ඇත්ත කතා වලින් හදපු Film

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    3 ......9 tika ko? jumped to 10.Titanik missing 3456789

    ඒ නම්බර්ස් වල තාම release උනේ නැති film ටිකකුයි තාම download කරන්න කොපි ආවෙ නැති ටිකකුයි තියෙන්නෙ බන්.
    අනික මම බලපු ඒවා ටිකක් මම දැම්මෙ
    අනික IMDb ලිස්ට් එකේ අංක ටික ඔය

    :yes::yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    52163185
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    12 years a slave
    Rush
    Captain Philips
    In to the Wild
    42
    Argo
    Blind Side
    Valkyrie
    Zodiac
    Munich
    Coach Carter
    Cinderella Man
    Hotel Rwanda
    City of God
    Catch me if you can
    Hurricane
    Psycho
    Heat
    Bravehearts
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    [FONT=&quot]13.[/FONT][FONT=&quot] A Prayer Before Dawn [/FONT][FONT=&quot](2017)[/FONT]
    MV5BMTExMTU5NTkxNzZeQTJeQWpwZ15BbWU4MDM5NDg2MDQy._V1_UY209_CR0,0,140,209_AL_.jpg

    [FONT=&quot]The true story of an English boxer incarcerated
    [/FONT]

    [FONT=&quot]in one of Thailand's most notorious prisons as he
    [/FONT]

    [FONT=&quot]fights in Muay Thai tournaments to earn his freedom.[/FONT]

    IMDb [FONT=&quot]අගය [/FONT][FONT=&quot]7.4[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]54.[/FONT][FONT=&quot] Zero Dark Thirty [/FONT][FONT=&quot](2012)[/FONT]
    MV5BMTQ4OTUyNzcwN15BMl5BanBnXkFtZTcwMTQ1NDE3OA@@._V1_UY209_CR0,0,140,209_AL_.jpg

    [FONT=&quot]අද ඔයාලට අරගෙන ආවෙ බින්ලාඩන් ඝාතනය ගැන අලුතෙන්ම නිමවූ චිත්‍රපටය.
    [/FONT]

    [FONT=&quot]ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කවුරුත් මේ ගැන දන්නව. මෙය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ[/FONT][FONT=&quot] The Hurt Locker[/FONT][FONT=&quot]චිත්‍රපටය හරහා ප්‍රසිද්ධියට පත්
    [/FONT]

    [FONT=&quot]සම්මානණීය අධ්‍යක්ෂිකා [/FONT][FONT=&quot]Kathryn Bigelow [/FONT][FONT=&quot]විසින්. [/FONT][FONT=&quot]2013[/FONT][FONT=&quot] ඔස්කාර් සම්මාන [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot] ක් (හොඳම චිත්‍රපටය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හොඳම නිළිය
    [/FONT]

    [FONT=&quot]ඇතුලුව) සඳහා නිර්දේශවී ඇති අතර[/FONT][FONT=&quot], 78[/FONT][FONT=&quot] වරටත් පැවැත්වු [/FONT][FONT=&quot]New York Film Critics Circle [/FONT][FONT=&quot]හිදී හොදම සිනමා නිර්මාණයට
    [/FONT]

    [FONT=&quot]හිමි සම්මානය හිමි කර ගැනීමටද මේ චිත්‍රපටය සමත් වී තිබෙනවා. මේ සුපිරි සිනමා කෘතිය සඳහා [/FONT][FONT=&quot]Jason Clarke,
    [/FONT]

    [FONT=&quot] Jessica Chastain, Kyle Chandler, Joel Edgerton [/FONT][FONT=&quot]යන නලු නිලියන්ගේ දායකත්වය ලැබී තිබෙනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජාත්‍යන්තර චිත්‍රපට
    [/FONT]

    [FONT=&quot]දර්ශකයේ ලකුණු [/FONT][FONT=&quot]7.6[/FONT][FONT=&quot]ක් හිමිකර ගැනීමට සමත් වී තිබෙනවා. [/FONT]

    [FONT=&quot]මේ ෆිල්ම් එකේදි හොඳට පෙන්නල තියනව සිර කරුවන්ව දරුණු වද හිංසනයට ලක් කරල ඇමරිකාවට අවශ්‍ය
    [/FONT]

    [FONT=&quot]තොරතුරු ලබා ගන්න ආකාරය. බින්ලාඩන් සොයා යන මෙහෙයුමේදී “මායා” නම් නිලධාරිනිය සුවිශේෂී
    [/FONT]

    [FONT=&quot]දායකත්වයක් ලබා දෙනවා බින්ලාඩන් සිටින තැන අනාවරණය කර ගන්න. කොහොම හරි අවසානයේදි මේ
    [/FONT]

    [FONT=&quot]කුරිරු ත්‍රස්තවාදියාව ඇමරිකානු විශේෂ හමුදා කණ්ඩායම මගින් මරා දමනව. එම ගොඩනැගිල්ලෙ තිබුන හැම වැදගත්
    [/FONT]

    [FONT=&quot]ලියවිල්ලක්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හැම [/FONT][FONT=&quot]CD [/FONT][FONT=&quot]එකක්ම [/FONT][FONT=&quot]DVD [/FONT][FONT=&quot]එකක්ම සහ හැම හාඩ් ඩ්‍රයිව් එකක්ම ඇමරිකන් හමුදාව රැගෙන යනව. ඉතින්
    [/FONT]

    [FONT=&quot]එහෙනම් දැන් ඔයාලත් ෆිල්ම් එක බලල අදහසක් දක්වල යන්න…[/FONT]

    [FONT=&quot]Rush [/FONT][FONT=&quot](I) (2013)[/FONT]
    MV5BOWEwODJmZDItYTNmZC00OGM4LThlNDktOTQzZjIzMGQxODA4XkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UY209_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    ඔයාලා හැමෝම රේසින් ෆිල්ම් බලන්න කැමතියිද කියලා අහන්න දෙයක් නැහැනෙ. විනාඩි [/FONT]
    [FONT=&quot]123[/FONT][FONT=&quot] ක් පුරා දිවෙන[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]එක හැල්මේ නරඹන්නට
    [/FONT]

    [FONT=&quot]පුළුවන් ඔස්කාර් සම්මාන ලාභී [/FONT][FONT=&quot]Ron Howard [/FONT][FONT=&quot]ගේ අධ්‍යක්ෂණයෙන් යුක්තවූ මේ සලරුව [/FONT][FONT=&quot]IMDb [/FONT][FONT=&quot]මීටරයේ [/FONT][FONT=&quot]8.3[/FONT][FONT=&quot] ක අගයක් සටහන් කර
    [/FONT]

    [FONT=&quot]තියෙනවා නොවැ. ඉතිං තවත් මොන කතාද[/FONT][FONT=&quot]? Action, Biography [/FONT][FONT=&quot]කියන කාණ්ඩ වලට දාලා තියෙනවයි කියන්නේ. මෙතෙක් ලොව බිහිවූ චිත්‍රපට
    [/FONT]

    [FONT=&quot]අතරින් [/FONT][FONT=&quot]149[/FONT][FONT=&quot] තැන මේ වෙනකොට හිමි කරගෙන තියෙනවා. [/FONT][FONT=&quot]Thor, Red Dawn, The Avengers [/FONT][FONT=&quot]වගේ ෆිල්ම්ස් වලින් ජනාදරයට පත් [/FONT][FONT=&quot]Chris Hemsworth [/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තමයි මේකේ වැඩකරුවා.[/FONT]
    [FONT=&quot]මුලින්ම කියන්න ඕනේ මේක [/FONT][FONT=&quot]1976[/FONT][FONT=&quot] දී සිදුවූ සත්‍ය කතාවක් මත පදනම්ව
    [/FONT]

    [FONT=&quot]නිපදවූ කාර් රේසින් ෆිල්ම් එකක්. ජේම්ස් සයිමන් වොලිස් හන්ට් සහ නිකී ලවුඩා තමයි මේකේ ෆෝමියුලා තරඟ සඳහා ප්‍රතිවාදීන් දෙදෙනා
    [/FONT]

    [FONT=&quot]වෙන්නේ. හරියට සංසාර ගත හතුරෝ දෙන්නෙක් වගේ තමයි හැසිරෙන්නේ. නිකී ලවුඩා කියන්නේ හරිම අමුතු චරිතයක්. නීති වලටම
    [/FONT]

    [FONT=&quot]තමයි වැඩ කරන්නේ.තමන් ගේ ජිවිත අවදානම ගැන ගොඩක් හිතනවා. නමුත් හන්ට් එහෙම නැහැ. හරිම සරල විදියට තමයි ජිවත්
    [/FONT]

    [FONT=&quot]වෙන්න. දකින දකින කෙල්ලෝ පස්සේ යනවා. හොඳට විනෝද වෙනවා. කිසිම වගකීමක් නැහැ. කිසිම දෙයක් ඕනෙවට වැඩිය ගණන් ගන්නෙත්
    [/FONT]

    [FONT=&quot]නැහැ. ලවුඩා කියන්නේ මේ ක්‍රීඩාවේ ප්‍රවීණයෙක්. ඔහු තමයි කලින් ලෝක ශුරයා වෙලා තියෙන්නේ. [/FONT][FONT=&quot]1976[/FONT][FONT=&quot] තරඟාවලිය අතරතුරදී එක්
    [/FONT]

    [FONT=&quot]තරඟයක් අතරතුර ලවුඩා බරපතල අනතුරකට ලක් වෙනවා. ඒ නිසා ඔහුට තරඟ කිහිපයක් මඟ හැරෙනවා. ඒ අතරේ හන්ට් ලකුණු
    [/FONT]

