ඇත්ත රාවණ කතාව.....

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    පටැලිලි සහිතයි.......
    මම අනිවා මේවට උත්තර දෙනවා..........
    බොහොම ස්තූති Fire Eye.....
    මගේ, අපේ දැනුම අළුත් කරනවට........

    ඒත් මම කියන්නේ දුටුගැමුනු යුද්ධෙට වෙනකම් අපි රාක්ෂ ගෝත්‍රයෙ මිනිස්සු......
    :nerd::nerd::nerd::nerd::nerd:

    mama ahala thiyenawa ,'' Raksha'' kiyane govithan karala jeewath una kattiya kiyala. ehema neda ?
     
    free2rthayme

    Member
    Jun 13, 2008
    135
    2
    0
    Sri Lanka
    ඇත්ත රාවණ කතාව.....

    බොහෝම සන්තෝසයි මේ වගේ ගහමරා ගනිමින් වත් අපෙ රටේ ඉතිහසය, අපෙ උරුමය, අපේ අයිතිය ගන කත කරනවට...:lol:

    කියන්න කනගාටු මෙ වගේ තෙරෙඩ් 1ක්, මෙ වගේ රිප්ලයි අපිට අනගතයේ දී දකින්න පුලුවන් වෙවීද කියන එක.:(

    අපේ ජනතා නියොජිතයෝ ඉතිහසය කියන විශය අනාගත පරම්පරාවේ දරුවන්ට නැති කරල දාන්න යන්නවා. අපෙන් පසුව මෙ රවණ මහා රජතුමා ගැන දුටුගැමුණු රජතුමා ගැන කවුරු කතාකරයි ද?:oo:

    ඔබගේ ප්‍රතිචාර වලට බොහොම ස්තුති! ඔබ සැමට :rofl:ජය!
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot

    ස්තූතී යාලුවා... :):):)
    අපේ රට වෙනුවෙන් පෙනී සිටිමු....... :frown::frown::frown:
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot

    මන් රාවණාගේ තොරතුරු හොයමින් ඉන්නේ...
    මේක දැම්මට බොහොම Thanks..:):):)

    patta pata pata.......

    elaz,, niyamai machan

    mama ahala thiyenawa ,'' Raksha'' kiyane govithan karala jeewath una kattiya kiyala. ehema neda ?

    machan mokadda oya pothe nama mama aniwa aran kiyawanawa

    අදහස් දැක්වීම ගැන මගේ සිතූතිය..... :):):)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ත්‍රෙඩ් එක හොඳයි. එත් මේ බම්ප් එකේ ඒ තරම් හොඳ වෙන එකක් නැහැ. අපි නොදන්නා දේවල් කියල දෙන්නට ස්තුතියි. එත් දැන් මෙතන රණ්ඩු වෙනවා විතරයිනේ. රණ්ඩුව නවත්තල රාවනා කතන්දරේ කීවානම් තමයි හොඳ. එත් මේ බම්ප් එකෙන් මේක කොයි අතකට කැරකෙයිද කියන්න බැහැ.

    උම්බටනම් යමක් හමක් තෙරෙනවා එහෙනම්... :D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    soho daraya mahawanshaya okkoma boru nemei but ethnath waradi dewal thiyenwa okkkk.
    me e wage thanakin gaththa eka koptasak

    [FONT=&quot]අපේ ඉතිහාසය ගැන සදහන් වෙලා තියෙන අපට තියෙන වැදගත්ම ග්‍රන්ථය තමයි මහා වංශය. අපි කලින්ම ඒක සදහන් කලානේ. මහා වංශය කියන කෘතිය ලංකා ඉතිහාසය දැන ගන්න උපකාර වෙනවා වගේම ඉන්දියාව, බුරුමය හා තායිලන්ත ඉතිහාසය පිළිබදව ඇති වූ ගැටළු නිරාකරණය කරගන්නත් ඉවහල් වෙලා තියෙනවා.[/FONT]
    [FONT=&quot]මහා වංශය රචනා කරලා තියෙන්නෙ 5වන සියවසේදී පමණ මහනාම හිමියන් විසින්. ඒ මහසෙන් රජතුමාගේ කාලය තෙක් තමයි. ඉන් පසු විවධ අය විසින් කලින් කලට මහා වංශය දීර්ඝ කරලා ලියලා තියෙන නිසාම විජයාගමනයේ ඉදලා අඛණ්ඩව සදහන් වුණ ඉතිහාසයක් අද වන විට දැක ගන්න පුළුන් වෙලා තියෙනවා.[/FONT]
    [FONT=&quot]සාක්ෂි දෙකකට හෝ වැඩි යමකින් සනාථ වූ පසු යමක් පිළිගැනීම ඉංග්‍රිසි ජාතිකයන්ගේ සිරිත වූ නිසාත්, මහා වංශයේ සදහන් වූ කරුණු දීප වංශය, ථුප වංශය යන ග්‍රන්ථවලින් සනාථ වන නිසාත් විජයාගමනයෙන් පසුව ලංකාවේ ශිෂ්ඨාචාර ඇති වූ බව සලකමින් කොඩ්රිංටන් විසින් [/FONT][FONT=&quot]ලංකා ඉතිහාසය[/FONT][FONT=&quot] නැමැති කෘතිය රචනා කරලා තියෙනවා. ඉන්දියානු සංස්කෘත සාහිත්‍යට අයත් රාමායන, මහා භාරත කතා වල සදහන් ලංකාවේ සිටි රාවණ නම් රජකෙනෙකු වංශ කථා වල සදහන් නොවුන නිසාම ලංකා ඉතිහාසට ඇතුලත් කරලා නැහැ.[/FONT]

    honda mage athin podi mistake ekak una eka aye wenne naa... ee unata man kalin kiwwa widiyata Rawana kathawa sarthaka widiyata oppu kara ganna vatina kiyana sadaka athe naa.....

    Lankawata 65000 yrs withara history ekak thibbata apita thama kisima vidiyaka archilogical evidance ekak naa Rawana kiyala kenek hitiyaya kiyala oppu karanna..... anika oya kiyana Lankapure thibune lankaweda Indiaweda kiyalawath apita oppu kara ganna baa.....

    dan oya post eke thiyena Rawana gana mahawanse sadahan nowenne...... ai kiyala baluwoth therenne ee kale ape minissu Rawana kiyala kenek gana dana nositi bawai.. mokada mahanama himita yaksa, naga, raksha clans gana kiyanna puluwannan ai Rawana gana wachanayak wath kiyanna bari une?...

    eee nisa sadaka nathi deyak ekaparata aththaya kiyala piliganna amarui !
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    එල මචං
    මමත් පිලිගන්නවා රාවන කියන්නේ ශ්‍රේෂ්ට රජ කෙනෙක් කියල ... ඉන්දියාවේ උන් උන්ගේ වාසියට රාමාව පොර කරලා අපේ ශ්‍රේෂ්ට රජතුමාව පහත් තත්වෙට දාල කතාව හදල තියෙන්නේ
    වටිනා පොස්ට් එකක් මචං
    +rep
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොරලුගොඩ මහතා;12172379 said:
    උම්බටනම් යමක් හමක් තෙරෙනවා එහෙනම්... :D:D

    "යමක් හමක්" නෙවෙයි බන් "යමක් කමක්". ඒ කෙසේවෙතත් මේ රාවනා කතාව මුන්ට බේරගන්න දීල ඔබතුමා මෙතනින් අයින් වෙලා උන්නනම් තමයි හොඳ. නැත්තම් ඔබතුමා මෙතනත් වනසලා දාන්නයි මේ සැරසෙන්නේ. ඒ හින්ද ඔලුවෙන් හිටගෙන අසුචි කරලා ඇඟපුරා ගාගෙන මෙතනත් ගඳ ගස්සන්න එපා.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    honda mage athin podi mistake ekak una eka aye wenne naa... ee unata man kalin kiwwa widiyata Rawana kathawa sarthaka widiyata oppu kara ganna vatina kiyana sadaka athe naa.....

    Lankawata 65000 yrs withara history ekak thibbata apita thama kisima vidiyaka archilogical evidance ekak naa Rawana kiyala kenek hitiyaya kiyala oppu karanna..... anika oya kiyana Lankapure thibune lankaweda Indiaweda kiyalawath apita oppu kara ganna baa.....

    dan oya post eke thiyena Rawana gana mahawanse sadahan nowenne...... ai kiyala baluwoth therenne ee kale ape minissu Rawana kiyala kenek gana dana nositi bawai.. mokada mahanama himita yaksa, naga, raksha clans gana kiyanna puluwannan ai Rawana gana wachanayak wath kiyanna bari une?...

    eee nisa sadaka nathi deyak ekaparata aththaya kiyala piliganna amarui !

    moda katha kiyanna epa.ravana rajathuma lankawe hitiya kiyala kiyanna liqitha sakshi adu unata tawa one taram sakshi tiyenawa.ravana ella,ravana gala,seetha eliya,"wariyapola" kiyanne wathayen giya wahana nawathwapu thana.ramayanaya liwwe walmiki kiyala horek.u indiawata wadipura lakunu dala tama oka liwwe..oya yudden ravana rajathuma paradune na..ewa oua liyapu ekage boru..
    tawa hondama kathawak kiyannam.indiyawe buruwo taman marunata passe pathiwatha balanna dara sayata panninna kiyanawa.e siritha patan gaththe rama sithawa saka karala dara sayata panninna kiwwa nisai.ewunata ravanagen igena gaththa "gini sisila" kiyana balagathu mantharayen tama seetha berune.

    eka nisa nodanna kata nokiyana taramata galapenne na.
     
    Jul 10, 2011
    5,011
    473
    0

    "යමක් හමක්" නෙවෙයි බන් "යමක් කමක්". ඒ කෙසේවෙතත් මේ රාවනා කතාව මුන්ට බේරගන්න දීල ඔබතුමා මෙතනින් අයින් වෙලා උන්නනම් තමයි හොඳ. නැත්තම් ඔබතුමා මෙතනත් වනසලා දාන්නයි මේ සැරසෙන්නේ. ඒ හින්ද ඔලුවෙන් හිටගෙන අසුචි කරලා ඇඟපුරා ගාගෙන මෙතනත් ගඳ ගස්සන්න එපා.

    සැහෙන්න ඉගන ගැන වගෙ.. :shocked::shocked::shocked:
    සාමාන්යෙන් මම අනිත් අයගෙ රන්ඩුවලට හොට දාන්නේ නැ... :no:
    අනිත් අයගෙ ත්‍රෙඩ් වල මම රන්ඩු කරන්නෙත් නැ.. එක මගෙ ප්‍රතිපත්තියක් යාලුවා.. :yes::yes::yes:
    කොහම උනත් එලකිරි එකෙ මාව පොඩ්ඩක් හරි තෙරුම් ගත්තු කෙනෙක් ඉන්නවනම් එ ඔයා තමය්..
    මගෙ සිංහලේ වැරදි තිබ්බොත් එක ලොකුවට ගනන් ගන්නෙපා.. මොකද සින්හල බාශවෙ වරදින්න ක්‍රම දෙකක් තියෙනවා.. :cool::cool::cool:
    1. ඕනකමෙන් වරද්දනවා... ( හරියට ටය්ප් කරන්න තියෙන කම්මැලි කම.. )
    2. දන්නැතුව වරද්දනවා..
     
    Last edited: