දත් කිඹුලා දොස්තර නෙ? උගෙන් ටිකක් අහපන් ආයුරුවේද බෙහෙත් වලට ගංජා ගෙන්වන්න යන වියදම
මෙහෙ ගංජා හේන් ගිනි තියලා... රටින් ගේනවා අස්ප ගනන් වලට
ඒ වගේ තමා තුවක්කුත්, මෙහෙ අහු වෙන ඒවා විනාස කරලා රටින් ගේනවා අස්ප ගනන් වලට![]()
ඒවානම් ඉතින් commis ගන්න බලාගෙන කරන කාලකන්නි වැඩ...











