මමනම් හිත්නෙ නැහ අමල් දැනගෙන ගියා කියල. කවුද බං තමන්ගෙ පුතා එක්ක ඔය වගේ ගමන් යන්නෙ. සමහරවිට පොරට invitation එකක් එවන්න ඇති. ලොකු ගානක් ගෙවනවා කිව්වහම, හොටෙල් එකේ නමක් කිව්වහම මූ යන්න ඇති. ඊට පෙර මූ අහන්න ඇති තමන්ගෙ පුතාවත් ගේන්නද කිය. හැම තාත්තම කැමතිය තමන්ගෙ පුතාව උඩට ගේන්න. ජැකා තමන්ගෙ ලමයින්ට කරනවා වගේ පොරත් කරන්න ඇති. කුඩ්ඩ. පාතාලය වුනත් තමන්ගෙ පුතාව දැනගෙන ඔය වගේ තැන්වලට ගෙනියන්නෙ නැහ. වටලනකොට හැම එකාම අල්ලනවා. පස්සෙ නිදහස් කරනවා. ඔතන පොර හැකි ඉක්මනින් නිදහස් කලොත් අපිට හිතාගන්න පුළුවන් පොර හරි කියල.
ඒත් අමල් මෝඩ යකෙක් ගෑණු හතර වටේ. පොර යන තැන බොනව කරටි කැඩෙන්න. ඒත් මදූෂ්ව ඇදුරුවත් දැන දැන යයි කියල හිතන්න බැහ
Last edited:


