රතු කොළ කහ කුරහන් නිල් පාටවල් ටික පොඩ්ඩක් අමතක කරපන්. මොකද අපි නෙවේනේ චන්දෙ දෙන්නේ. අර ගුබ්බෑයමේ ඉන්න 225. ඇත්තටම ඔය ගුබ්බෑයමේ ඉන්න උන් තමන්ගේ රහස් චන්දෙන් කාව පත් කර ගනීද?
තනිකර පිස්සෙක්ඩලස් එනවා. ඔනේ නම් bookmark කරලා තියාගනිල්ල. දෙවනි මානාපෙන් හරි ඩලස් එනවා.
එච්චර ඕනේ නැහැ මචන් දීපු චන්ද වලින් වැඩි එක ගන්නේ.මට නම් හිතෙන්නේ ඩලස් හරි රනිල් හරි තමයි. පොහොට්ටුව මොන අතට යයිද දන්නේ නැහැ. රනිල් ගේම් කාරයා. ඌ දැනටමත් වැඩ කරන්නේ ඊළඟ අවුරුදු 2 ටත් ඌ ජනාධිපති වගේ. ඒක නිසා පොඩි සැකයක් තියෙනවා ඌ ලොකු plan එකකද ඉන්නේ කියන එක ගැන. කොහොම උනත් එක සැරෙන්ම දිනන්න නම් 114/115 චන්ද ඕන.
මමද ඩලස්ද?තනිකර පිස්සෙක්
ඩලස් හොරා කාපු එකෙක් නම් නෙවේ. ඒක ඇත්ත. ඒත් මට නම් හිතෙන්නේ නැහැ රටක් පාලනය කරන්න තරම් මිනිහා ගැලපෙයි කියලා. මොනවා උනත් හොඳ මිනිහෙක්. හැබැයි ඩලස් එනවට වඩා හොඳයි සජිත් හරි අනුර හරි එනවා නම් රනිල්ටත් කැමති නැත්තන්. මම කියන්නේ ඕය තියෙන නම් එක්ක බලලා.ඩලස් එනවා. ඔනේ නම් bookmark කරලා තියාගනිල්ල. දෙවනි මානාපෙන් හරි ඩලස් එනවා.
බෑ. ඒකාන්තර බහුතරයක් ඕනඑච්චර ඕනේ නැහැ මචන් දීපු චන්ද වලින් වැඩි එක ගන්නේ.
ඩලසා යකුමමද ඩලස්ද?
normal presidential election එකක් වගේම තමයි. 50% වඩා චන්ද තියෙන්න ඕන. නැත්තන් දෙවෙනි මනාපය බලනවා.එච්චර ඕනේ නැහැ මචන් දීපු චන්ද වලින් වැඩි එක ගන්නේ.