පටැලිලි සහිතයි.......
මම අනිවා මේවට උත්තර දෙනවා..........
බොහොම ස්තූති Fire Eye.....
මගේ, අපේ දැනුම අළුත් කරනවට........
ඒත් මම කියන්නේ දුටුගැමුනු යුද්ධෙට වෙනකම් අපි රාක්ෂ ගෝත්‍රයෙ මිනිස්සු......
![]()



ජය!බොහෝම සන්තෝසයි මේ වගේ ගහමරා ගනිමින් වත් අපෙ රටේ ඉතිහසය, අපෙ උරුමය, අපේ අයිතිය ගන කත කරනවට...
කියන්න කනගාටු මෙ වගේ තෙරෙඩ් 1ක්, මෙ වගේ රිප්ලයි අපිට අනගතයේ දී දකින්න පුලුවන් වෙවීද කියන එක.
අපේ ජනතා නියොජිතයෝ ඉතිහසය කියන විශය අනාගත පරම්පරාවේ දරුවන්ට නැති කරල දාන්න යන්නවා. අපෙන් පසුව මෙ රවණ මහා රජතුමා ගැන දුටුගැමුණු රජතුමා ගැන කවුරු කතාකරයි ද?
ඔබගේ ප්‍රතිචාර වලට බොහොම ස්තුති! ඔබ සැමටජය!






patta
මන් රාවණාගේ තොරතුරු හොයමින් ඉන්නේ...
මේක දැම්මට බොහොම Thanks..![]()
patta pata pata.......
elaz,, niyamai machan
mama ahala thiyenawa ,'' Raksha'' kiyane govithan karala jeewath una kattiya kiyala. ehema neda ?
machan mokadda oya pothe nama mama aniwa aran kiyawanawa



ත්‍රෙඩ් එක හොඳයි. එත් මේ බම්ප් එකේ ඒ තරම් හොඳ වෙන එකක් නැහැ. අපි නොදන්නා දේවල් කියල දෙන්නට ස්තුතියි. එත් දැන් මෙතන රණ්ඩු වෙනවා විතරයිනේ. රණ්ඩුව නවත්තල රාවනා කතන්දරේ කීවානම් තමයි හොඳ. එත් මේ බම්ප් එකෙන් මේක කොයි අතකට කැරකෙයිද කියන්න බැහැ.





soho daraya mahawanshaya okkoma boru nemei but ethnath waradi dewal thiyenwa okkkk.
me e wage thanakin gaththa eka koptasak
[FONT="]අපේ ඉතිහාසය ගැන සදහන් වෙලා තියෙන අපට තියෙන වැදගත්ම ග්‍රන්ථය තමයි මහා වංශය. අපි කලින්ම ඒක සදහන් කලානේ. මහා වංශය කියන කෘතිය ලංකා ඉතිහාසය දැන ගන්න උපකාර වෙනවා වගේම ඉන්දියාව, බුරුමය හා තායිලන්ත ඉතිහාසය පිළිබදව ඇති වූ ගැටළු නිරාකරණය කරගන්නත් ඉවහල් වෙලා තියෙනවා.[/FONT]
[FONT="]මහා වංශය රචනා කරලා තියෙන්නෙ 5වන සියවසේදී පමණ මහනාම හිමියන් විසින්. ඒ මහසෙන් රජතුමාගේ කාලය තෙක් තමයි. ඉන් පසු විවධ අය විසින් කලින් කලට මහා වංශය දීර්ඝ කරලා ලියලා තියෙන නිසාම විජයාගමනයේ ඉදලා අඛණ්ඩව සදහන් වුණ ඉතිහාසයක් අද වන විට දැක ගන්න පුළුන් වෙලා තියෙනවා.[/FONT]
[FONT="]සාක්ෂි දෙකකට හෝ වැඩි යමකින් සනාථ වූ පසු යමක් පිළිගැනීම ඉංග්‍රිසි ජාතිකයන්ගේ සිරිත වූ නිසාත්, මහා වංශයේ සදහන් වූ කරුණු දීප වංශය, ථුප වංශය යන ග්රන්ථවලින් සනාථ වන නිසාත් විජයාගමනයෙන් පසුව ලංකාවේ ශිෂ්ඨාචාර ඇති වූ බව සලකමින් කොඩ්රිංටන් විසින් [/FONT]“[FONT="]ලංකා ඉතිහාසය[/FONT]“[FONT="] නැමැති කෘතිය රචනා කරලා තියෙනවා. ඉන්දියානු සංස්කෘත සාහිත්‍යට අයත් රාමායන, මහා භාරත කතා වල සදහන් ලංකාවේ සිටි රාවණ නම් රජකෙනෙකු වංශ කථා වල සදහන් නොවුන නිසාම ලංකා ඉතිහාසට ඇතුලත් කරලා නැහැ.[/FONT]
බොරලුගොඩ මහතා;12172379 said:උම්බටනම් යමක් හමක් තෙරෙනවා එහෙනම්...![]()
honda mage athin podi mistake ekak una eka aye wenne naa... ee unata man kalin kiwwa widiyata Rawana kathawa sarthaka widiyata oppu kara ganna vatina kiyana sadaka athe naa.....
Lankawata 65000 yrs withara history ekak thibbata apita thama kisima vidiyaka archilogical evidance ekak naa Rawana kiyala kenek hitiyaya kiyala oppu karanna..... anika oya kiyana Lankapure thibune lankaweda Indiaweda kiyalawath apita oppu kara ganna baa.....
dan oya post eke thiyena Rawana gana mahawanse sadahan nowenne...... ai kiyala baluwoth therenne ee kale ape minissu Rawana kiyala kenek gana dana nositi bawai.. mokada mahanama himita yaksa, naga, raksha clans gana kiyanna puluwannan ai Rawana gana wachanayak wath kiyanna bari une?...
eee nisa sadaka nathi deyak ekaparata aththaya kiyala piliganna amarui !
"යමක් හමක්" නෙවෙයි බන් "යමක් කමක්". ඒ කෙසේවෙතත් මේ රාවනා කතාව මුන්ට බේරගන්න දීල ඔබතුමා මෙතනින් අයින් වෙලා උන්නනම් තමයි හොඳ. නැත්තම් ඔබතුමා මෙතනත් වනසලා දාන්නයි මේ සැරසෙන්නේ. ඒ හින්ද ඔලුවෙන් හිටගෙන අසුචි කරලා ඇඟපුරා ගාගෙන මෙතනත් ගඳ ගස්සන්න එපා.









