ඇත්ත ආදරේ වෙනුවෙන්.... මේ thread එක !!!
මේ thread හදන්න හිතුවේ ඇත්ත ආදරේ වෙනුවෙන් මං වගේම ගොඩක් කට්ටිය උදව් කරන්න අපේ elakiri එකේ ලෑස්ති වෙලා ඉන්න නිසය්..

මේක විහුලුවක්වත් සෙල්ලමක්වත් නෙමෙය්..

මේක ඇත්ත ආදරේ වෙනුවෙන් කරන ත්‍යාගයක්...

මේ thread එකේ ප්‍රදානතම බලපොරුත්තුව තමන්ගේ ආදරේ වෙනුවෙන් උදව්වක් බලාපොරුත්තුවෙන කොල්ලන්ට උදව් කිරීම..

උදව්වක් කිව්වොත් එක මොන වගේ උදව්වක් උනත් අපි කරන්න ලෑස්ති..
ඔබේ ප්රශ්නය මේ thread එකේ කියන්න..

ඔබට අවශ්‍ය වෙන්නේ suggestions, Advices, consultaions, knowledge about something??? මොනවා උනත් අහන්න..

අපිට දන්නා දේ අපි කියනවා.. ඔබට එක හරි කියල හිතනවානම් එක පිළිපදින්න...

මම එළකිරි අය්යා ලාගෙන් ඉල්ලා සිටින්නේ එහම කව්රුහරි ප්‍රශනයක් ඉදිරිපත් කරොත් එයට අදාල විසදුම දන්නවනම් අදාල පුද්ගලයට දෙනුම් දෙන්න කියල
එහම කව්රුහරි සතුටින් ඉන්නවනම් අපි නිසා අපිට ඊට වැඩ මොකක්ද අවශ්‍ය මේ ලෝකේ???

ආදරේ වෙනුවෙන් අපිට පුළුවන් දේ කරමු.. ආදරේ පිරිච්ච හෙට ලෝකයට සුබ අනාගතයක්...