නැතිඋන ආදරයක් වෙනුවෙන්
හෙලන සුසුම් අන් හදක වැදී........
පැරුණු හදවත් එකිනෙක අමතා
කියන කතාවයි මේ........
සුදෝ.......මම ආදරෙයි
සුදෝ................මම ආදරෙයි

අවුරුදු 20ක් වෙනකල් සේරම තහනම්තූ......
මං පොඩි නෑ යකොව්
එතකොට උඹලට හොඳයි![]()

ආයි ආයි

අවුරුදු 20ක් වෙනකල් සේරම තහනම්![]()


ඒකත් බැඳීමක් තමයිමේකෙ තියෙන විදියට බැදීම් ඇතිවෙන්නෙ "වෙනකෙනෙක්ට අපි ගැන"...
එතකොට අපිට වෙනකෙනෙක් ගැන ඇතිවෙන එකට මොකක්ද කියන්නෙ


මටත් තිබුනා බන් උබ ඔය කියන සාර්තක බැදීමක්...ඔය බැදීම් සාර්තකද කියලා අපි මැරෙනකන් කියන්න බෑ..තියෙනවා
ඒක විනාශකාරී වෙන්නෑ හැබැයි කොයි වෙලාවකවත්
(මං කිව්වේ සාර්ථක බැඳීමක)
pusath danna deval. patta a 8++

:O ane mata terunee naa bang.. :S :S

elaz

පොඩි කාලේ ඕවා පටන් ගත්තම බූට් කන්න වෙනවාඈ
අනේ හොඳ අයියනේ![]()

අම්මයි අප්පච්චියි එක්ක තියෙන බැඳීම සාර්ථකද බලන්න මැරෙන්න ඕනි නෑනේ බංමටත් තිබුනා බන් උබ ඔය කියන සාර්තක බැදීමක්...ඔය බැදීම් සාර්තකද කියලා අපි මැරෙනකන් කියන්න බෑ..

ඒකත් බැඳීමක් තමයි
උඔ අහන එක හරියට දෙවරක් හතර අටයි කිව්වම හතරවරක් දෙක කීයද ඇහුවා වගේනේ![]()
පොඩි කාලේ ඕවා පටන් ගත්තම බූට් කන්න වෙනවා![]()

මම අහපු විදිය පදනම් වෙලා තියෙන්නෙ උඹ කියපු අර්ථදැක්වීම මත තමයි ඉතිං


දාගෙන මට පෙන්නපු ගමන් ඒකි මට සෙට් වෙයිහිටපියකො මමත් පට්ට කෑල්ලක් දාගෙන පෙන්නන්න බොට![]()

උඔට එලුච්චියක් නැද්ද?![]()
අපෝ මූ රට වට යන එලුවෙක්නේහරි කතා තමයි උඹත් අහන්නෙ
මම ඉතිං මගේ ආශ්රය එක පුද්ගලයෙකුට සීමා කරන කෙනෙක් නෙමේනෙ
