ඇත්ත යකෝ | Truth !!

lahirumalliya

Member
Jun 12, 2018
103
5
0
තිත්ත ඇත්ත

මේකයි කොල්ලනේ තිත්ත උනත් ඇත්ත

හදහන් බොරුයි කියල දේශනා කරල නෑ ඒව සහතික ඇත්ත.
ඒත් ඕව පස්සෙ යන්න එපා කිවුවෙ ඉස්සර බමුණන් පවා ඕව කියල ලොකු ගණම් කඩා ගන්න නිසා.
අනික ඕවයින් උන දේවල් සහ වෙන්න තියෙන දේවල් කියන්න පුලුවන් ඒක ඇත්ත.
ඒත් වෙන්න තියෙන දේ නවත්වන්න බෑ කොල්ලනේ.

බුදුන්ට බුදු වෙලත් කර්ම 12 ක් පල දුන්න ඔය හදහන් කාරයින්ට බෑ ඒක නවත්වන්න.
සුරගෙඩි බෙල්ලෙ එල්ලල උන් සල්ලි කන යක්කු වගයක් උන්වත් සක්වල ගලෙන් එහාට පන්නල දාන්න තිබුනෙ.

දැන් ඉන්න හදහන් හොරු සල්ලි කඩා ගන්නව මිස කරන්න පුලුවන් කෙන්ගෙඩියක් නෑ.
ඒත් හදහන් ඇත්ත කොල්ලනේ ඒව බොරු නෙවේ.

එක හාමුදුරු නමක් වැරද්දක් කලා කියල බුද්ද සාසනයම පලි නෑ
එක උපාසක මාතාවක් වදින්න යද්දි හාමුදුරවො රවල බැලුව කියල වෙන ආගමකට හැරිලලු
එක හාමුදුරු කෙනෙක් වැරද්දක් කලා කියල බුද්ද සාසනය පලි නෑ ඒකනෙමේ බුදුදහම ඕන්න කිවුව.
 

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    (මම මේ ලගදි දැක්කා CERN එකේ research එකකින් හොයා ගෙන තියෙනවා
    neutrinos(subatomic particles එකක්) ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් ගමන් කරනවා කියලා, එහෙම උනොත් අයින්ස්ටයින්ගේ special relativity( E = mc2)තියරියත් valid වෙන්නේ නැති සීන් එකක් තියෙනවා මොකද අයින්ස්ටයින්ට අනුව රික්තකයකදි සක්කරයටවත් ආලෝකයේ වේගය පාස් කරලා යන්න බෑ, බෑමයි , දැන් මතක නෑ)


    :yes::rolleyes:


    Good post bro. But මේ කතාව නම් පස්සේ වැරදි කියල තිබ්බ. :yes:


    https://www.newscientist.com/article/dn21899-neutrinos-dont-outpace-light-but-they-do-shape-shift/


    Conclusion :
    Neutrinos are ultrarelativistic particles. Neutrino speeds are very close to that of light, but never equal to or greater than that of light.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Api methana randu wela wedak na ban. :lol:

    Apita wada budda dharmaya danna, thripitakaya godak parisheelanaya karala thiena basha 6-7 igena gena thiyena

    Ananda Maithree hamudurwo,
    Bellanwila Wimalaratana
    hamudurwo
    Kotte Sri Rahula himi
    ...
    ...
    etc

    Oya wage hamudurwaru kawruth kiyala na. Jothishaya kiyanne boruwak kiyala.
     
    Last edited:
    • Like
    Reactions: Omega_Jay

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,731
    13,290
    113
    bump කරන්නෙ කෝ අර උඹ හොයල දෙනව කිව්ව එක හොයල දීපං දැන් කොච්චර කල්ද :angry:

    උබේ පුකේ ඉත්තෑවෝ දුවනවද..හිටපන් හොයලා දෙයි :lol:
     
    • Like
    Reactions: Omega_Jay

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,639
    7,975
    113
    Kotahena
    නැ නැ මම ඇහුවෙ මේ සූර්යාගෙන් ආලෝකය සහ ගුරුත්වය එන විදිහ නෙමේ ආලෝක වර්ශ මිලියන බිලියන ගානක් ඈතින් තියෙන සූර්යෙක්ගෙ බලපෑම එන හැටි..පොඩ්ඩක් පැහැදිලි කරපන්කො ආලෝක වරශ බ්ලියන මිලියන ගානක් ඇතින් තියෙන සුර්යෙක්ගෙන් අපිට වෙන බලපෑම නුතන භෞතික විද්‍යාවට අනුව.:):)

    ආලෝකයේ වේගය = ගුරුත්වාකර්ෂණ බලය ගමං කරන වේගය කියලා කියන්නේ.
    ඕක මිනිස්සුන්ට effect වෙන්නෙ මෙහෙමනෙ. උඹ ගෑනි එක්ක බුදියගන්න කියලා හිතලා කරුවලේ ගිහිං ඇඳට පැන්නම තරුවේන් එන gravity එකට උඹ ඇදිලා යන්නේ උබේ අම්මගෙ අැඳට. පස්සෙ උඹ සංසර්ගයේ කරුවලේ යෙදෙනව ගෑනි කියලා හිතලා අම්ම එක්ක. එලිය වැටුනම තමයී දන්නේ ගෑනිට කියලා හිතං කරලා තියෙන්නේ අම්මට කියල.

    ඉතිං හිතට හෙන අවුල. ඕක ගැන දවස් ගනං කල්පනා කරලා පස්සේ අමුතු feeling එකක් එනවා අම්මා එක්ක ඉන්න එකත් පොඩි fun එකක් තියෙනව කියල. අපහු දවසක අැඳට පනිනවා ඔහොම හිතාගෙන. නමුත් එතකොට අර gravity එක ආපු තාරකාව නිමිල ගිහිල්ල. ඉතිං දැං තෝ අම්ම කියල හිතාගෙන ගෑනිට කරනව. උඹ ට කෙලින්ම අම්මගෙ ඇඳට යන්න අවුල්. මොනවා උනත් අම්මා නිසා. දැං උදේ වෙද්දී උඹ ට තේරෙනවා අයියෝ මේ මගේ ගෑනි නේ කියල. එදා ඉඳන් තොට මොලේ කුරුවල් වෙලා අසහනේ හැදිලා එළකිරි එනවා. මේ තියෙන්නේ තොට ඔය gravity එක උපරිම බලපාලා තියෙන වෙලාවේ දාපු reply ටික : https://www.elakiri.com/forum/showthread.php?p=22331984#post22331984
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar512033_7.gif
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    බුදුදහම විද්‍යාවෙන් පැහැදිලිකිරීමට යාම හෝ විද්‍යාව බුදුදහමින් පැහිදිලි කිරීමට යාමෙන් ඒ දෙකටම අවැඩක් විනා සෙතක් නෙවේ!!!



    --මෙම කරුණ බුද්ධියෙන් පමණක් විමසා බලන්න ----:yes::yes::yes:
     
    • Like
    Reactions: Omega_Jay