මේක නම් ඇත්ත... එක එක තැන් වලට එක එක FAKE IDs . Orijinal ID eka amuthuma ekak...
godak hoda nirmaanayak nangi. hithanna deyak ithuru karapu kawak...
Kavikarige me para Nirmanayanam Niyamai
Hitanna Loku deyak ithiri karala liyala thiyanawa
Thawa liyanna
agaya kalata bohoma sthuthi හොද නිර්මාණයක් නංගා..
ඇත්තටම තමන්ගෙ නියම ස්වරූපය හංග ගෙන බොරුව පෙන්වන අයට කවදාවත් ජීවිතය විදින්න බැහැ
ඔන්න නංගියා මම මාසයකට පස්සේ මේ හූයේ ලියන පලමු විචාරය. ඒක නංගිගේ නිර්මානයක් සඳහා ලියන්න ලැබීම මගේ වාසනාවක් හැටියටයි මං සලකන්නේ...
එදත් අදත් ඉතිහාසය පුරාවට ඇත්ත ඇති සැටියෙන් දැකපු මිනිස්සුන්ට කාටවත් වරද්දන්න බැරිවුනා....වට්ටවන්නත් බැරි වුනා..
අපි ජය ගත යුත්තේ හා රැක ගත යුත්තේ නොමිනිසුන්ගේ ආධ්‍යාත්මය තුල විටින් විට බුර බුරා නැගෙන හා වියරුවෙන් කැකෑරෙන කුහක ආත්ම අභිලාශය නොව අප තුල නිරතුරුව වැඩ වසනා හා හුස්ම ඉහල පහල හෙලනා ව්‍යාජ බවින් තොර දුක් විඳිනා ජනතාව වෙනුවෙන් ඇරුනු කල්ප කාලාන්තරයක් ගෙවා අප අසීරුවෙන් ලබා ගත් අපේ සුන්දර මිනිස් ආත්මයමයි..
තවත් ලස්සන අර්ථවත් නිර්මානයකට තම පන්හිඳ මෙහෙය වූ ඔබට මගේ ආචාරය...
අපි ඔබව සැමදා රැක ගනිමු.....




Aththatama Hadawathinma Hinawena...Udaw karana...Adaraya Karana aya meloke jeewath wenne harima tikai...wedi denek kawadawathma hadawathinma kisima deyak karanne nehe...hema welawema thamange wasiya gena...thaman gena witharamai hithanne...Ekai Nangi..Api jeewath wena me samajaya hemadamath me thathwayenma thiyenne..Aththatama Hadawathin Adaraya karana...Hinawena...Udau karana Aya hitiyanam apita kochchara lassana Lokeka jeewath wenna thibunada...Lassana Adahasak nangi...Eka thiyena Adahasa thama godak wedagath api hemotama...

mama hite hetiyata me kawi pada tika wida gaththa...
etatama etta tamai kiyala thiyena dewal..
niyamai nangi
හ්ම්ම්...
පළමුවෙනි එකයි අන්තිම එකයි ගොඩක් හිතට දැනුනා.
budu haaamuduruwo kyala tiyenne kaata hari udawwak karanawa nam kisi deyak aaapahu bala porothhu novee karanna kiyala..
eth minissu 100ka udawwak kaloth 1000k aapahu bala porotthu wenawa..
samajaye atta tattwe kiyana saarthaka nirmanayak....
