ඇත්ත

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,923
    2,029
    113
    maxresdefault.jpg

    මමනම් හිත්නෙ නැහ අමල් දැනගෙන ගියා කියල. කවුද බං තමන්ගෙ පුතා එක්ක ඔය වගේ ගමන් යන්නෙ. සමහරවිට පොරට invitation එකක් එවන්න ඇති. ලොකු ගානක් ගෙවනවා කිව්වහම, හොටෙල් එකේ නමක් කිව්වහම මූ යන්න ඇති. ඊට පෙර මූ අහන්න ඇති තමන්ගෙ පුතාවත් ගේන්නද කිය. හැම තාත්තම කැමතිය තමන්ගෙ පුතාව උඩට ගේන්න. ජැකා තමන්ගෙ ලමයින්ට කරනවා වගේ පොරත් කරන්න ඇති. කුඩ්ඩ. පාතාලය වුනත් තමන්ගෙ පුතාව දැනගෙන ඔය වගේ තැන්වලට ගෙනියන්නෙ නැහ. වටලනකොට හැම එකාම අල්ලනවා. පස්සