ඇත්ත රාවණ කතාව.....

wolvoring

Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    මට මතක හටියට ඔය ඔකොම කතා පටන් ගන්නෙ විජය රජුරුවන්ගෙන් අව්ල කියන්නෙ විජය එන්න කලින් ලන්කවෙ කිසි ඩෙයක් තිබිලා නහ මෙ ඉන්න ඔකොම ඉන්දියවෙන් සු&&#% නු ගෙනල්ල හඩපු උන් එහෙම නේ බන් ඔය රවනා කතව බොරු කියන උන් කියන්නෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ගල් වලින් හදපු දේක(පරාක්‍රමබාහු රජතුමාගෙ පිලිමෙ) කාබන් ඩේටින් වලින් හදපු කාලෙ හොයා ගනිපු විදිය පොඩ්ඩක් විස්තර කරනවද
    එහෙම නැත්නම් ඔය මෑතකදි තහවුරු උනයි කියන දේ විස්තර කරනවද

    මොකද ගලකින් හදපු දෙයක් කාබන් ඩේටින් කරොත් ඒ ගල හැදුනු කාලෙ හොයාගන්න පුලුවන්.හැබැයි ඒ ගලෙන් පිලිමෙ හදපු කාලෙ හොයාගන්න බැහැ

    අමූලික බොරුවක්
     
    භද්‍රජී ජයතිලක ගේ ප්‍රබන්දයක් නේද මේක. අන්තිමට වයසක පොර ව හම්බවෙන එක කියවෙන්නේ, ඉතිහාසේ කතාව අරන් ලස්සනට ගලපපු කතාවක් . ඔයවගේ කතා තව ඕනි තරම් තියනවා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    රාවණාගේ ලබ්බ . උබල ඉතින් දැක්ක වගේ කියවන්නේ කොහෙද ඕවා ඔප්පු කරලා තියෙන්නේ
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
    විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
    අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...

    හත්සීයක සේනාවකට මුලු ලංකාවෙම ජීවත් වෙන මිනිස්සුන්ව මරන්න පුලුවන්ද.
    එහෙම මැරුවනම් විජය කියන්නෙ සමූලගාතනයක වැරදි කාරයෙක්
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ගල් වලින් හදපු දේක(පරාක්‍රමබාහු රජතුමාගෙ පිලිමෙ) කාබන් ඩේටින් වලින් හදපු කාලෙ හොයා ගනිපු විදිය පොඩ්ඩක් විස්තර කරනවද
    එහෙම නැත්නම් ඔය මෑතකදි තහවුරු උනයි කියන දේ විස්තර කරනවද

    මොකද ගලකින් හදපු දෙයක් කාබන් ඩේටින් කරොත් ඒ ගල හැදුනු කාලෙ හොයාගන්න පුලුවන්.හැබැයි ඒ ගලෙන් පිලිමෙ හදපු කාලෙ හොයාගන්න බැහැ

    අමූලික බොරුවක්

    ඒ කලේ උන් ආතල් එකට ලියපු රාමායනය අල්ලන් එක පස්සෙන් යන්නේ. අද මාවර්ල් උන් avengers හදනවා වගේ ඒ කාලේ ලියපු entertainment කතාවක්. තව අවුරුදු 2500කින් අපේ උන් කියයි "ඒ කලේ new york වග අයර්න් මෑන් හිටියා පිටසක්වල ඇටක් එකක් අවා. සාක්කි නිව් යෝක් වල අදටත් තියෙනවා කියලා "
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    ඒ කලේ උන් ආතල් එකට ලියපු රාමායනය අල්ලන් එක පස්සෙන් යන්නේ. අද මාවර්ල් උන් avengers හදනවා වගේ ඒ කාලේ ලියපු entertainment කතාවක්. තව අවුරුදු 2500කින් අපේ උන් කියයි "ඒ කලේ new york වග අයර්න් මෑන් හිටියා පිටසක්වල ඇටක් එකක් අවා. සාක්කි නිව් යෝක් වල අදටත් තියෙනවා කියලා "

    :yes::yes::P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    ඒ කලේ උන් ආතල් එකට ලියපු රාමායනය අල්ලන් එක පස්සෙන් යන්නේ. අද මාවර්ල් උන් avengers හදනවා වගේ ඒ කාලේ ලියපු entertainment කතාවක්. තව අවුරුදු 2500කින් අපේ උන් කියයි "ඒ කලේ new york වග අයර්න් මෑන් හිටියා පිටසක්වල ඇටක් එකක් අවා. සාක්කි නිව් යෝක් වල අදටත් තියෙනවා කියලා "

    කොහොමද අවුරුදු ගානකට පස්සෙ හැරි පෝටර් හරි ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ පොත් සෙට් එකක් අහු උනොත්
    උන් හිතාවි මකරු ඉදපු මැජික් කාරයො ඉදපු ටහිකෙන කාලයක් ඉස්සර තිබිලා තියනවා කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඕයි

    රාවණ කියල පොරක් ඉන්න ඇති

    උ අපි වගේ කළු කැරි ෂින්හලයෙක්

    එනිවේ පොර ඉන්දියන් කාරයෝ එක්ක වලියක් දාගන්න ඇති (ශින්හලු නේ )
    ඉන්දියන් කාරයෝ ශින්හලුන්ට අන්ත පක්කු

    උන්ට රණවනයා වගේ නොර්මල් බුවෙක්ට කතාවක් ලිව්වට ගතියක් නෑ (ඉන්දියන් කතා බලාපිය)
    රාවනයා හෙන පොරක් කරලා රාමායනය ලිව්වා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    හැමදේම බොරු , මිත්‍යා කියල අහක දන්න බෑ යාලු... අද ඔය දේත් උඹ ඔය කියනව වගේ fantacy යක් වෙලා... අද ලංකාවට කෙල විලා තියෙන්නෙත් ඔය හින්දා... අද නසා එකෙක්න් දඬු මොණරා යානය ගැන විග්‍රහකරද්දී අපේ මෝඩ හැත්ත කියනවා ජනප්ප්‍රවාද ලු... කරුමේ බන්... Ancient Aliens වැඩසටහන බලපන්.....රවණා නැගිටිනවද නැද්ද කියන්න මම දාන්නේ නෑ.. මේ වෙනකොට රවානා ගේ ලංකා පුරයත් හොයාගෙන තියෙන්නේ..පොළොවෙන් ආඩි ගානක් යට තමයි e නගරය නිර්මාණය කරලා තියෙන්නේ.. පොඩ්ඩක් හොයල බලපන්... තව දෙයක් ඔය හග්ගල මල්වත්තේ උඩට යන්න දෙන්නේ නෑ.. ගියොත් හිරේ.. මොකාද උඩ අධිඅරක්ෂිත කලාපයක්.. පොඩ්ඩක් හොයලා බලපන්.. තව දෙයක් අද සුද්දෝ උන්ගේ රටවල් වල තියෙන කෙටි ඉතිහාසයට මාර වටිනා කමක් දීලා කතා කරද්දී අපේ රටේ එවුන් අපේ ඉතිහාසයට කෙල ගහනවා.. උඹම හිතපන් අර උඹ කියපු කතාව...
    ''
    එත් සරල බුද්දියක් තියන ඕනි මිනිහෙක්ට ත්රෙනවා මේවා බොරුබව''
    ඔහොම කියන්න එපා යාලු.....ඉස්සර ඉදන්ම වෙනත් ජාතීන්ට රටවලට ඕනා කරලා තිබ්බේ අපේ ඉතිහාසය මකල දාන්න ..ඒදේ ට උදව්වක් වෙන වචනයක්වත් කියන්නඑපා..:baffled:
    බුදුසරණයි...

    :yes::yes: