ඇත්ත රාවණ කතාව.....

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
ෆට්ට ගුඩ් පොස්ට් මචන්

බොහොම ස්තූතී මචන්.....
3.gif
3.gif
3.gif
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔප්පු කරපන්...
    හැබැයි සිංහබාහු කතාව ගේන්න එපා...
    විජයගේ පරම්පරාව විනාශ කරපු පණ්ඩුකාභය රජතුමත් කිව්වේ අපි රාක්ෂයො කියලා... :):):)

    පණ්ඩුකාභය රජතුමාගෙ මව යක්ශ පරම්පාරවෙ නෙද එකනෙ අර යක්ශයො උදවු කරෙ :nerd:
    කුමාරයාට මට පොතක තිබුනා වගෙ මතකයි:rofl::P
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    ithin ban apita gihilla oya kiyana gala kadala Ravana rajuta pana denna barida ..?


    එහෙම එක පාරට බෑ මචන්.
    වයස අවුරුදු 50ට වැඩි නිර්මාංශ පුද්ගලයන් 108 දෙනෙක් 1108 වරක් රාවණ ස්තෝත්‍රය කියලා, හක්ගල කඳු පාමුල පතොක් උයනෙ මැද ආරක්ෂිතව තියෙන රාවණාගෙ මිරිවැඩි සඟල අරන්, හග්ගල කඳු පාමුල ආරක්ෂිතව තියෙන පසින්ගල් මැණික අරගෙන තමයි යන්න තියෙන්නේ. තව වැඩ තියෙනවා කරන්න. :):):)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
    විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
    අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...


    wijayage paranparawa pandukabhaya iwara kala!

    අපි දෙමළ අයගෙන් ආපු අය නෙමෙයි........
    GuneBai උඹට වැරදිලා.....
    :angry::angry::angry:
    අපි රාවණාගෙ රාක්ෂ පරම්පරාවෙන් එන මිනිස්සු......
    :yes::yes::yes::yes::yes:

    1) umbata oka oppu karanna sadaka thiyenawada?

    2) meka waradi bawa oppu karanna!

    Genetic_Admixture.PNG

    Sri_Lankan_migration.png


    http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese


     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    Fire Eye.......
    ඔබතුමා මහාවංශය කියවලා තියෙනවද...?
    ඔබතුමා කියන දේවල් හැටියට ඔබතුමා මහාවංශය කියවලා නෑ කියල හිතෙනව...
    .. :nerd::nerd::nerd::nerd::nerd:

    දැන් ඔයා Mafia කියන රාක්ශ ඝනය කොහෙ එකක්ද කියන්නකෝ...???
    ඒ කියන්නේ දැන් ඔයා කියන්නේ අපි විජයගෙන් පැවත එන්නේ නෑ කියලද..???

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පණ්ඩුකාභය රජතුමාගෙ මව යක්ශ පරම්පාරවෙ නෙද එකනෙ අර යක්ශයො උදවු කරෙ :nerd:
    කුමාරයාට මට පොතක තිබුනා වගෙ මතකයි:rofl::P

    pandukahbayage thatha thama ban oya raksha kiyala kiyanne......
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    නියමයි කොල්ලා....
    මමත් දැක්කා කොහේ හරි ... රාවණා මැරුනෙ නෑ කියල.
    ඇත්තටම ඒ කාලෙ රාවණා රජ්ජුරුවො ගොඩක් දේවල් ගැන දැනගෙන ඉඳල තියෙනව. රසදිය වලින් වැඩකරන දඬුමොනරෙ ඒකට හොඳම උදාහරණය....
    කවුද කියන්නෙ අපි විජයගෙන් පැවතෙනව කියල....?
    අපේ ඉස්කෝල වලට දෙන ඉතිහාස පොත් ලියපු බූරුවෙ එහෙම කියන්න හැදුවට....,
    අපි, බලංගොඩ මානවයගෙන් පැවතෙන, රාවණා වගේ ශ්‍රේෂ්ඨ නායකයො, බිහිවෙච්ච ලෝකයේ පැරණිම සහ වටිනාම පරම්පරාවට අයිති මිනිස්සු !
     
    • Like
    Reactions: AVG PC Tuneup

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    දැන් ඔයා Mafia කියන රාක්ශ ඝනය කොහෙ එකක්ද කියන්නකෝ...???
    ඒ කියන්නේ දැන් ඔයා කියන්නේ අපි විජයගෙන් පැවත එන්නේ නෑ කියලද..???


    විජයගෙන් පැවත එන්නෑ.....
    ඒත් පස්සේ කාලෙක එළාර දුටු ගැමුණු යුද්ධයෙදී ඉන්දියාවෙන් ආපු කට්ටිය එම්ම නම් සිංහල ජාතිය මිශ්‍ර වුනා..........
    තවත් ආක්‍රමණ සිද්ධ උනා නේ.........
    :nerd::nerd::nerd::nerd::nerd:
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    wijayage paranparawa pandukabhaya iwara kala!



    1) umbata oka oppu karanna sadaka thiyenawada?

    2) meka waradi bawa oppu karanna!

    Genetic_Admixture.PNG

    Sri_Lankan_migration.png


    http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese



    GuneBhai ඔබතුම කියන දේ ඇත්තකුත් තියෙනවා........
    මම කියන්නෙ රාවණාගෙ කාලෙ අපි මිශ්‍ර නෑ කියලා..........
    අපි මිශ්‍ර වෙන්න පටන් ගත්තේ එළාර දුටුගැමුණු යුද්ධෙන් පස්සේ.....
    :nerd::nerd::nerd::nerd::nerd:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    GuneBhai ඔබතුම කියන දේ ඇත්තකුත් තියෙනවා........
    මම කියන්නෙ රාවණාගෙ කාලෙ අපි මිශ්‍ර නෑ කියලා..........
    අපි මිශ්‍ර වෙන්න පටන් ගත්තේ එළාර දුටුගැමුණු යුද්ධෙන් පස්සේ.....
    :nerd::nerd::nerd::nerd::nerd:

    Rawana kohoma wethath.... ape rate aurudu 65000 withara indala manawayo indala thiyenawa..... eth ekata Rawana ge sambandayak naa.....

    hodama udaharane oya rawana kathawa Anuradhapura Polonnaru kalawala thibbe nathi eka...


     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    විජයගෙන් පැවත එන්නෑ.....
    ඒත් පස්සේ කාලෙක එළාර දුටු ගැමුණු යුද්ධයෙදී ඉන්දියාවෙන් ආපු කට්ටිය එම්ම නම් සිංහල ජාතිය මිශ්‍ර වුනා..........
    තවත් ආක්‍රමණ සිද්ධ උනා නේ.........
    :nerd::nerd::nerd::nerd::nerd:

    කෝ මේකට උත්තර..???
    http://www.elakiri.com/forum/showpost.php?p=12158549&postcount=26

    එතකොට එළාරට කලින් හිටපු රජවරු යක්ෂයොද...???
    පඬුවස්දෙව් රජ්ජුරුවෝ යක්ශද...???
    උඹ කියන හැටියට මුළු ඉතිහාසය විශය මාලාවම වෙනස් කරන්න වෙනවා...
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    කෝ මේකට උත්තර..???
    http://www.elakiri.com/forum/showpost.php?p=12158549&postcount=26

    එතකොට එළාරට කලින් හිටපු රජවරු යක්ෂයොද...???
    පඬුවස්දෙව් රජ්ජුරුවෝ යක්ශද...???
    උඹ කියන හැටියට මුළු ඉතිහාසය විශය මාලාවම වෙනස් කරන්න වෙනවා...

    පටැලිලි සහිතයි.......
    මම අනිවා මේවට උත්තර දෙනවා..........
    බොහොම ස්තූති Fire Eye.....
    මගේ, අපේ දැනුම අළුත් කරනවට........

    ඒත් මම කියන්නේ දුටුගැමුනු යුද්ධෙට වෙනකම් අපි රාක්ෂ ගෝත්‍රයෙ මිනිස්සු......
    :nerd::nerd::nerd::nerd::nerd: