ඇත්ත යකෝ | Truth !!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි හරි මම හිනා වෙන්නෙ නැ, ඉගෙන ගන්ඩ ඔනෙ පාඩම තමයි ..

    1. ආගමික දේවල් කියවද්දි පරිස්සම් වෙන්ඩ,කවුරුවත් බුදු හමුදුරුවන්ට වඩා දන්නෙ නැ..
    2. ගූගල් වල සර්ච් කරල එන උත්තර හැම වෙලාවෙම නිවර්දි නැ,
    3. ගුගල් ස්ර්ච් කරන්ඩත් ඉගෙන ගෙන තියෙන්ඩ ඔනෙ...දැනුමක් නැතුව එන උත්තර විශ්ලේශනය කරගන්ඩ බැ ..
    4. අඩුම ගානෙ නුතන විද්යාවවත් හරියට ඉගෙන ගන්න..:):)
    [/SIZ

    ඔයා හරි අයියේ...
    වෙන එක පකෙක් වත් ඕනේ නෑ.
    ඔයා ඉල්ලන්න 2020ට පොදු අපේක්ෂකයා විදියට.
    මම whatsapp call එකක් අරගෙන ගෙදර චන්ද ටික හරවනව ඔයාට.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    අනේ ප්ලීස් මේ වාදේ නවහ්වන්න එපා :yes::yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    ඔයා හරි අයියේ...
    වෙන එක පකෙක් වත් ඕනේ නෑ.
    ඔයා ඉල්ලන්න 2020ට පොදු අපේක්ෂකයා විදියට.
    මම whatsapp call එකක් අරගෙන ගෙදර චන්ද ටික හරවනව ඔයාට.

    :rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ ප්ලීස් මේ වාදේ නවහ්වන්න එපා :yes::yes:

    කට උත්තර නැති වෙලා තියෙන්නේ. :(
    කියාගන්න දෙයක් නැතුව pessimit , topkollek දෙන්නම ගියා..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අයියෝ මනුස්සයො උබලට වෙලා තියෙන්නෙ උබල කියන දේ උබලටම නොතේරෙන එක..

    උබල කියන විදිහට අලෝකයයේ වේගය = ගුරුත්වාකර්ශනය නම් , සුර්යාගේ අධි ගුරුත්වයට අහුවෙන්නෙ නැති වෙන්ඩ අඩුම ගානෙ රොකට් එකක් අලෝකයේ වේගයට වඩා වේගයකින් යන්ඩ ඔනෙ...ඒකයි මම කියුවෙ ඒකවත් උබලට නොතේරෙන්න මම උබලගෙ මොලේ පරිමා මනින නිසා..:):)

    උබල කියවන්නෙ මොනාද කියල උබලටම තේරෙන් නැ බන් මොලේ පරිමා නියමෙට පේනව ලොල් තමයි..

    උන් කිවේ speed of gravity මිසක් just gravity නෙවේ. :rolleyes:

    උබ වචනයක් පෙරලගෙන ඒක අල්ලාගෙන දගලනවා.
     
    • Like
    Reactions: Omega_Jay

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බෞතික විද්‍යාවේ මුලික කරුණු වත් උබ දන්නේ නෑ.
    ඉර කියන්නේ මොන වගේ දෙයක්ද කියල දන්නේ නෑ..
    විශ්වවේදය උබ අහල වත් නැතුව ඇති..
    එකයි කියන්නේ නොදන්නා මගුක් ගැන කියන්න එපා කියල.

    මම නිකමට කියන්නේ.. හිතපන් එරෝසන් කියපු එක බටහිර විද්‍යාඥ්යෝ තව අවුරුදු කීපයකින් කිව්වොත් මෙහෙම සීන් එකක් තියනවා කියලා. උඹට මොකද හිතෙන්නේ.

    :baffled::baffled::baffled:
    :rofl::rofl::rofl:
    :P:P:P
     
    • Like
    Reactions: Omega_Jay

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් කිවේ speed of gravity මිසක් just gravity නෙවේ. :rolleyes:

    උබ වචනයක් පෙරලගෙන ඒක අල්ලාගෙන දගලනවා.

