesus is so unique as well, other thing is one and only active helper "HOLY SPIRIT " there is no religion can guide you , they said they can only show you the way but Holy Spirit will guide you the truth

    Christianity is very different brother I would glad to see on # 1 Position not just because I can be proud but I do b'live it is the wonderful experiece on earth to relationship with GOD is an awesome expierence one can have

    I know Christians know it but others do not even know there is such a thing that is why I tell the world there is a "GOD" he came to this world as son of man (Jesus=God) to prove that he is really GOD do not get confuse there are no three gods there is only one true almighty moreover all loving GOD

    God bless you all
     
    අපි හිතනවා බයිබලය පොතක් නෙවෙයි කියලා නමුත් තොපගේම වචන ගැනයි මම සදහන් කලේ. නමුත් වර්තමානයේ මිනිස්සු බයිබලයේ ලියැවිලා තියෙන දේට ව‍ඩා යමක් මේ ලෝකෙට ඉක්මනින් ලැබිය යුතු බව විශ්වාස කරනවා එය ඇති කල යුත්තේ සර්වබලධාරියෙකුගෙන් නොව තමන් තුලින්ම යන්න අද මිනිසා සීඝ්‍රයෙන් විශ්වාස කිරීමට පටන් ගෙන තියෙනවා. එම නිසා තමයි තමන්ගේ සිත සංවර කරගැනීමට සහ තමන්ව පාලනය කරගැනීමට ප්‍රායෝගික මග පෙන්වීමක් සහිත දර්ශනයන් කෙරෙහි අද මිනිසා නැඹුරැ වන්නේ. එය අද ලෝකයේ බුදු දහම වැළදගැනීමේ ප්‍රතිශත‍යන් දිහා බැලුවම පේනවා ගිය වසරේ ඇමරිකාවේ පමණක් බුදු දහම වැළදගත් පිරිස 110% පැනලා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හරියට ත්‍රිපිටකය බුදුදහමට සාක්ශියක් වගෙයි? :lol:

    ත්‍රිපිටකය බුදු දහමේ සැබෑ ප්‍රායෝගික සාක්ෂියයි. එය අනිත් දේවලින් වෙනස් වන්නේ එහි මැජික් ගැන සදහන් වී නොතිබීමයි. එහි ඇත්තේ තමන් විසින් උත්සාහය වඩා ලබා ගත යුතු උසස් නුවණ පිළබදවයි. එය අනිත් දෙවලින් වෙනස් වන්නේ එම නිසයි. කාට හරි පොතක් ලියන්න පුලුවන් නමුත් සැබෑ ප්‍රායෝගිකව සම්පූර්ණ කල හැකි දෙයක් ගැන ලිවිය නොහැකියි එයට ඒ දේවල් අධ්‍යයනය කිරීමෙන් පසුව නිවැරදිව එම න්‍යායන් පිළිබදව සදහන් කල යුතුයි හරියට විද්‍යඥයෙක් අලුත් සොයාගැනීමක් පිළිබද පොතක් පල කිරීම වගේ ඔහු එහි එම සොයා ගැනීමේ ප්‍රායෝගිකත්වය ලොවට පෙන්විය යුතුයි නැතිනම් එය තව නවකාථාවක් ලෙස ලෝකය පිලිගනියි
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Why the Bible? Ravi Zacharias at the University of Illinois

    Let Ravi speak on behalf of me :rolleyes:

    මා හිතවත් මිතුරනේ , මම කැමතිනැ වෙන අය වගෙ මගේ දෙවියන්ගැන අන්තගාමි ලෙස කයිවාරු ගහන්න ඔබ දන්නවා අපෙ මුස්ලිම් සහොදරයන් කුරාණයෙ කුමක් තිබුනත් එය කිසිම තර්කයකින් තොරව පිලිගන්නවා නමුත් මා එසේ කිසිම දෙයක් පිලිගත්තෙ නැ ශුද්ධාතමයානන්ගෙ මග පෙන්විමට පෙර ඕබලාට වගෙම බයිබලය මට නිකම්ම නිකන් කාතන්දර පොතක් විතරයි නමුත් අද එය මගෙ ජිවිතයේ මාර්ග උපදෙශයක් බදුය (Life Manual) මා පෞද්ගලික විශ්වාස කරනවා ශුද්ධාතමායානන්ගෙ මග පෙන්විමෙන් තොර එයට නියම අර්තයක් ඔබට ගැනිමට දුශ්කර වනු ඇතැයි කියා

    මගෙ මුලු ජිවිත කාලයෙම ජෙසුස් වහන්සෙ ගැන කියන්න පුලුවන් එච්චරටම එතුමා ගැන කියන්න දෙවල් තියෙනවා නමුත් ගොඩාක් වැදගත් වෙන්නෙ අපෙ ජිවිතය තුලින් කෙනෙකු එතුමාව දකින්න ඔනැ නැතුව නිකන්ම ක්යිවාරු ගහලා පලක් නැ ඉතින් අද ඔබ මාව මරන්න හැදුවත් මට පුලුවන් වෙලා තියෙනවා ඔබට වෛර නොකරන්න එක මා එතුමා නිසා ලබපු වටිනාම ගුනන්ගයක්

    හැබැයි මම ඔබට එක ප්‍රකාශයක් කරන්න කැමති ඔබට පුලුවන්නම් ඔය ලොකයෙ ඉන්න සියලුම අන්ත ක්‍රිස්තුලාව එකතු කරගෙන පුලුවන් න්ම බයිබලය මෙ ලොකයෙන් තුරන් කරන්න බලන්න මම නොබියව කියනවා අනෙකුත් හැම ආගමකම ඉගැන්විම් නැතිවි ගියත් එතුමාගෙ වචනය ලොකාන්තය දක්වාම පවතිනවා, අමතක කරන්න එපා බයිබලය තමයි ලොකයෙ අන්ක් 1 ග්‍රන්තය සහ ලොකයේ පහර ගැසිම් වලට නින්දා අපහස වලට ලක්ව ඇති #1 ග්‍රන්තයද මෙය වනවා සාතන් මල්ලි ගොඩාක් බයයි මෙ දෙව වචනයට

    සුභාරන්චිය ලොව පුරා දස දෙස පැතිරෙනවා එය නතර කිරිමට කිසිවකුටත් නොහැක නමුත් වෙන ආගම් වගෙ බෙලි කැපිලි කිරිමට එතුමා කිසි සෙත් පවසා නොමැත

    He said to them, "Go into all the world and preach the good news to all creation. - Mark 16:15

    Therefore go and make disciples of all nations, baptizing them in the name of the Father and of the Son and of the Holy Spirit - Matthew 28:19

    (Here Jesus talks about the Holy Spirit it is in the Bible)

    How Jesus inspire us even today?

    until the day he was taken up to heaven, after giving instructions through the Holy Spirit to the apostles he had chosen. - Acts 1:2 :yes:

    Some people ask why I am doing this? some people think I am getting some money from the Church

    Brothers, I am not getting any material thing from anyone, I am not belong to any Church or Human Tradition I belongs to GOD , Jesus Christ He will tell what he expect from me in my life

    But you will receive power when the Holy Spirit comes on you; and you will be my witnesses in Jerusalem, and in all Judea and Samaria, and to the ends of the earth." Acts 1:8

    Here is paul statement of faith

    Colossians 1:23 if you continue in your faith, established and firm, not moved from the hope held out in the gospel. This is the gospel that you heard and that has been proclaimed to every creature under heaven, and of which I, Paul, have become a servant.

    Today I would like to say

    if you continue in your faith, established and firm, not moved from the hope held out in the gospel. This is the gospel that you heard and that has been proclaimed to every creature under heaven, and of which I, Y2K, have become a servant :yes:

    God bless you all :love:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔන්න දැන් දැන් ඇත්ත කියන්න පටන් අරන් තියෙනවා. තමන්ගේ ආගමේ තියරි ගැන හරියට නොදන්වනම් අනුන්ගේ ආගම් වල තියරි ප්‍රශ්ණ කරන්න යන්නේ මොකටද අන්න ඒකයි මන්ද බුද්ධිකයෙක් ලෙස හැදින්වූයේ.

    All my Friends from above statement i am refereing to Flying Spaghetti Monster Mr.Exmuslimahamed taking about

    not abotu Buddhist, Christianity , Islam or Hindu (which I have studies a lot)

    This man is misleading you all that is why I decide to reply to this otherewise I will never reply to this guy :no:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔබ තුමා මෙතන මොනවත්ම පෙන්නලා නැහැ, Flying Spaghetti Monster ට වඩා දෙවියන් වහන්සේ ඉන්නවා කියන්න. ඉතිහාස කරුනු වලින් පෙන්වන්නේ ජේසු කියලා පුද්ගලයෙක් සිටිබවයි. බයිබලය සාක්කියක් නම් Flying Spaghetti Monster ගේ ශුද්ධ වූ පොතත් සාක්කියක්. ඔබ සිය පාරක් ගෝඩ් ඉස් අලයිව් කිව්වට ඒක ඇත්ත වෙන්නෙ නැහැ.

    Mchan what do you lear from that book :D:rolleyes::baffled:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    All my Friends from above statement i am refereing to Flying Spaghetti Monster Mr.Exmuslimahamed (as below) taking about

    not abotu Buddhist, Christianity , Islam or Hindu (which I have studies a lot)

    This man is misleading you all that is why I decide to reply to this otherewise I will never reply to this guy :no:

    Originally Posted by ex-muslim Ahmed
    ඔබ තුමා මෙතන මොනවත්ම පෙන්නලා නැහැ, Flying Spaghetti Monster ට වඩා දෙවියන් වහන්සේ ඉන්නවා කියන්න. ඉතිහාස කරුනු වලින් පෙන්වන්නේ ජේසු කියලා පුද්ගලයෙක් සිටිබවයි. බයිබලය සාක්කියක් නම් Flying Spaghetti Monster ගේ ශුද්ධ වූ පොතත් සාක්කියක්. ඔබ සිය පාරක් ගෝඩ් ඉස් අලයිව් කිව්වට ඒක ඇත්ත වෙන්නෙ නැහැ.
    :rolleyes:
     
    arunadg8

    Junior member
  • Jun 19, 2008
    32
    0
    6
    God is everywhere

    Y2K ඔබ දෙව වචනය බෙදා ගැනීම ගන ගොඩක්‌ ස්‌තුති!
    මට මේ සහොදරයන් සිය්ල්ල එක්‌ක මගෙ අදහස්‌ බෙදා ගන්න කමති.පලමු කොටම මම කතොලිකයෙක්‌ මම බැදල ඉන්නෙ බුද්දගමේ....
    First of all every religion teach how to behave yourself,Most important thing is how u behave and live your short period of life.Which religion is superior or which is correct is least matter.(Most of the people has not understood)At the end of the day what matters is how many good things u have done and how many bad things in your bag.
    I don't no Y2K,whether is feasible to discuss about GOD in a forum like this most of them are Buddhist,(Hope u knew the consequences before - even Jusus himself crucified for trying to share the word of god)..
    Im truly believe GOD has created the whole universe,SOO how can any weak human like us think and argue about his plans.(I know for Buddhist it makes more difficult)
    Itz soo difficult to convince to other person, when u live holy u see the god in within yourself...So my dear friends don't insult any religion,don't hate others who believe and faith other than your one..TRY TO LOVE AND HELP EACH OTHER...That is all about religion..we all are one human family.... GOD BLESS!!!!! :love:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මා හිතවත් මිතුරනේ , මම කැමතිනැ වෙන අය වගෙ මගේ දෙවියන්ගැන අන්තගාමි ලෙස කයිවාරු ගහන්න ඔබ දන්නවා අපෙ මුස්ලිම් සහොදරයන් කුරාණයෙ කුමක් තිබුනත් එය කිසිම තර්කයකින් තොරව පිලිගන්නවා නමුත් මා එසේ කිසිම දෙයක් පිලිගත්තෙ නැ ශුද්ධාතමයානන්ගෙ මග පෙන්විමට පෙර ඕබලාට වගෙම බයිබලය මට නිකම්ම නිකන් කාතන්දර පොතක් විතරයි නමුත් අද එය මගෙ ජිවිතයේ මාර්ග උපදෙශයක් බදුය (Life Manual) මා පෞද්ගලික විශ්වාස කරනවා ශුද්ධාතමායානන්ගෙ මග පෙන්විමෙන් තොර එයට නියම අර්තයක් ඔබට ගැනිමට දුශ්කර වනු ඇතැයි කියා

    ඇත්ත උඹ ‍එහෙම හිතනවානම් හොදයි ප්‍රශ්නෙ තියෙන්නේ උඹ උඹේ විශ්වාසය තියාගෙන අනිත් ආගම් වල විශ්වාසයන් ප්‍රශ්න කරන්න යෑමයි එවිට කවුරැත් හදුනාගන්නේ උඹ මන්ද බුද්ධිකයෙක් ලෙසයි. උඹ උඹේ දේ පිලිගන්නවා අපි අපේ දේ පිලිගන්නවා කාටවත් ඒ ගැන ප්‍රශ්නයක් නෑ

    මගෙ මුලු ජිවිත කාලයෙම ජෙසුස් වහන්සෙ ගැන කියන්න පුලුවන් එච්චරටම එතුමා ගැන කියන්න දෙවල් තියෙනවා නමුත් ගොඩාක් වැදගත් වෙන්නෙ අපෙ ජිවිතය තුලින් කෙනෙකු එතුමාව දකින්න ඔනැ නැතුව නිකන්ම ක්යිවාරු ගහලා පලක් නැ ඉතින් අද ඔබ මාව මරන්න හැදුවත් මට පුලුවන් වෙලා තියෙනවා ඔබට වෛර නොකරන්න එක මා එතුමා නිසා ලබපු වටිනාම ගුනන්ගයක්

    මුලු ජීවිත කාලෙම ජෙසුස් වහන්සෙ ගැන කියන්න පුලුවන් මිනිහා ඇයි වෙන ආගම් වල දේවල් හොයන්නේ ජේසුස් වහන්සේ ගැන කියෙව්වනම් ඉවරයිනේ. උඹ ජේසුස් වහන්සේ කොයි විදිහට දැක්කත් අපිට කමක් නෑ අපිට කථා කරන්න වෙන‍්නේ උඹ බුදුන් වහන්සේව එක එක විදිහට දකින්න එනකොටයි. උඹ වෛරයෙන්ද නැත්ද කියන එක අපිට හොදට පේනවා උඹේ වෛරය කොතරම්ද යන්න උඹ ප්‍රදර්ශනය කරලා තියෙනවා උඹයි අපියි අතර වෙනස උඹ ‍බැටලු හම් පොරවාගත්ත වෘකයෙක් වීමයි (ගොඩාක් පල්ලිත් ඔය වගෙයි) නමුත් අපි අපේ තරහ එලිපිට පිට කරනවා අපිට වෛරයක් නෑ කියන්න තියෙන දේ ඒ වෙලාවට කිවිවා එච්චරයි

    හැබැයි මම ඔබට එක ප්‍රකාශයක් කරන්න කැමති ඔබට පුලුවන්නම් ඔය ලොකයෙ ඉන්න සියලුම අන්ත ක්‍රිස්තුලාව එකතු කරගෙන පුලුවන් න්ම බයිබලය මෙ ලොකයෙන් තුරන් කරන්න බලන්න මම නොබියව කියනවා අනෙකුත් හැම ආගමකම ඉගැන්විම් නැතිවි ගියත් එතුමාගෙ වචනය ලොකාන්තය දක්වාම පවතිනවා, අමතක කරන්න එපා බයිබලය තමයි ලොකයෙ අන්ක් 1 ග්‍රන්තය සහ ලොකයේ පහර ගැසිම් වලට නින්දා අපහස වලට ලක්ව ඇති #1 ග්‍රන්තයද මෙය වනවා සාතන් මල්ලි ගොඩාක් බයයි මෙ දෙව වචනයට

    කාටවත් තව කාගේ ‍හෝ දහමකට එරෙහිව ක්‍රියා කිරීම සදාචාරාත්මකව පිළිගන්න බෑ විශේෂයෙන් අද වඩාත් මේ ලෝකයේ අන්‍යආගමීකරනයට ලක්ව ඉන්නේ බෙෘද්ධයින් ඒවාට සම්බන්ධ වෙලා ඉන්නේ උඹලගේම පල්ලි. අන්ත ක්‍රිස්තු වේවා සැබෑ ක්‍රිස්තු වේවා ඒක අපිට ප්‍රශනයක් නෑ. ලොව අංක එකේ ග්‍රන්ථය බයිබලය වීම පිළිබද අපිට කිසිම ප්‍රශ්නයක් නෑ

    සුභාරන්චිය ලොව පුරා දස දෙස පැතිරෙනවා එය නතර කිරිමට කිසිවකුටත් නොහැක නමුත් වෙන ආගම් වගෙ බෙලි කැපිලි කිරිමට එතුමා කිසි සෙත් පවසා නොමැත

    වැඩේ තියෙන්නේ ඔය සුභාරන්චිය පතුරන ක්‍රමයේයි. බලහත්කාරයෙන් සහ නොයෙකුත් කූට උපක්‍රම භාවිතයෙන් ඔය පතුරැවන්නේ සුභාරන්චිය නෙවෙයි වංචාවයි. දැන් කියයි එක එක ක්‍රම වලින් ආගම පතුරැවන්නේ වෙනත් ක්‍රිස්තියානි කාරයින් කියලා එතකොට සැබෑ ක්‍රිස්තියානි කාරයෝ ඇයි නිහඩ තමන්ගේ ආගම විකෘති කරමින් ඒකට වෙන වෙන අර්ථ කථන දෙන පිරිස් පිළිබද ඇයි ඔය මූලික පල්ලි නිහඩ එකම දේ ඔවුනුත් ‍ඔය නාට්‍යයේ එක පාර්ශවකරැවෙක් වීමයි
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    All my Friends from above statement i am refereing to Flying Spaghetti Monster Mr.Exmuslimahamed taking about

    not abotu Buddhist, Christianity , Islam or Hindu (which I have studies a lot)

    This man is misleading you all that is why I decide to reply to this otherewise I will never reply to this guy :no:

    ඇත්ත කථා කරන‍කොට ටිකක් රිදෙනවා නේද. අපේ බෙෘද්ධ ලිපි වල මිසදිටු අදහස් වපුරන්න උත්සාහ ගත්‍ තොප වැනි මිසදිටුවෝ නිසා අපි වැරදි පාරේ ගියේ නෑ ඒවාට නිවැරදිව පිළිතුරැ දුන්නා. නිකන් වල් පල් දෙඩවීම උඹ වැනි අයට අයිති දෙයක්. දැන් මම කිව්ව දේට නිවැරදි පිළිතුරක් මෙතනත් දීලා නෑ එම නිසා උඹට මන්ද බුද්ධිකයෙක් යැයි කීම සාධාරණයි. මම කිව්වේ උඹට උඹේ ආගම ගැන කියවන්න ගොඩක් දෙවල් තියෙනවනම් ගිහින් ඒවා කි‍යවගනින්. බුද්ධාගම ගැන ප්‍රශ්ණ කිරීම උඹ වැනි මිසදිටුවන්ට ගැලපෙන්නේ නෑ. අනික මේ එළකිරියේ හැමෝම දන්නවා උඹ කොචිචර බුදු දහම ගැන ‍ඉගෙන ගෙන තියෙනවද කියලා :lol::lol::lol::lol: නිකන් විහිලු සපයන්න එපා.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K ඔබ දෙව වචනය බෙදා ගැනීම ගන ගොඩක්‌ ස්‌තුති!
    මට මේ සහොදරයන් සිය්ල්ල එක්‌ක මගෙ අදහස්‌ බෙදා ගන්න කමති.පලමු කොටම මම කතොලිකයෙක්‌ මම බැදල ඉන්නෙ බුද්දගමේ.... same here but we are a happy family by the grace of the Lord

    First of all every religion teach how to behave yourself,Most important thing is how u behave and live your short period of life.Which religion is superior or which is correct is least matter.(Most of the people has not understood)At the end of the day what matters is how many good things u have done and how many bad things in your bag.
    Yeah the problem is not with the religion but with some foolish followers

    I don't no Y2K,whether is feasible to discuss about GOD in a forum like this most of them are Buddhist,(Hope u knew the consequences before - even Jusus himself crucified for trying to share the word of god).

    Yeah this persucution always remind me about Jesus Teachings, it is happening all the time , but truth should not kept secret brother this is the message I got. If you study the history you can see that all the good people live very short time you know the reason why right. but most imporatant thing is untill we stand against the evil , it won't stop it is true sometime I also have to give my life to GOD but he will strengthen me death won't fear me anymore, Other thing is I have cross that bridge so I know for sure there is GOD, Jesus is God in Human flesh so it is my duty to tell others there is a person a wonderful person who always loves us waiting for his children to come back to GOD they can not ask me where is your GOD? what does he looks like because he came to this world and died for the truth just imagine when the pilate ask are you the son of GOD, the king of jews? he could have saved his live if he say "No I am not" but rather he said 'Yes I am " I know for many people death brings defeated kind of a feeling but death is his verdict

    "Better to die for a truth rather than living in a big lie" Y2K

    Im truly believe GOD has created the whole universe,SOO how can any weak human like us think and argue about his plans.(I know for Buddhist it makes more difficult)
    Yeah if you carefully think of this world you can see his glory in his great creation , but do not forget there is a better creation to come. Simple thing can not make more complex world like this , merely by Chance nothing will happen (they also b'live that everything has a cause or causes but when it comes to GOD they 4get abt their own teachings) There are good reason do b'live in Creation theory & There is a good reason to reject mere evolution askin "where does the morality comes from? " no athiestic person could answer that
    :yes:

    Itz soo difficult to convince to other person, when u live holy u see the god in within yourself...So my dear friends don't insult any religion,don't hate others who believe and faith other than your one..TRY TO LOVE AND HELP EACH OTHER...That is all about religion..we all are one human family.... GOD BLESS!!!!! :love:

    Thank you for caring our Jesus my friend because he had it enough , He has done enough now it is our turn to protect his teachings with LOVE, Yeah we came from one family GOD is our father.

    Do you realy think that their filthy words can stop me? or bring me down? I do not think so they becoming a living example for his words

    If you belonged to the world, it would love you as its own. As it is, you do not belong to the world, but I have chosen you out of the world. That is why the world hates you. John 15:19
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඇත්තටම සර්බලධාරී දෙවි කෙනෙක් ඉන්නවාද?

    හ්ම්ම් .... සමහරක් දෙනා කියනවානේ සර්වබලධාරී දෙවි කෙනෙක් නැහැ , අපි ඉබේම පවතිනවා ඉබේම නැති වෙලා යනවා කියලා ..:oo:
    ඉතින් මම ඒ අයගෙන් අහන්න කැමැතියි ඔයගොල්ලන් කොහොමද කියන්නේ සර්බලධාරී දෙවි කෙනෙක් නැහැයි කියලා? එය ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද?

    මම මේකට උත්තර දීලා, පැහැදිලිව පෙන්නුවා යමක් භෞතිකව නොපවතින විට එය නැහැයි කියා ඔප්පු කිරීම කල නොහැකි බව. එච්චරයි.

    හෙට මම කිව්වොත් මට ඒන්ජල් කෙනෙක් ඇවිල්ලා කිව්වා "බන්කා බුන්කා උන්ගා" කියලා ග්‍රහලෝකයක් තියෙනවා, ඒකෙත් මිනිස්සු ඉන්නවා කියලා, ඒක මගේ යුතුකම, එහෙම එකක් තියෙනවා කියල පෙන්නන එක. එහෙම නැතුව මම කියනවනම් "බන්කා බුන්කා උන්ගා" නැහැ කියල කාටවත් ඔප්පු කරන්න බැරි නිසා ඒක තියෙනවා කියල ඒක මහ විකාරයක්. Burden of Proof තියෙන්න කාගේ පැත්තෙද කියන අති සරල කාරනයයි මම පෙන්නුවෙ.
     
    Sep 22, 2011
    2
    0
    0
    මේක සුප්‍රසිද්ධ ගොන් තර්කයක්. මන්ද යත් ලෝකේ නොපවතින දෙයක් නැති බව ඔප්පු කල නොහැකි නිසා.

    උදාහරනයක් ලෙස church of Flying Spaghetti Monster හි අය විශ්වාස කරනවා ලෝකේ මැව්වෙ Flying Spaghetti Monster කියා. එයත් නැති බව ඔප්පු කරන්න බැහැ. ඒ ගොල්ලන්ටත් ශුද්ධ වූ පොතක් තියෙනවා.

    ඒ වගේම තව සමහරු කියනවා විශ්වය මැව්වේ celestial Tea pot- අවකාශ තේ පෝච්චිය කියලා. ඒක විශ්වයේන් පිට තැනක තියෙනවාලු. මේකත් නැහැයි කියලා ඔප්පු කරන්ඩ බැහැ.

    හැබැයි විද්‍යාත්මක සංසිද්ධි වලට අදාලව බොරු කිව්වොත් නම් ඔප්පු කරන්ඩ පුලුවන් ඒක බොරු කියලා. උදා- ස්වයං චාලක යන්ත්‍රය- perpetual motion machine
    :lol:

    මම අදහන්නේ Flying Spaghetti Monster ව. එයා තමයි මේ ලෝකේ මැව්වේ. මොකද මම උන්වහසේව දැක්කා. මාත් සමග කතා කළා. එම නිසයි මම කියන්නේ.එතුමාට යමක කියන්න ඕනේ නම් කෙලින් කියනවා,නැතුව මේ එක එක්කෙනාගේ අතේ පණිවිඩ එවන්නේ නෑ.එතුමාට කොන්දක් තියෙනවා. මම ex-muslim Ahmed ට එකක් කියන්න කැමතියි, නිකං මගේ මැවුම් කරුවාට අපහාස කරලා නිකං අපායේ යන්න ලැස්ති වෙන්න එපා. :dull::dull:

    ඒ ගැන විස්තර විකි ඒකෙන ගන්න පුළුවන්.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    යක්ශයා නිතරම අපිට එරෙහි වෙන්න බලනවා නමුත් මෙ මිතුරන්ට කියන්න කැමති අපි ජෙසුස් වහන්සෙ ගැන තව කෙනෙකුට කියනවා මොකද හොද දෙයක් දැනගත්තාම එක වෙන අය සමගත් බෙදාගන්න එක හොද දෙයක් නමුත් ඔබට සම්පුර්ණ අයිතිය තියෙනවා එය ප්‍රතික්ශෙප කරන්න සමහර ආගම් වගේ අපෙ දහමෙ කිසිම කෙනෙකුව බලෙන් බදවගන්නෙ නැ එවගෙම බලෙන් තියාගන්නෙත් නැ, අතහර කියාම මරණ් තර්ජනත් කිසි සෙත්ම නැ එක නිසා ඉතින් මෙ ගැන මෙච්චරම කලබල වෙන්න දෙයක් නැ, අනික මෙ ලමයින්ම කියලා තිබුනා මගෙ ත්‍රිස් වෙලෙනවා කිසිම කෙනෙකු බලන්නෙ නැ කියලා නමුත් කුමන හො හෙතුවකට මගෙ පස්සෙන්ම එනවා මගෙ අදහස් විකෘති කිරිමට නමුත් මගෙ තරහක් නැ මෙ දරුවා ගෙ ලමා සැසිරිම ගැන අනිවාර්යෙන් ඔවුන් එතරම් වැඩි හිටි අය වෙන්න බැ එක නිසා අපි ඔවුන්ට අනුකම්ප කරමු

    හැබැයි එක දෙයක් කියන්න අවස්ශයි ඔබට කුමන හො මාර්ගයකින් දෙවියන්වහන්සෙගෙ පනිවුඩය එන්න පුලුවන් එහෙම වුනොත් කිසිම විටකදිවත් මෙනෙහි කිරිමකින් තොරව එම අවස්තාව මග හරින්න එපා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දන්න කෙනෙකුගෙන් අහන්න, මට ප්‍රශ්නය යොමු කරන්න පුලුවන් විදිහකින් මා එය විස්තර කර දෙන්නම් ශුද්ධාත්ම මග පෙන්විමෙන්

    තව දෙයක් කියන්න තියෙන්වා මා මෙ දෙවල් දැන ගත්තෙ කිසිම පල්ලියකින් නොවේ මා විසින්ම සතය ගවෙශනයක් හිතට එගකව කිරිමෙන්, මුලික වශ්යෙන් මා බුදුදහම්,කිතුදහම්, ඉස්ලාම් අදහම, හින්දු දහම යන ප්‍රදාන ආගම් පිලිබද අධයනය කරා,

    ආගම් අදයනය කරා කිව්වේ අගාම් ශ්‍රස්තුවරයාගෙන් ඉගැන්විම් අධයනය මිසාක් හුදු මනුස්ස වන්දා නා ක්‍රිම ගැන හො එහි වියප්තිය ගැන හො නොවන බවත් මතක් කරන්න කැමති

    Love

    9 Love must be sincere. Hate what is evil; cling to what is good. 10 Be devoted to one another in brotherly love. Honor one another above yourselves. 11 Never be lacking in zeal, but keep your spiritual fervor, serving the Lord. 12 Be joyful in hope, patient in affliction, faithful in prayer. 13 Share with God’s people who are in need. Practice hospitality.

    14 Bless those who persecute you; bless and do not curse. 15 Rejoice with those who rejoice; mourn with those who mourn. 16 Live in harmony with one another. Do not be proud, but be willing to associate with people of low position.c Do not be conceited.

    17 Do not repay anyone evil for evil. Be careful to do what is right in the eyes of everybody. 18 If it is possible, as far as it depends on you, live at peace with everyone. 19 Do not take revenge, my friends, but leave room for God’s wrath, for it is written: “It is mine to avenge; I will repay,” says the Lord. 20 On the contrary:

    “If your enemy is hungry, feed him;

    if he is thirsty, give him something to drink.

    In doing this, you will heap burning coals on his head.”

    21 Do not be overcome by evil, but overcome evil with good.

    Romans 12:9-20

    දැන් බලන්න ඉහත බයිබල් වකය ඉතින් ගොඩාක් දෙනෙක් සමහර විට මෙක අනුගමනය නොකරනවා වෙන්න පුලුවන් නමුත් ඉගැන්විම් ඉතා ශ්‍රශ්ටයි එහෙම නෙද? නමුත් ඔබ අනුගාමිකයන් දිහා දහමක හොද නරක මනින්න් යනවා කියන්නෙ අඩි කොදුවෙන් බර මනිනවා වගෙ වැඩක්, මෙය මගෙ අදමට විතරක් නෙමෙයි බුදුදහමට පොදුයි දැන් එතුමා කියනවා වෛරයෙන් වෛරය නොසන්සිදෙ කියලා, සම්මා වාචා ගැන කියනවා නමුත් කරන්නෙම වෛරය, මුවින් නගන්නෙම අසම්මා වාචා ඉතින් මෙවගෙ පුද්ගලයෙකුගෙ හැසීරිමෙන් අපි බුදුදහම මැනින්න ගියොත් අපිට එතුමාගෙ ප්‍රබල ඉගැන්විම් අතපහු වෙන්න පුලුවන් .

    දැන් සමහර අය අහනවා නෙ ඔය එක එක කොට්ටාස මොකද එවා ඇත්තක්ද කියලා, අපි දන්නවා බුද්ධ දර්මයෙත් මෙ වගෙ නිකායවල් ගොඩාක් අද බිහිවෙලා තියෙනවා සමහර අය කියනවා තෙරවාදය පිරිසිදු දහම කියලා සමහ්ර අය කියනවා මහයාන තමයි හරි කියලා ඉතින් එ වගෙ අද ගොඩාක් ක්‍රිස්තියානි නිකායවල් අනන්තව බිහිවෙලා තියෙන්වා නමුත් බයිබලයට විරුද්ධනම් එය නිවැරදි දහමක් නොවේ හරියට බුදුන්ගෙ ඉගැන්විම්වලට පැටහැනි නම් එය බුදුදහම නොවෙනවා වගෙ

    ඉතින් අසතය තුල සතය සැගව පවතිනවා නමුත් සතය නිතරම ජය ගන්නවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    [/CENTER]
    මම මේකට උත්තර දීලා, පැහැදිලිව පෙන්නුවා යමක් භෞතිකව නොපවතින විට එය නැහැයි කියා ඔප්පු කිරීම කල නොහැකි බව. එච්චරයි.

    හෙට මම කිව්වොත් මට ඒන්ජල් කෙනෙක් ඇවිල්ලා කිව්වා "බන්කා බුන්කා උන්ගා" කියලා ග්‍රහලෝකයක් තියෙනවා, ඒකෙත් මිනිස්සු ඉන්නවා කියලා, ඒක මගේ යුතුකම, එහෙම එකක් තියෙනවා කියල පෙන්නන එක. එහෙම නැතුව මම කියනවනම් "බන්කා බුන්කා උන්ගා" නැහැ කියල කාටවත් ඔප්පු කරන්න බැරි නිසා ඒක තියෙනවා කියල ඒක මහ විකාරයක්. Burden of Proof තියෙන්න කාගේ පැත්තෙද කියන අති සරල කාරනයයි මම පෙන්නුවෙ.

    යලුවා ඔබ තර්ක කරන එක හොදයි අපි කියන්නෙ එතුමා ඔබට මග පෙන්වන්න සුදානම් ඔබ කැමතිනම් අකමැත්තෙන් කිසිම දෙයක් දෙන්න බැ නෙ, ඉතින් දෙවියන් වහන්සෙ ජිවමාන කියන්නෙ නිකන් නෙමෙයි ශුද්ධාත්මයානන් වහන්සෙ අදටත් ක්‍රියා කරන නිසා

    දැන් කියයි කො කිය්ලා? කොහෙද කියලා? ඉතින් පුතෙ එක නෙ මම මෙච්චර කාලයක් වැය කරන්නෙ එහෙම කෙනෙකු ඉන්න බව දන්න් නිසා, එ විතරක් නෙමෙයි ශුද්ධාත්මයානන් ඉන්නා බවත් එතුමා ඔබව සතය කාරා ගෙන යන බවත් නොබියව මා ප්‍රකාශ කර සිටිනවා සාක්ශිදරනවා

    එ බව කොහෙද ජෙසුස් වහ්ස්න්සෙ කියලා තියෙන්නෙ?

    Jesus Comforts His Disciples

    1 “Do not let your hearts be troubled. Trust in Goda; trust also in me. 2 In my Father’s house are many rooms; if it were not so, I would have told you. I am going there to prepare a place for you. 3 And if I go and prepare a place for you, I will come back and take you to be with me that you also may be where I am. 4 You know the way to the place where I am going.”

    “All this I have spoken while still with you. 26 But the Counselor, the Holy Spirit, whom the Father will send in my name, will teach you all things and will remind you of everything I have said to you. 27 Peace I leave with you; my peace I give you. I do not give to you as the world gives. Do not let your hearts be troubled and do not be afraid.

    John 14:26 But the Counselor, the Holy Spirit, whom the Father will send in my name, will teach you all things and will remind you of everything I have said to you.

    John 15:26 "When the Counselor comes, whom I will send to you from the Father, the Spirit of truth who goes out from the Father, he will testify about me.

    :yes: Bible says he will stay with us forever :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    The Comforter's Work

    When the Comforter comes to a believer He immediately begins a spiritual reformation in the soul. A work of instruction, reproof and re-alignment of true values. The Comforter's work is summed up in these verses.

    Teach

    John 14:26 But the Comforter, which is the Holy Ghost, whom the Father will send in my name, he shall teach you all things and bring all things to your remembrance, whatsoever I have said unto you.

    John 16:13 Howbeit when He the Spirit of truth is come, He will guide you into all truth!

    No true believer will doubt but that there is a lot to learn in the spiritual field. The Holy Spirit is given to the genuine believer to teach him/her all things about the Almighty and His work. Many spiritual subjects are included in that process. He will guide us into ALL TRUTH! Pause awhile and consider the astonishing potential encompassed in that short statement.

    Reprove

    John 16:8 And when He is come, He will reprove the world of sin, of righteousness and of judgement.

    Sin: about doing what is wrong - disobedience
    Righteousness: about doing what is right - obedience
    Judgement: how each one will be finally assessed and rewarded in the Judgement.

    Glorify Jesus

    John 16:14 He shall glorify me: for He shall receive of mine, and shall shew it unto you.

    This is the work of the Holy Spirit - to teach, to reprove and to glorify Yeshua the Messiah. The Holy Spirit does not invent new truths or new commandments. Nor does He teach anything contrary to what the Father has already taught in ages past. Everything the Holy Spirit brings to a believer's mind comes from the Father and will be in line with existing scriptural truth! Yahweh is consistent. He doesn't change (Malachi 3:6). He is the same as He was in the days of Moses and His commandments haven't changed either (Matthew 5:17-19, Psalm 111:7-8). We may, therefore, with absolute confidence affirm that the commandments the Holy Spirit uses to convince the world of sin, of righteousness and of judgement are the same as those given on Mount Sinai many hundreds of years ago.