කොග්ගල නිලමේ පොත් කියවල තියනවද? රාවණා රජු ගැන වෙනත්ම අදහසක් තියනවා.
මචන් උබ ගාව ඒකෙ දෙවෙනි කොටස තියෙනවද? තියෙනවනම් දීපන්කො.
මචන් උබ ගාව ඒකෙ දෙවෙනි කොටස තියෙනවද? තියෙනවනම් දීපන්කො.
එදා පැවති සිව් හෙළයින්ට ගෝත්ර හතරක් තිබුණා.
යක්ඛ
නාග
දේව
රාක්ෂ
රාවණ රජු යක්ඛ ගෝත්රයෙන් පැවත එනවා කියලයි මම අහල තිබෙන්නේ. එසේ වුවත් විජය සහ ඔහුගේ පිරිස ලක්දිවට ගොඩ බැස්සායින් පසුව කාලයාගේ අවෑමෙන් ඔවුන් යක්ඛ ගෝත්ර සමග කලවම් වෙන්න ඇති.