    [FONT=&quot]සටහනේ ඉදිරියට එනවා.නමුත් තරඟාවලිය අවසානය වෙනකොට ලවුඩාට හොඳ වෙලා දවස් [/FONT][FONT=&quot]42[/FONT][FONT=&quot] ක් ඇතුළත නැවත පැමිණෙනවා. මොනවා
    [/FONT]

    [FONT=&quot]වෙයිද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අවසානයේ කවුරු දිනයිද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]
    5.[/FONT]
    [FONT=&quot][FONT=&quot]American Made[/FONT][/FONT][FONT=&quot](2017)[/FONT]


    MV5BMTUxNzUwMjk1Nl5BMl5BanBnXkFtZTgwNDkwODI1MjI@._V1_UY209_CR0,0,140,209_AL_.jpg


    [FONT=&quot]කවුද මේ බැරී සීල් කියන්නෙ[/FONT]? [FONT=&quot]චිත්‍රපටියෙ නම් බැරී සීල් ගැන හොඳ
    [/FONT]

    [FONT=&quot]හැඳින්වීමක් තියෙනවා. විශේෂයෙන්ම එයා [/FONT]CIA [FONT=&quot]එකට බැදුනට පස්සෙ වෙච්ච දේවල් ගැන. රසකැවිලි වෙළෙන්දෙක්ට දාව උපන්න බැරී සීල් තම
    [/FONT]

    [FONT=&quot]ශිෂ්‍ය පියාසර බලපත්‍රය අවුරුදු [/FONT]15[FONT=&quot] හා පෞද්ගලික පියාසර බලපත්‍රය අවුරුදු [/FONT]16[FONT=&quot] දී වගේ ළාබාල වියේදිම ලබාගන්නවා. අපි යන්තම් බයික්
    [/FONT]

    [FONT=&quot]එකක් හරි වාහනයක් හරි ආසවට අතගාන[/FONT], [FONT=&quot]කවුරුහරි එක්ක අඩියක් දෙකක් පදවල බලන කාලෙදි.[/FONT] [FONT=&quot]ඒ වගේම ඔහු ඇමරිකානු ගුවන් හමුදා
    [/FONT]

    [FONT=&quot]අනුබද්ධව පුහුණු වීම් කරන නමුත් ඔහු එය සම්පූර්ණ කරන්නෙ නෑ. ඊට පසු ඔහු [/FONT]TWA [FONT=&quot]ගුවන් සේවයට ගුවන් ඉංජිනේරුවෙක් ලෙස රැකියාව
    [/FONT]

    [FONT=&quot]අරඹන අතර එම සමාගමේ බෝයින් [/FONT]707[FONT=&quot] ගුවන් යානය පදවන ලාබලතම ගුවන් නියමුවා ලෙස උසස් වීම් ලබනවා. හැබැයි චිත්‍රපටියෙ
    [/FONT]

    [FONT=&quot]පෙන්වනවට වඩා වෙනස් ආකාරයකටයි ඔහු [/FONT]TWA [FONT=&quot]එකෙන් නික්ම යන්නෙ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කොහොමහරි ඉන් පස්සෙ ඔහු [/FONT]CIA [FONT=&quot]සංවිධානයට බැඳෙනවා. එතනින් එහාට කතාව චිත්‍රපටියේ තියෙනවා.[/FONT][FONT=&quot]ටොම් කෲස්ගේ සුපිරි
    [/FONT]

    [FONT=&quot]රංගනයකුත් දකින්න ලැබෙයි. මේ වෙද්දි චිත්‍රපටිය [/FONT]IMDB [FONT=&quot]හී [/FONT]7.3/10[FONT=&quot] අගයක් හා [/FONT]Rotten Tomatoes [FONT=&quot]හී [/FONT]87%[FONT=&quot] ක අගයක්
    [/FONT]

    [FONT=&quot]ලබාගන්නත්[/FONT], [FONT=&quot]ආදායම් අතින් ඉහළ සාර්ථකත්වයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]7.[/FONT][FONT=&quot] The Big Sick [/FONT][FONT=&quot](2017)

    [/FONT]
    MV5BZWM4YzZjOTEtZmU5ZS00ZTRkLWFiNjAtZTEwNzIzMDM5MjdmXkEyXkFqcGdeQXVyNDg2MjUxNjM@._V1_UY209_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    Pakistan-born comedian Kumail Nanjiani and grad student
    [/FONT]

    [FONT=&quot]Emily Gardner fall in love but struggle as their cultures clash. When Emily
    [/FONT]

    [FONT=&quot]contracts a mysterious illness, Kumail finds himself forced to face her feisty
    [/FONT]

    [FONT=&quot]parents, his family's expectations, and his true feelings.[/FONT]

    IMDb [FONT=&quot]අගය [/FONT][FONT=&quot]7.7[/FONT]