ඇත්තද මෙහෙම එකක් itn එකේ ගියා කියන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    රාජ්‍ය ප්‍රධාන මාධ්‍යයක ඉතාම අධම කාළකණ්ණි වැඩක් කරලා තියෙනවා ඊයේ. කියන්නත් ලැජ්ජයි. ලීක් වෙච්ච විඩියෝ එකක් ටෙලිනා⁣ට්‍යයකට දාන්න තරම් මානසිකත්වයක්! මේචචරම අනාරක්ෂිතද සමාජය? ළමයින්ට කොහෙන්ද පිළිසරණක් රජයෙන්ම මේවා වෙද්දි?

    පෙස්සමක් අරන් යන්න ඕනාද දන්නැ මේකටත්.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,211
    113
    mona huiyannak da mee ban
    moakad leak wechha case eka real ekak newey ne ban
    un ragapanawa ne
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    YouTube දාලා තියන episode එකේනම් blur කරල දාලාලු තියෙන්නේ. ඇත්තටම tv එකේ telecast වෙද්දී අමුවෙන්ම පෙන්නුවද

    The R.A.T

    https://web.facebook.com/story.php?...nev3rypv4l&id=100070104401834&mibextid=Nif5oz
    ලාවට බොද කරාට ලමයගේ අනන්‍යතාව හඳුනාගන්න තරමට පෙන්නුවා. පස්සේ විරෝධයක් ආවාම මුන් තව බ්ල කරලා.
    රාජ්‍ය මාධයයක පෙන්නකං ඕක කි තැනක ඇපෘ වෙන්න ඇතිද. කි දෙනෙක් දකින්න ඇතිද? මොලයක් නැද්ද මේ යක්කුන්ට.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,255
    4,048
    113
    1747244704872.png
     
    • Haha
    Reactions: Heshan Daminda

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    තාත්විකම වෙන්න ඕන නිසා උන්ට උකලා ලීක් කරගන්න හොඳ නම් අපි පෙන්නුවම මොකද කියලා ඇත්තම වැලක්ම දාන්න ඇති. රාජ්‍ය සේවය කියන්නේ අමු ගවසම්පතක් තමයි. :ROFLMAO::ROFLMAO::ROFLMAO:🤌
     
    • Haha
    Reactions: Tramadol