    වචනයක් පෙරල ගන්නව නෙමේ කියන වචන වල තේරුම දැනගෙන කතා කරන්ඩ ඉගෙන ගන්ඩ ඔනෙ...වැරැද්ද මොකක්ද කියල, මමම කියල දුන්නට පස්සෙ, තව කතාවක් කියල වැඩක් නැ,..ගූගල් කරල උත්තර දාන්ඩ බැ මේවගේ මාර්තෘකාවලට තනිකර වැරදින එක විතරමයි වෙන්නෙ..එයාල වරද්ද ගත්තෙ එතනදි,ගූගල් වල එන දේවල් විශ්ලේශනය කරගන්ඩ ඔනෙ නැත්තන් රෙදි ගැලවෙනව...එයාල වැරදි ඒව කියෙවුව කියල මම මොකද කරන්නෙ???මම කියපු ඔක්කොම 100%ක් ඇත්ත 100% ක් විද්යානුකූලයි..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නිකමට කියන්නේ.. හිතපන් එරෝසන් කියපු එක බටහිර විද්‍යාඥ්යෝ තව අවුරුදු කීපයකින් කිව්වොත් මෙහෙම සීන් එකක් තියනවා කියලා. උඹට මොකද හිතෙන්නේ.

    :baffled::baffled::baffled:
    :rofl::rofl::rofl:
    :P:P:P

    අවුරුදු කීපයකින් කියන්ඩ දෙයක් තියෙන්නෙ සූර්යා කෑලි 7කට කැඩෙයි කියන එක විතරයි,කෑලි 7 කට නෙමේ මේ වෙලාවෙත් බිලියන ටිලියන ගනන් වලට කැඩි කැඩි පුපුරනව ඒකත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ...අනිත්ව ඔක්කොම දැනටම බටහිර විද්‍යාඥ්යෝ කියන තියරි..:yes::yes:
     
    avent

    Junior member
  • Jun 24, 2016
    36
    2
    8
    Matara
    Speed of Gravity

    නිව්ටෝනියානු භෞතික විද්‍යාවේ හැටියට ගුරුත්වාකර්ෂණය අනන්ත වේගයකින් ගමන් කරනවා. අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවේ හැටියට කිසිම දෙයකට ආලෝකයේ වේගය ඉක්මවා යන්න බෑ ඒ වගේම තමයි ගුරුත්වය කියන එක ගමන් කරන්නේ ගුරුත්වාකර්ෂණ තරංග විදියට කියල කියනව අන්න ඒ ගුරුත්වකර්ශණ තරංග ගමන් කරන්නේ ආලෝකයේ වේගයට සමාන වේගයකින් කියලා තමයි කියන්නේ නැතුව ගුරුත්වය = ආලෝකයේ වේගය කියන එක නෙවෙයි. සාමාන්‍ය එදිනෙදා ජිවිතයේ දේවල් නිව්ටෝනියානු භෞතික විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුලුවන් උනාට විශ්වය සමග සම්බන්ද දේවල් වඩාත් නිවැරදිව පැහැදිලි කරන්න පුලුවන් අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාව අනුව. කොහොම උනත් අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාව මගිනුත් සමහර දේවල් පැහැදිලි කිරීමේදී පරස්පරතා ඇති වෙලා තියනවා ඒක නිසා තාම බටහිර විද්‍යාව සහ බටහිර ගණිතය 100% නිවැරදි කියන්න බෑ. මටනම් හිතන්නේ බෞද්ධ දර්ශණය මගින් කියන දේවල් බටහිර විද්‍යාවට වඩා ජිවිතයට වැදගත් කියල. :):):)
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔබ ඌරෙකු හා සටනට යන විට ඔබට මඩ නෑමට සිදු වනු ඇත...:lol:
    ඔබට කෙසේ වෙතත් ඌරාට ඉන් මහත් තෘප්තියක් ලැබෙනු ඇත....:lol:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    දිවයිනේ ලිපියකද කොහෙද ඕක මුලිංම ගියෙ එදා ඉඳන් ශෙයා වෙනව. :sorry:

    ඇත්ත මේ ලිපියේ ඔරිගිනල් source එක වෙලා තියෙන්නේ දිවයින ගියපු මේ ලිපිය, ඒක මත තමයි මේ මම උපුටා ගතපු ලිපිය ඒ කෙනා fb දාලා තියෙන්නේ,:baffled:
    http://www.divaina.com/2011/05/18/editor.html

    ඉරවල් 7ක් පායනවා කියල කිව්ව එකෙන් අදහස් කරේ ඉරේ සිද්ද වෙන ප්‍රසාරානය කියල කියන්නේ කොහොමද? :baffled: කෙලින්ම කියන්න තිබ්බනේ ඉර ප්‍රසාරණය වෙනව කියල....
    අර මරිච්ච තරුවක ආලෝකය තමයි පෙන්නේ කිව්වා එකෙත් ත්‍රිපිටකේ තියනවද

    මේකෙන් අදහස් කරලා තියෙන්නේ ඉරේ life cycle එකේ red giant state එක, ඒ තරම් විශාල උෂ්ණත්වයක්, ශක්තියෙක් පිට කරනවා කියන අදහස් කරලා තියෙන්නේ, සමහර විට ඉරේ ප්‍රසාරනය පොලවේ කක්ශයත් පසු කරගෙන යන්න ඉඩ තියෙනවා, කොටින්ම කියනවා මේක මෙල්ට් වෙල යනවා. ඔය සූත්‍රය පුලුවන්නම් කියවන්න් හොදට ඒකේ ලස්සනට විස්තර කරලා තියෙනවා, ඉතින් ඒක ඒ වෙලාවේ එතන හිටපු අයගේ දැනුමේ ප්‍රමාණයට අවබෝදය දෙන්න කිව්වා ඇති.

    --------

    මේක තඩි බොරුවක්. බුදු හාමුදුරුවො මෙහෙම දෙයක් කියල නෑ. ත්‍රිපිඨකේ කොහෙවත් මෙහෙම දෙයක් නෑ. කේන්දර බොරු කියන්න දඟලන උන් ලියපු කෙප්පයක් මේක.

    :yes::yes::yes:
    කලිනුත් මේ සම්බන්ධව කවුරුහරි ත්‍රේඩ් එකක් දාලා තිබ්බා .
    ඒක ගැන සර්ච් කලාට පහල ලියලාතියෙන දේ ඇත්තටම බුදු හාමුදුරුවෝ කියපු දෙයක් කියන්න කිසිම රිලයබල් සොර්ස් එකක් හම්බවුනේ නෑ

    තියෙනවා.... :)
    කියවන්න මේ ලිපිය:)
    http://www.malkakulu.com/2012/12/blog-post_27.html

    දන්නවනේ සාමාන්‍යයෙන් සුත්‍ර දේශනා කරන්න නිධාන උනු කතවාක් තියෙනවා කියලා
    සප්ත සුර්යෝද්ගමන සුත්‍රයට යට නිධාන උනු කතාව මෙම සිද්දිය කියලා තමයි සඳහන් වෙන්නේ,

    අංගුත්තර නිකාය VII. 62 සිංහල පරිවර්තනය 'සප්ත සූර්යෝද්ගමන සූත්‍රය'(සත්‌තසුරියුග්ගමන).
    [ත්‍රිපිටකය -> සූත්‍ර පිටකය -> අඞ්‌ගුත්‌තර නිකාය -> සත්තක නිපාතය -> 7. මහා වර්ගය] හොයාගන්න පුලුවන්,
    නමුත් එක්සැක්ට්ලි මේක බුදු හාමුදුරුවෝ මේක මේ විදියටම අකුරක් නෑර කියපු විදියට සදහන් කරලා තියෙන තැන නම් සිංහලෙන් හොයා ගන්න් බැරි උනා , සමහට විට පාලි සදහනේ තියෙනව ඇති, සෙට් උනොත් තැන් දාන්නම්. මම ත්‍රිපිටකය ගොඩක් කියවලා නෑ.
    මේක බලන්න ,

    https://www.sacred-texts.com/journals/oc/gppt6.htm

    මේක බලන්න ,
    මහණෙනි, යම් හෙයෙකින් දීර්‍ඝරාත්‍රයක්හුගේ ඇවෑමෙන් කිසි කලෙක්හි සත්වන සූර්‍ය්‍යයෙක් පාළ වේ නම්, එබඳු සමයෙක් ඇත. මහණෙනි, සත්වන හිරුහුගේ පාළ වීමෙන් මේ මහපොළොව ද සුනෙරපවුර ද ගිලිගෙන ඇවිලෙයි, දිලිහෙයි, එක ම ගිනිදැල් වෙයි. මහණෙනි, මෙ මහපොළොවත් සුනෙරපවුරදත් දැවෙත් දැවෙත් ම වාතයෙන් ක්‍ෂිප්ත වූ ගිනිහු බඹලෝ හිම් කොට යෙත්.
    https://www.thripitakaya.org/tipitakaya/Index/531?s=11062

    Chk this too.

    thanks :love:

    ---------

    ආයෙත් මම අහනව, විනාඩි 8කට කලින් සූර්යා පිපිරුවොත් ,උබට හොදටම සුවර්ද විනාඩි 8ක් යනකම් පෘතුවිය සූර්යා වටා පරිභ්‍රමනය වෙනව කියල??? කෙලින් උත්තරයක් දීපන් .. :):)

    බුදු හාමුදුරුවෝ අතන කිව්ව කියල තියෙන්නේ තරුවක් නැති උනත් ආලෝකේ එන නිසා, දකින තරු ඇත්තටම තියනවද කියලා නොදන්නා නිසා තරු බලල අනාවැකි දෙන එක තේරුමක් නෑ කියල..
    මම අරක කියල අදහස් කරේ තරුව තිබුනත් නැති උනත් ආලෝකය එනවා නම් (ගුරුත්වයේ බලපෑමත් එන නිසා) අපිට වෙන බලපෑමේ වෙනසක් නෑ කියල..

    හදිස්සියේවත් ඉර නැති උනොත්(ඉර වගේ විශාල ස්කන්දයක් එහෙම එකපාර සෙත්තපෝච්චි වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි, except for quantum tunneling වගේ incident), අපිට ඒක දැන් ගන්න විනාඩි 8ක කාලයක් යනවා, මේ විනාඩි 8 කාලය ඉවර වෙනකොටම gravitational ෆීල්ඩ් එක නැති වෙන නිසා පොලව ගමන් කරමින් තිබුනු කක්ශයෙන් ඉවතට සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ඉවතට යනවා,

    නමුත් ආලෝකය මගින් ගුරුත්ව බලපෑමක් සිදු කරන්න හැකියාවක් නෑ(විශාල ස්කන්දයක් මගින් ආලෝකය මත බලපෑමක් ඇති කරනවා පමනයි (කලු කුහරයකදී ආලෝකයට යන එනමන් නැති වෙන සීන් එක දැක්කම ඒක තේරෙනවනේ, අවකාශ-කාලයේ වක්‍රතාවයක් වෙනවා වගේ), මොකද ආලෝකය කියන්නේ පෝටෝන වල එකතුවක්, ඉතින් පෝටෝන වලට ශක්තිය, momentum එක තිබුනත් ස්කන්දයක්() නෑ. සමහර අය කියනවා photon වලට වලට ස්කන්දයක් තියෙනවා කියලා මොකද photon වලට ශක්තිය තියෙනවා E = hf වලට අනුව කියලා( h ප්ලාන්ක් නියතය, f - photon වල frequency එක). ඔවුන් කියනවා ශක්තිය(E), සමානයිලු ස්කන්දයට according to අයින්ස්ටයින්ගේ E = mc2 ට අනුකූල වෙන නිසා.ඒ වගේම photon වලට momentum( p) එකක් තියෙන නිසා ඒක අනුකූල වෙනවා කියලා ස්කන්දයට(m) by
    p = mv, නමුත් ඒකෙන් ඇත්තටම කියන්නේ "relativistic mass" එක කියන කන්සෙප්‍ට් එක ගැන. ඒක පරන තියරියක් (Relativistic mass which is measure of the energy E of a particle, that changes with velocity), නමුත් එකෙන් හැගවෙන්නේ නෑ photon වලට ස්කන්දයක් තියෙන බව, ඒක වැරදියි,ඒ නිසා අපිට කියන්න පුලුවන් එහෙම ආලෝකයෙන් බලපෑමක් වෙන්නෙ නෑ කියල දැනට .
    (මගෙ subject එක physics නම් නෙවෙයි, දන්න විදියට කිව්වෙ, අවුලක් තියෙනව නම් සොරි)

    ඇත්තම කියනව නම් දැන් තියෙන්නේ නිව්ටන්ගේ භෞතිකය නෙවෙයි, quantum physics වලට අපි අප්ග්‍රේඩ් වෙලා, ඒත් ඕකත් සාපේක්ශයි කියන්න පුලුවන් මොකද අපිට කියන්න බෑ කොයි වෙලාවේ කොයි රාමුවකට, අවස්තා වලට අනුකූලව quantum වල තියරිත් වැඩ කරයිද, කෙල වෙයිද කියලා, දැන් ක්වන්ටම් ඵ් වලින් ආත්මය(soul), afterlife කියන එක ගැනත් theory එනවා හො ඒකත් ශක්ති ප්‍රභෙදයක් විදියට සලකනවා , මීට කලින් ඔය ඔක්කොම just a myth වුනේ, ඔය කොහොම කරත් අවසානේට කියන්න වෙන්නේ හැමදේම අනිත්‍යයි කියන එක තමයි.
    (මම මේ ලගදි දැක්කා CERN එකේ research එකකින් හොයා ගෙන තියෙනවා
    neutrinos(subatomic particles එකක්) ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් ගමන් කරනවා කියලා, එහෙම උනොත් අයින්ස්ටයින්ගේ special relativity( E = mc2)තියරියත් valid වෙන්නේ නැති සීන් එකක් තියෙනවා මොකද අයින්ස්ටයින්ට අනුව රික්තකයකදි සක්කරයටවත් ආලෝකයේ වේගය පාස් කරලා යන්න බෑ, බෑමයි , දැන් මතක නෑ)

