ඇත්ත රාවණ කතාව.....

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මමත් ඔක කලින් අහල තියෙන කථාවක්. හරි විස්තරයක් හොයාගන්න බැරිවුනා....
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කොග්ගල නිලමේ පොත් කියවල තියනවද? රාවණා රජු ගැන වෙනත්ම අදහසක් තියනවා.

    මචන් උබ ගාව ඒකෙ දෙවෙනි කොටස තියෙනවද? තියෙනවනම් දීපන්කො.
     

    lanka37

    Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    මචන් මේ පුලස්ථි සෘශිගෙ පිළිරුව තියෙන්නේ කොහේද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ආසම මාතෘකාවක් මචන්... :) සාකච්ඡ කරමු.. එළ... :)
    Rep++ :)
     

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    එදා පැවති සිව් හෙළයින්ට ගෝත්‍ර හතරක් තිබුණා.

    යක්ඛ
    නාග
    දේව
    රාක්ෂ

    රාවණ රජු යක්ඛ ගෝත්‍රයෙන් පැවත එනවා කියලයි මම අහල තිබෙන්නේ. එසේ වුවත් විජය සහ ඔහුගේ පිරිස ලක්දිවට ගොඩ බැස්සායින් පසුව කාලයාගේ අවෑමෙන් ඔවුන් යක්ඛ ගෝත්‍ර සමග කලවම් වෙන්න ඇති.

    මචන් සිව් හෙලේට දේව කියල එකක් අයිති නෑ. සිව් හෙලේ කියන්නෙ
    1. යක්ෂ
    2. රාක්ශ
    3. නාග
    4. ආර්ය

    තම ලන්කාවෙ ඉතිහසෙ පුරවිද්‍යා සාදක වලින් ඔප්පු කරන්න බැරි උන ජනප්‍රවාද 03ක් තියනවා.
    1. විජය රජුගේ ලන්කා ගමනය (ලගදි අනුර්ධපුර මහා විහාර කැණීම් වලින් හොයගත්ත තබ පුවරුවක තියනවා අනුරධ කියන සෙනෙවිය ගැන සදහනක් - එපමනයි සාධක )
    2. බුදුහාමුදුරුවන් ගේ ලන්කා ගමණය
    3. රාම රවණා කතාව

    5 වන සියවසේ මහානාම හමුදුරුවො මහාවන්සේ ලියන්න පටන් ගත්තට ඉට කලින් උන දෙවල් ගැන ලියල තියෙන්නෙ සින්හල අට්ටකතා කියන පොතෙන් කරුනු අරගෙන. (1799–1843) හිටපු බ්‍රිතානය්‍ය ජතික ලන්කා සිවිල් සෙවාවෙ යෙදිලා හිටිය George Turnour කියන මහත්තය තමා මුල්කිරිගල පන්සලේ තිබිලා මහවන්සේ හොයාගෙන ඉන්ග්‍රිසි භාශාවට පරිවර්තනය කලේ.
     

    vbsiyathu

    Member
    May 3, 2014
    9
    1
    0
    mcn eka eka ewage thibbata owa danna epa eka paththakin witharak nawai thawath pathi walin hoyaal balala dapan...
    yako rawana wedek nam kohomada thamange ganita daruwo dennek innwa kiyala danne naththe.. nikam ahuwunata thorathuru danna eap
    :sorry: