~ ඇත්තටම හදවතින්මද ?? ~

ඔයාගෙ දැකපු හොඳම කවි අතරින් හොඳම කවිය මේක තමා මිනු. අත්තටම ගොඩාරියක් අර්ථවත් කවියක්.PS work එක ගැන ඉතින් කියල වැඩක් නැ a top class design! gura nondi!:P:P:P
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
සමාජෙය් එක එක විදිෙහ් මිනිස්සු ඉන්නවා....ඉතින් හැෙමා්ම ෙබාෙහාම අවංකයි කියලා හදුන්වන්න බෑ.....
හැබැයි ඒ අතර් කලාතුරකින් අවංක, ෙහාද මිනිස්සුත් නෑ කියන්න අමාරැයි...
ඒ ෙකාෙහාම වුනත් මීනු නංගි ෙමි කියන ෙද් ගැන ෙපාඩිඩක් හිතලා බලන්න ෙවනවා....
ෙහාද අදහසක්...
11.gif
11.gif
11.gif
.
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
ඔයාගෙ දැකපු හොඳම කවි අතරින් හොඳම කවිය මේක තමා මිනු. අත්තටම ගොඩාරියක් අර්ථවත් කවියක්.PS work එක ගැන ඉතින් කියල වැඩක් නැ a top class design! gura nondi!:P:P:P

ස්තූතියි ඔයාට ගොඩාක් කසුන් අයියා:love::love:
 
Jul 24, 2008
1,633
33
0
90% kata wada atta nanagi.. boru rawatilla thamai godak wadi.. ps eka attatama lassanai Gura kiyanna wagey.. colors separation brilliant..keep it up!!
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
සමාජෙය් එක එක විදිෙහ් මිනිස්සු ඉන්නවා....ඉතින් හැෙමා්ම ෙබාෙහාම අවංකයි කියලා හදුන්වන්න බෑ.....
හැබැයි ඒ අතර් කලාතුරකින් අවංක, ෙහාද මිනිස්සුත් නෑ කියන්න අමාරැයි...
ඒ ෙකාෙහාම වුනත් මීනු නංගි ෙමි කියන ෙද් ගැන ෙපාඩිඩක් හිතලා බලන්න ෙවනවා....
ෙහාද අදහසක්...
11.gif
11.gif
11.gif
.

හුගාක් මිනිස්සු හැමතිස්සෙම එන්නෙ තමන්ගෙ සැබෑ මූණ හංගගෙන...
බොරුවට උඩින් එකක් පෙන්නගෙන ඒත් හදවතින් ........

මේ කවිය ඒ වගේ අයට මිස්සක අයියා.....

හැමදාම වගේ මගේ නිර්මාණ හදවතින්ම අගය කලාට බොහෝම ස්තූතියි
:)
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
90% kata wada atta nanagi.. boru rawatilla thamai godak wadi.. ps eka attatama lassanai Gura kiyanna wagey.. colors separation brilliant..keep it up!!

බොහෝම ස්තූතියි අයියේ......

අපේ ලගම ඉන්න අයත් අපිට සමහර වෙලාවට වල කපනවනෙ නේද අයියෙ. මතකද අයියා ඉස්සර මට අවවාද දුන්නා. මේ සමාජය ගැන? එවා මට තාම මතකයි:)
 
එළකිරි එකේ මෑත දැකපු හොඳ නිර්මාණයක් මීනු !:)
හදවත සහ කෘතිම ජීවිතය අතර ඇති පරස්පර භාවිතාව කවියකින් මිස වෙනත් අයුරකින් හරියට කියා ගන්න බෑ.හොඳ උත්සාහයක් සහ ඊටම සරිලන ප්‍රථිපලය.
ඔයාට නිරෝගී සුවය හා තවත් නිර්මාණ කිරීමට ඇවැසි ශක්තිය ලැබේවා!
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
brilliant minu ....ma wage dewal godak welawata mma nam dakala tiyenne boru yaluwangen .. pana unath denna kiyana aya... anyway godaaakk arthanwitha kawiyaka .... nirmanakaranaye digatama yedenna... oyata godak honda hakiyawak thiyenawa... sadaa jaya ..!
 
Dinuka888

Member
Aug 4, 2009
322
3
0
what a concept Cutee
A great thought and message from you
You conveyed a wonderful message in a very simple way
what an idea to describe peace in the world!
no silence where you (WE) live..

i appreciated it a lot

Brilliant work dear....

Bravo for this wonderful poem
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
wow... Mama mulinma kawika kiyewwa... mata wisheshayak danune naha... Eth comments dakala aye kiyewwa... etakotai mata terune.... attatama mage age hirigadu pipuna.... lassanai... attatama lassanai
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
වෙනස් 1ක්
හැබයි සිරා
ගොඩක් අයට තියෙන ප්‍රශ්න වගයක් කවියකට ගොනුකරලා තියෙනවා

ඔව් ගොඩාක් අයට තියෙන සහ ගොඩක් අය කරන දෙයක්
ස්තූතියි අදහස්වලට :)