ඇත්ත ආදරේ වෙනුවෙන්.... මේ thread එක !!!

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ඇත්ත ආදරේ වෙනුවෙන්.... මේ thread එක !!!

මේ thread හදන්න හිතුවේ ඇත්ත ආදරේ වෙනුවෙන් මං වගේම ගොඩක් කට්ටිය උදව් කරන්න අපේ elakiri එකේ ලෑස්ති වෙලා ඉන්න නිසය්.. :love::love::love::love::love::love:

මේක විහුලුවක්වත් සෙල්ලමක්වත් නෙමෙය්.. :no::no::no::no::no:

මේක ඇත්ත ආදරේ වෙනුවෙන් කරන ත්‍යාගයක්...:):):):):)

මේ thread එකේ ප්‍රදානතම බලපොරුත්තුව තමන්ගේ ආදරේ වෙනුවෙන් උදව්වක් බලාපොරුත්තුවෙන කොල්ලන්ට උදව් කිරීම..:eek::eek::eek::eek::eek::eek:

උදව්වක් කිව්වොත් එක මොන වගේ උදව්වක් උනත් අපි කරන්න ලෑස්ති..

ඔබේ ප්‍රශ්නය මේ thread එකේ කියන්න.. :yes::yes::yes::yes::yes::yes:

ඔබට අවශ්‍ය වෙන්නේ suggestions, Advices, consultaions, knowledge about something??? මොනවා උනත් අහන්න.. :oo::oo::oo::oo:
අපිට දන්නා දේ අපි කියනවා.. ඔබට එක හරි කියල හිතනවානම් එක පිළිපදින්න...
:yes::yes::yes::yes:
මම එළකිරි අය්යා ලාගෙන් ඉල්ලා සිටින්නේ එහම කව්රුහරි ප්‍රශනයක් ඉදිරිපත් කරොත් එයට අදාල විසදුම දන්නවනම් අදාල පුද්ගලයට දෙනුම් දෙන්න කියල

එහම කව්රුහරි සතුටින් ඉන්නවනම් අපි නිසා අපිට ඊට වැඩ මොකක්ද අවශ්‍ය මේ ලෝකේ??? :):):):):):):)

ආදරේ වෙනුවෙන් අපිට පුළුවන් දේ කරමු.. ආදරේ පිරිච්ච හෙට ලෝකයට සුබ අනාගතයක්...
 
nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ha ehenan mulinma man prashnayak dennanda? mage yaluwek hithanawa yaluwage girl ge amma yaluwawai girl wai wen karanna mona hari karala kiyala. ammata ona girl wa ammage yaluwek ge puthek ta bandala denna. me dawas wala api bahala wada oya karapu 1 ain karanna thanak hoyanna. deepanko help 1k ehema thanak dannawa nan,. habai aththa thanak.
     
    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    ha ehenan mulinma man prashnayak dennanda? mage yaluwek hithanawa yaluwage girl ge amma yaluwawai girl wai wen karanna mona hari karala kiyala. ammata ona girl wa ammage yaluwek ge puthek ta bandala denna. me dawas wala api bahala wada oya karapu 1 ain karanna thanak hoyanna. deepanko help 1k ehema thanak dannawa nan,. habai aththa thanak.

    එහෙම දේවල් විශ්වාස කරනවද මචන්??? මම නම් ගනන් ගන්නෙ නැහැ, ඔය මිත්‍යා විශ්වාස!
     
    machan meka mama hithannna widihata ara girl ta INAWAK ehama dilada???
    mekata wisadum tiyenawa.. matara peththe kawruhari innwanam wede lesiyen karaganna puluwan..
    me gena danna kenekwa mama contact karaganna balannam.. ehama puluwan unoth mama ubata kiyannam.. aniwaryen mata puluwan de mama karanwa!!
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    එහෙම දේවල් විශ්වාස කරනවද මචන්??? මම නම් ගනන් ගන්නෙ නැහැ, ඔය මිත්‍යා විශ්වාස!

    ohoma dewaluth thiyenawa machan. eth godak than wala boruwa thiyenne. aththa thanuth ona tharan thiyenawa. aurudu 8k yaalu wela idala 1 paara ganan gannewath nathi unaama wena hithanna deyak nane ban. ape eka maara hodai. nandamma uge upan welawai anan manan details tika okkoma aran,eta passe thama me seen 1 wela thiyenne. :)

    machan meka mama hithannna widihata ara girl ta INAWAK ehama dilada???
    mekata wisadum tiyenawa.. matara peththe kawruhari innwanam wede lesiyen karaganna puluwan..
    me gena danna kenekwa mama contact karaganna balannam.. ehama puluwan unoth mama ubata kiyannam.. aniwaryen mata puluwan de mama karanwa!!
    :yes::yes::yes::yes::yes::yes::yes:

    thanks machan. ina seen nan man dan naa ban. uu hithanne uwa girlta epa wenna monahari karala kiyala. api ehema hithanawa. harida waradi da dannaa ithin.eth ithin uge aurudu 8ka aadare uuta amathaka karannath baa ne. ekai full try 1 denne. api colombo ban. oya paththara wala advertisements daagena karana un nan wadak naa. me lagadi kiribathgoda thanakata gihin hinawa nawaththaganna bari una uge wada dakala. :D
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ohoma dewaluth thiyenawa machan. eth godak than wala boruwa thiyenne. aththa thanuth ona tharan thiyenawa. aurudu 8k yaalu wela idala 1 paara ganan gannewath nathi unaama wena hithanna deyak nane ban. ape eka maara hodai. nandamma uge upan welawai anan manan details tika okkoma aran,eta passe thama me seen 1 wela thiyenne. :)

    thanks machan. ina seen nan man dan naa ban. uu hithanne uwa girlta epa wenna monahari karala kiyala. api ehema hithanawa. harida waradi da dannaa ithin.eth ithin uge aurudu 8ka aadare uuta amathaka karannath baa ne. ekai full try 1 denne. api colombo ban. oya paththara wala advertisements daagena karana un nan wadak naa. me lagadi kiribathgoda thanakata gihin hinawa nawaththaganna bari una uge wada dakala. :D

    මේකට උදව් කරන්න පුළුවන් elakiri membersla කව්රුවත් නැද්ද??? :nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇත්ත ආදරේ :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::dull::dull::dull::dull:
    මට නම් තාම හම්බවෙලා නෑ ඔය කියන දේ... :no::no::no::no::no:

    ඕක තියෙන්නෙ පොත්වලයි ෆිල්ම් වලයි විතරද මන්දා...:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අනිවර්යයෙන්ම අපිත් අපෙ අදහස් වලින් උදවු කරනවා.
     
    Makabas

    Member
    Dec 22, 2010
    22
    0
    0
    මටත් තියෙනවා ප්‍රශ්නයක්
    මන් මීට අවුරුද්දකට විතර කලින් Girl කෙනෙක්ට ආදරය කළා ගොඩක්. ඒත් එයා කවදාවත් මාව පිළිගත්තෙ නෑ වයස ප්‍රශ්නයක් කියලා(මං එයාට වඩා වයසින් අඩුයි).එයා මගෙ හිත රිදෙන දේ කළා ගොඩක්. මට කෙලින්ම කිව්වා එයා වෙන කෙනෙක් ගැන කැමැත්තෙන් ඉන්නවා කියලා . මන් හොයලා බැලුවා එයා හොද කෙනෙක් නෙමෙයි . ඉතින් මන් කිව්වා ඔයාට හොද කෙනෙක් එක්ක යාළුවෙන එක ඔයා ගෙ කැමැත්තක් . ඒත් ඔය කෙනා නම් හොද කෙනෙක් නෙමෙයි කියලා. කොහොම හරි ඒක උනේ නෑ
    ඒත් ළගදි ඉදන් මට තේරෙනවා මෙයා මට කැමතියි වගේ මට මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ
    කලින් මට කිව්ව කතාවල හැටියට ආයි අහන්න හිතෙන්නෙත් නෑ ඒත් මං එයාට තාමත් ආදරේ හින්දා ඒක හුඟක් අමාරුයි
    මන් මොකද්ද කරන්න ඕනි ?