ඇත්තටම හොල්මන් අවතාර...

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඇත්තටම හොල්මන් අවතාර...

    ghost2.jpg


    05-ghost.jpg







    ghost.jpg


    ඇත්තටම හොල්මන් අවතාර කියන්නේ මොනාද? ඒව ඇත්තක්ද? විශ්වස කරනවද? නැත්තන් හුදෙක් මිත්‍යාවක් පමනයි ද?

    මේ සම්බන්දයෙන් අත්දැකීම් අති අය සහ අවබෝදය අති අයගේ අදහස් විශේෂයෙන් බලපොරොත්තු වෙනව...

    අපි මේ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු මචන්ලා....