- ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දත් කිඹුලා දොස්තර නෙ? උගෙන් ටිකක් අහපන් ආයුරුවේද බෙහෙත් වලට ගංජා ගෙන්වන්න යන වියදම
    මෙහෙ ගංජා හේන් ගිනි තියලා... රටින් ගේනවා අස්ප ගනන් වලට
    ඒ වගේ තමා තුවක්කුත්, මෙහෙ අහු වෙන ඒවා විනාස කරලා රටින් ගේනවා අස්ප ගනන් වලට :lol:

    ඒවානම් ඉතින් commis ගන්න බලාගෙන කරන කාලකන්නි වැඩ...
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කවුරු හරි කම්ප්ලේන් කලත් මුලින්ම නෙට් එකට දාපු එකාව විතරයි අල්ලන්නේ
    පස්සෙ ශෙයා කරපු උන් අල්ලන්න නම් කාගෙ හරි ලොකු අත්තක් වෙන්න ඕන
    අනික අර හෂිනි ගෙ ලීක් උන එක අපිත් බැලුවා බන් පොලිසියෙම ඉඳන් :P
    සනත් ගෙ ලින්ක් එක මමමයි පොලිසියේ සෙට් එකට යැව්වේ
    මුලින් ලීක් කරන එක තමා අවුල්, බලන එකේ අවුලක් නැහැ බන් :rofl:

    :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Originally Posted by ZoomLine
    කවුරු හරි කම්ප්ලේන් කලත් මුලින්ම නෙට් එකට දාපු එකාව විතරයි අල්ලන්නේ
    පස්සෙ ශෙයා කරපු උන් අල්ලන්න නම් කාගෙ හරි ලොකු අත්තක් වෙන්න ඕන
    අනික අර හෂිනි ගෙ ලීක් උන එක අපිත් බැලුවා බන් පොලිසියෙම ඉඳන් :P
    සනත් ගෙ ලින්ක් එක මමමයි පොලිසියේ සෙට් එකට යැව්වේ
    මුලින් ලීක් කරන එක තමා අවුල්, බලන එකේ අවුලක් නැහැ බන් :rofl:

    මූ පොලිසියෙ වෙන්න බෑ :no::no::no::no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුරු හරි කම්ප්ලේන් කලත් මුලින්ම නෙට් එකට දාපු එකාව විතරයි අල්ලන්නේ
    පස්සෙ ශෙයා කරපු උන් අල්ලන්න නම් කාගෙ හරි ලොකු අත්තක් වෙන්න ඕන
    අනික අර හෂිනි ගෙ ලීක් උන එක අපිත් බැලුවා බන් පොලිසියෙම ඉඳන් :P
    සනත් ගෙ ලින්ක් එක මමමයි පොලිසියේ සෙට් එකට යැව්වේ
    මුලින් ලීක් කරන එක තමා අවුල්, බලන එකේ අවුලක් නැහැ බන් :rofl:

    මේ බන් එතකොට ඔය අල්ලන කසිප්පු එහෙම උඹලා බොනවද?
    එතකොට අල්ලන ගණිකාවෝ?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මේ බන් එතකොට ඔය අල්ලන කසිප්පු එහෙම උඹලා බොනවද?
    එතකොට අල්ලන ගණිකාවෝ?
    අල්ලන ගණිකාවට කසිප්පු පොවනවා :eek::shocked::P
    නැහැ බන් කසිප්පු හලනවා නෙ එතනම, ඔක්කොම ගේන්න බැහැ නෙ :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අඩෝ උඹ පොලිසියේද බං. කොහේද වැඩ කරන්නේ මිරිහානෙද? හදිස්සියක් උනොත් උඹව අමතන්නම්. මචං වෙඩි වැදුනම හිරි වැටෙනවද එක පාරම නැත්තම් පට්ට විදියට රිදෙන්න ගන්නවද හිරි වැටෙන්න කලින්.:nerd:

    දැන් වත්තල බන් ඉන්නේ
    පොලිසිය සම්භන්ද කේස් එකක් ආවොත් කියපන්
     
    • Like
    Reactions: cgrcanz

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    හොදට ලියලා තියනවා අත්දෑකීම.. බෙදා ගත්තට ස්තූතී.... තව අත්දෑකීම් දාන්න.... මචන් ට්‍රේනින් එක ගෑනත් ලියන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    සබ් ඉන්ස්පෙක්ටර් මචන්, මම කොරියාවට යන්න සෙට් උනේ පොලිසියට ඉල්ලුවට පස්සෙ
    ඒ පෙනල්ටිය ගෙවෙන කල් මට උසස්වීම් දුන්නෙ නැහැ
    පස්සෙ තමා උසස්වීම් ලැබුනේ :)

    මචං ASP වගේ වෙන්න කොච්චර කල් සර්විස් එක තියෙන්න ඔනෙද??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    47යි 56යි දෙකම තියෙනවා මචන්, බයිනෙත්තුවත් තියෙනවා දෙකටම
    පොලිස් බැරට් එකයි ටී 56යි ඒකේ 47යි විතරයි ට්‍රේන් කරන්නේ
    අනිත් ඒවා එක එක ඩිවිෂන් වලට තියෙන වෙපන්ස්

    ලංකාවෙ පාතාලේ උන්ට හොඳ හොඳ වෙපන්ස් ලැබෙනවා මචන් ඉන්දියාවෙන්
    උන් එහෙන් බෝට්ටුවෙන් එනවා, මෙහෙන් බෝට්ටුවෙන් යනවා
    කට්ටිය සල්ලි දීලා වෙපන්ස් අරන් එනවා
    ඉස්සර නම් කොටි දෙනවා අඩුවට... නිකනුත් දෙනවා උන්ගේ කන්ට්‍රැක්ට් කලාම

    දැන් ට්‍රැෆික් පොලිස් කට්ටිය ගාව එහෙම තියෙන්නෙ රිවෝල්වර් නේද?? පරන උනාට ගති වෙපන් එක:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දත් කිඹුලා දොස්තර නෙ? උගෙන් ටිකක් අහපන් ආයුරුවේද බෙහෙත් වලට ගංජා ගෙන්වන්න යන වියදම
    මෙහෙ ගංජා හේන් ගිනි තියලා... රටින් ගේනවා අස්ප ගනන් වලට
    ඒ වගේ තමා තුවක්කුත්, මෙහෙ අහු වෙන ඒවා විනාස කරලා රටින් ගේනවා අස්ප ගනන් වලට :lol:

    1. weapon newei onama deyakata patent neatiwa hadanna bea. netnam patent ekata gewanna one
    2. mama ahala tyena widiyata unregistered guns use kireema rajayakata officially bea :no:
    3. Ganja neethiyaannukulawa wawanna awasara denawa seemithawa selected ayata
    4. aayuda mathdrawya business widiyata karanna kematy nea baudda rajyak widiyata
    karanawanam wena ona taram projects tyenawa rajayak widiyata karannath :(:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඇයි...ඒවා අරගෙන police වලටම use කරන්න දෙන්න බැරිද?......

    මහා මොට්ට වැඩක්නේ...බන්....

    එතකොට war එක කාලේ LTTE එකෙන් හොයා ගත්ත guns ...launcher වගේ දේවලුත් විනාශ කලද?....​
    :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක උබට ඔනේ නම් හොයා ගනින් බං මම අළුත් සරීරයට ඇවිල්ලා ඉන්නේ දැන් ඒ එකවුන්ට් එක හැදුවේ මම ඉස්කෝලේ යන කාලේ:lol: ඒ දවස් වල කිරියට එන්න අපිට වෙලාව නෑ බං දැන් වගේ
    මගේ ගැන උනන්දු වෙච්ච එකට තෑන්ක්ස් මම ගෙස්ට් කෙනෙක් විදිහට ඇවිත් තියනවා ඉස්සල්ලා එකවුන් එක හදන්න ඉස්සල්ත් දැන් එකවුන්ට එකට ඉස්සල්ලත් අවුරැදු 1ක් 11/2 විතර:lol::lol:
    nikan ban kiwwe :)