ඔප්පු කරපන්...
හැබැයි සිංහබාහු කතාව ගේන්න එපා...
විජයගේ පරම්පරාව විනාශ කරපු පණ්ඩුකාභය රජතුමත් කිව්වේ අපි රාක්ෂයො කියලා...



ithin ban apita gihilla oya kiyana gala kadala Ravana rajuta pana denna barida ..?



අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...
අපි දෙමළ අයගෙන් ආපු අය නෙමෙයි........
GuneBai උඹට වැරදිලා.....
අපි රාවණාගෙ රාක්ෂ පරම්පරාවෙන් එන මිනිස්සු......
Fire Eye.......
ඔබතුමා මහාවංශය කියවලා තියෙනවද...?
ඔබතුමා කියන දේවල් හැටියට ඔබතුමා මහාවංශය කියවලා නෑ කියල හිතෙනව.....![]()
පණ්ඩුකාභය රජතුමාගෙ මව යක්ශ පරම්පාරවෙ නෙද එකනෙ අර යක්ශයො උදවු කරෙ
කුමාරයාට මට පොතක තිබුනා වගෙ මතකයි



පණ්ඩුකාභය රජතුමාගෙ මව යක්ශ පරම්පාරවෙ නෙද එකනෙ අර යක්ශයො උදවු කරෙ
කුමාරයාට මට පොතක තිබුනා වගෙ මතකයි
දැන් ඔයා Mafia කියන රාක්ශ ඝනය කොහෙ එකක්ද කියන්නකෝ...???
ඒ කියන්නේ දැන් ඔයා කියන්නේ අපි විජයගෙන් පැවත එන්නේ නෑ කියලද..???





ඔව් මචන්....

අම්මා වගෙ බන් මටනම් මතකpandukahbayage thatha thama ban oya raksha kiyala kiyanne......

wijayage paranparawa pandukabhaya iwara kala!
1) umbata oka oppu karanna sadaka thiyenawada?
2) meka waradi bawa oppu karanna!
![]()
![]()
http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese





අම්මා වගෙ බන් මටනම් මතක![]()
GuneBhai ඔබතුම කියන දේ ඇත්තකුත් තියෙනවා........
මම කියන්නෙ රාවණාගෙ කාලෙ අපි මිශ්ර නෑ කියලා..........
අපි මිශ්ර වෙන්න පටන් ගත්තේ එළාර දුටුගැමුණු යුද්ධෙන් පස්සේ.....![]()
විජයගෙන් පැවත එන්නෑ.....
ඒත් පස්සේ කාලෙක එළාර දුටු ගැමුණු යුද්ධයෙදී ඉන්දියාවෙන් ආපු කට්ටිය එම්ම නම් සිංහල ජාතිය මිශ්ර වුනා..........
තවත් ආක්රමණ සිද්ධ උනා නේ.........![]()
කෝ මේකට උත්තර..???
http://www.elakiri.com/forum/showpost.php?p=12158549&postcount=26
එතකොට එළාරට කලින් හිටපු රජවරු යක්ෂයොද...???
පඬුවස්දෙව් රජ්ජුරුවෝ යක්ශද...???
උඹ කියන හැටියට මුළු ඉතිහාසය විශය මාලාවම වෙනස් කරන්න වෙනවා...




