ඇත්තටම 20 වෙනිදා කවුරු ජනාධිපති වෙයිද?

ඇත්තටම 20 වෙනිදා කවුරු ජනාධිපති වෙයිද?

  • සජිත් ප්‍රේමදාස

  • අනුර කුමාර දිසානායක

  • රනිල් වික්‍රමසිංහ

  • ඩලස් අලහප්පෙරුම


Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    රතු කොළ කහ කුරහන් නිල් පාටවල් ටික පොඩ්ඩක් අමතක කරපන්. මොකද අපි නෙවේනේ චන්දෙ දෙන්නේ. අර ගුබ්බෑයමේ ඉන්න 225. ඇත්තටම ඔය ගුබ්බෑයමේ ඉන්න උන් තමන්ගේ රහස් චන්දෙන් කාව පත් කර ගනීද?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    හලෝ @2osama

    namal-enawa.gif
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    මට නම් හිතෙන්නේ ඩලස් හරි රනිල් හරි තමයි. පොහොට්ටුව මොන අතට යයිද දන්නේ නැහැ. රනිල් ගේම් කාරයා. ඌ දැනටමත් වැඩ කරන්නේ ඊළඟ අවුරුදු 2 ටත් ඌ ජනාධිපති වගේ. ඒක නිසා පොඩි සැකයක් තියෙනවා ඌ ලොකු plan එකකද ඉන්නේ කියන එක ගැන. කොහොම උනත් එක සැරෙන්ම දිනන්න නම් 114/115 චන්ද ඕන.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඩලස් එනවා. ඔනේ නම් bookmark කරලා තියාගනිල්ල. දෙවනි මානාපෙන් හරි ඩලස් එනවා.
    තනිකර පිස්සෙක්
     

    Willl_Turner

    Active member
  • Sep 12, 2015
    366
    123
    43
    SF is not a person with overall capacity. He was given environmental ministry which he had no interest but he could have used it to prove his capacity. But he failed. He is a security expert in the combat field. Thats it. Nothing more.

    Among the candidates, Ranil or Anura Kumara has the overall capacity. Ranil is not a team player though. And Anura has no experience. In that sense, Ranil as the President and Anura As the prime minister will be a better option.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මට නම් හිතෙන්නේ ඩලස් හරි රනිල් හරි තමයි. පොහොට්ටුව මොන අතට යයිද දන්නේ නැහැ. රනිල් ගේම් කාරයා. ඌ දැනටමත් වැඩ කරන්නේ ඊළඟ අවුරුදු 2 ටත් ඌ ජනාධිපති වගේ. ඒක නිසා පොඩි සැකයක් තියෙනවා ඌ ලොකු plan එකකද ඉන්නේ කියන එක ගැන. කොහොම උනත් එක සැරෙන්ම දිනන්න නම් 114/115 චන්ද ඕන.
    එච්චර ඕනේ නැහැ මචන් දීපු චන්ද වලින් වැඩි එක ගන්නේ.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    රනිලාම තමා කොහොම කලත්. ඕකව පන්නන්න නම් වෙන්නෑ අර මෝඩයාව පැන්නුවා වගේ. හරි දෙයක් කලොත් හොඳා නැත්තං ඉවරෙටම ඉවරයි. නිකන් එක එක ඒවා දෙන එක නම් සෑහෙන්න අඩු කරයි ඕකා ආවොත් which is good.
     

    Sen-lu

    Well-known member
  • රනිල් එයි. අගමැතිකමට තමා කට්ටිය මරාගන්නෙ. මොකද විපක්ෂෙට අනිවාර්යයෙන්ම ඔය දෙකෙන් එකක් දෙන්න වෙනව සර්වපාක්ෂික මගුල් අටවගන්න නම්.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    ඩලස් එනවා. ඔනේ නම් bookmark කරලා තියාගනිල්ල. දෙවනි මානාපෙන් හරි ඩලස් එනවා.
    ඩලස් හොරා කාපු එකෙක් නම් නෙවේ. ඒක ඇත්ත. ඒත් මට නම් හිතෙන්නේ නැහැ රටක් පාලනය කරන්න තරම් මිනිහා ගැලපෙයි කියලා. මොනවා උනත් හොඳ මිනිහෙක්. හැබැයි ඩලස් එනවට වඩා හොඳයි සජිත් හරි අනුර හරි එනවා නම් රනිල්ටත් කැමති නැත්තන්. මම කියන්නේ ඕය තියෙන නම් එක්ක බලලා.
     
    • Like
    Reactions: ලොකු bhai

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,709
    1
    2,091
    113
    එච්චර ඕනේ නැහැ මචන් දීපු චන්ද වලින් වැඩි එක ගන්නේ.
    normal presidential election එකක් වගේම තමයි. 50% වඩා චන්ද තියෙන්න ඕන. නැත්තන් දෙවෙනි මනාපය බලනවා.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,304
    21,298
    113
    ආසන තුනක් තියෙන අනුර එයි කියලත් හිතන උන් ඉන්නවා. ඒ කියන්නෙ උන් 225 ගැන මාර විශ්වාසයක් තියාගෙන ඉන්න උන් වෙන්න ඇති නේද බන්? :lol: :lol: :lol: :lol: