ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවෙ ජීවත් වීම ගැන පසුතැවෙනවාද ? නමුත් යුරෝප් රටවල් ගත් කල ඒ මිනිසුන් ගේ ජීවන වියදම බොහෝ වැඩියිනෙ ? පෙට්‍රල් මිල , රෙස්ටුරන්ට් එකක කෑම වේලක මිල , අද්‍යාපනික වියදම් , ඇදුම් පැලදුම් වලට වගේ ශ්‍රීලංකාවට වඩා වැඩි වියදමක් එවැනි රටවල් තුල අය කරනවානෙ .. පොදු ප්‍රවාහනයට පවා අය කිරීම් වැඩියි , ඉතින් ජීවත් වීම සදහා පිටරටකට යාමේ වාසි මොනවාද ? සල්ලි තිබෙනවානම් ලංකාවෙ සිට හොද ජීවිතයක් ගත කල නොහැකිද සල්ලි ඉතුරු කරගෙන ?