    බුදුන් වදාල ධර්මය මුඛ පරම්පරාගතව පැවත එනකොට වෙනස් වීම් වෙන්න පුළුවන්..අනික ග්‍රන්ථාරූඨ කරන කොට දෝෂ ඇති වෙන්න පුළුවන්.ඒ කාලයේ හැටියට බයිබලයේ කුරාණයේ තිබ්බේ මේ වගේ එව්වද නැත්තං සුරංගනා කථාද .. :lol: ... තම තමන්ගේ බුද්ධියෙන් මේක මැන බලන්න.. වචන වල එල්ලෙන්න එපා..
    අහලා නැද්ද කාලාම සූත්‍රය :dull:

    මගේ පෞද්ගලික විශ්වාසය නම් බුදුදහම කියන්නේ ආගමකට වඩා clear path එකක් තියෙන දර්ශණයක්(vision) කියන එක, ඒ පාත් එක follow කරන එක තම තමන්ගේ අවබෝධයටයි කර්ම ශක්තියටයි බාරයි.
    මොන ආගමේ උනත්, මොන ජාතියේ උනත්,අර කව්ද කෙනෙක් අත දික් කරලා හද පෙන්නුවම, වටේ ඉදපු සැට් එක උගේ අත දිහා බැලුවා වගේ නැතුව මේකේ bottom line එකේ අදහස් කරලා තියෙන දේ විතරක් අවබෝදයෙන් ඔලුවට ගන්න, එච්චරයි, කේන්දර එපා කියන එක නෙවෙයි මෙතනින් අදහස් කරලා තියෙන්නෙ, effect එකක් තියෙන්න පුලුවන්, ඒත් සම හරක් මිනිස්සූ මේ වගේ ඒවා ඔලුවෙ කර ගහගෙන ඒවා මත්තේම විස්වාස කරගෙන නැහී ගෙන ඉන්න හැටි, මැණික් කියයි, හක්ගෙඩි කියයි, ෆෙන්ශුයි etc. නානා ප්‍රකාර ඒවා වැහි වැහලනේ.
    හරියට ඇස් දෙක ඇරලා සමාජයේ අද බැලුවොත් ඕන යකෙක්‍ය පේනවනේ සිරාවටම මිනිස්සූන්ව අන්දලා තියෙන්නෙ කියලා.

    අවසානයට කියන්න තියෙන්නේ නම් ඉතින් මේක උඩ quote එක තමයි,
    වචන වල එල්ලෙන්න එපා, තම තමන්ගේ බුද්ධියෙන් මේ කියපු එක හරියට අවබෝධ කර ගන්න, ඇත්ත :yes::rolleyes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හදිස්සියේවත් ඉර නැති උනොත්(ඉර වගේ විශාල ස්කන්දයක් එහෙම එකපාර සෙත්තපෝච්චි වෙන්න තියෙන සම්භාවිතාවය අඩුයි, except for quantum tunneling වගේ incident), අපිට ඒක දැන් ගන්න විනාඩි 8ක කාලයක් යනවා, මේ විනාඩි 8 කාලය ඉවර වෙනකොටම gravitational ෆීල්ඩ් එක නැති වෙන නිසා පොලව ගමන් කරමින් තිබුනු කක්ශයෙන් ඉවතට සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ඉවතට යනවා,

    නමුත් ආලෝකය මගින් ගුරුත්ව බලපෑමක් සිදු කරන්න හැකියාවක් නෑ(විශාල ස්කන්දයක් මගින් ආලෝකය මත බලපෑමක් ඇති කරනවා පමනයි (කලු කුහරයකදී ආලෝකයට යන එනමන් නැති වෙන සීන් එක දැක්කම ඒක තේරෙනවනේ, අවකාශ-කාලයේ වක්‍රතාවයක් වෙනවා වගේ), මොකද ආලෝකය කියන්නේ පෝටෝන වල එකතුවක්, ඉතින් පෝටෝන වලට ශක්තිය, momentum එක තිබුනත් ස්කන්දයක්() නෑ. සමහර අය කියනවා photon වලට වලට ස්කන්දයක් තියෙනවා කියලා මොකද photon වලට ශක්තිය තියෙනවා E = hf වලට අනුව කියලා( h ප්ලාන්ක් නියතය, f - photon වල frequency එක). ඔවුන් කියනවා ශක්තිය(E), සමානයිලු ස්කන්දයට according to අයින්ස්ටයින්ගේ E = mc2 ට අනුකූල වෙන නිසා.ඒ වගේම photon වලට momentum( p) එකක් තියෙන නිසා ඒක අනුකූල වෙනවා කියලා ස්කන්දයට(m) by
    p = mv, නමුත් ඒකෙන් ඇත්තටම කියන්නේ "relativistic mass" එක කියන කන්සෙප්‍ට් එක ගැන. ඒක පරන තියරියක් (Relativistic mass which is measure of the energy E of a particle, that changes with velocity), නමුත් එකෙන් හැගවෙන්නේ නෑ photon වලට ස්කන්දයක් තියෙන බව, ඒක වැරදියි,ඒ නිසා අපිට කියන්න පුලුවන් එහෙම ආලෝකයෙන් බලපෑමක් වෙන්නෙ නෑ කියල දැනට .
    (මගෙ subject එක physics නම් නෙවෙයි, දන්න විදියට කිව්වෙ, අවුලක් තියෙනව නම් සොරි)

    ඇත්තම කියනව නම් දැන් තියෙන්නේ නිව්ටන්ගේ භෞතිකය නෙවෙයි, quantum physics වලට අපි අප්ග්‍රේඩ් වෙලා, ඒත් ඕකත් සාපේක්ශයි කියන්න පුලුවන් මොකද අපිට කියන්න බෑ කොයි වෙලාවේ කොයි රාමුවකට, අවස්තා වලට අනුකූලව quantum වල තියරිත් වැඩ කරයිද, කෙල වෙයිද කියලා, දැන් ක්වන්ටම් ඵ් වලින් ආත්මය(soul), afterlife කියන එක ගැනත් theory එනවා හො ඒකත් ශක්ති ප්‍රභෙදයක් විදියට සලකනවා , මීට කලින් ඔය ඔක්කොම just a myth වුනේ, ඔය කොහොම කරත් අවසානේට කියන්න වෙන්නේ හැමදේම අනිත්‍යයි කියන එක තමයි.
    (මම මේ ලගදි දැක්කා CERN එකේ research එකකින් හොයා ගෙන තියෙනවා
    neutrinos(subatomic particles එකක්) ආලෝකයේ වේගයටත් වඩා වේගයෙන් ගමන් කරනවා කියලා, එහෙම උනොත් අයින්ස්ටයින්ගේ special relativity( E = mc2)තියරියත් valid වෙන්නේ නැති සීන් එකක් තියෙනවා මොකද අයින්ස්ටයින්ට අනුව රික්තකයකදි සක්කරයටවත් ආලෝකයේ වේගය පාස් කරලා යන්න බෑ, බෑමයි , දැන් මතක නෑ)

    සූර්යා පිපිරුවොත් විනාඩි 8ක් අපි කක්ශෙයේ ගිහින් පස්සෙ ඒකීය මාර්ගයක යයි කියල නම් මම විස්වාස කරන්නෙ නැ, මම නම් දන්න විදිහට සූර්යාගේ ශක්තිය අපි හරියට ගනනය කරල නැ..අපේ සූර්යා පුපුරනව දැකල නැති උනාට වෙන සුර්යන් පුපුරනව දැකල තියෙනව නේද..ඒවගෙ තිබ්බ ග්‍රහලෝක එහෙම එකාකාර මාර්ගයේ ගියාද නැනෙ ඔක්කොම කුඩු..

    ඔය රතු කරල තියෙන එක හරි ආලෝකයේ වේගයට වඩා වේගයකින් යන්ඩ පුලුවන් ඒක ඔප්පු කරා..හැමදේම තියරි නෙමේ කාලෙන් කාලෙටෙ වෙනස් වෙනව එහෙමයි කියල අයිස්ටයින් මෝඩයෙක් නෙමේ විද්යාවේ ප්‍රගමනයට දායක වූවෙක්..:):)
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    @ ඔමේගා _ජේ..
    නියම පොස්ට් එක..
    රෙප්+++