ඇත්තම ආදරේ කියන්නේ මොකක්ද???

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නැතිඋන ආදරයක් වෙනුවෙන්
    හෙලන සුසුම් අන් හදක වැදී........
    පැරුණු හදවත් එකිනෙක අමතා
    කියන කතාවයි මේ........
    සුදෝ.......මම ආදරෙයි
    සුදෝ................මම ආදරෙයි
    :sorry:
    තූ...... :P







    :sorry:
    මං පොඩි නෑ යකොව් :growl:
    එතකොට උඹලට හොඳයි :frown:
    අවුරුදු 20ක් වෙනකල් සේරම තහනම්:frown:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේකෙ තියෙන විදියට බැදීම් ඇතිවෙන්නෙ "වෙනකෙනෙක්ට අපි ගැන"...
    එතකොට අපිට වෙනකෙනෙක් ගැන ඇතිවෙන එකට මොකක්ද කියන්නෙ
    ඒකත් බැඳීමක් තමයි:yes:
    උඔ අහන එක හරියට දෙවරක් හතර අටයි කිව්වම හතරවරක් දෙක කීයද ඇහුවා වගේනේ:P
     

    harsha.perera

    Well-known member
  • තියෙනවා
    ඒක විනාශකාරී වෙන්නෑ හැබැයි කොයි වෙලාවකවත්:D
    (මං කිව්වේ සාර්ථක බැඳීමක)
    මටත් තිබුනා බන් උබ ඔය කියන සාර්තක බැදීමක්...ඔය බැදීම් සාර්තකද කියලා අපි මැරෙනකන් කියන්න බෑ..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටත් තිබුනා බන් උබ ඔය කියන සාර්තක බැදීමක්...ඔය බැදීම් සාර්තකද කියලා අපි මැරෙනකන් කියන්න බෑ..
    අම්මයි අප්පච්චියි එක්ක තියෙන බැඳීම සාර්ථකද බලන්න මැරෙන්න ඕනි නෑනේ බං:no:
    හැම බැඳීමක්ම එහෙම නෑ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒකත් බැඳීමක් තමයි:yes:
    උඔ අහන එක හරියට දෙවරක් හතර අටයි කිව්වම හතරවරක් දෙක කීයද ඇහුවා වගේනේ:P

    මම අහපු විදිය පදනම් වෙලා තියෙන්නෙ උඹ කියපු අර්ථදැක්වීම මත තමයි ඉතිං
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දෛවයෝගයකින් නොවේදෝ
    හමු උනේ අප හමුඋනේ................
    දෛවයේ සරදම් ලබන්නට
    කීම මෙසේ අප හමුඋනේ...............

    අදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
    අදුරුතුමියයි යෞවනේ
    ශෝකයේ රුදු වේදනාවේ
    කදුළු සයුරේ උල්පතයි

    නදුන් උයනයි ස්නේහයේ ඔබ
    සදුන් සිලිලයි ජිවිතේ
    සොම්නසේ ආනදයේ
    හසරැල් තරන්ගේ උල්පතයි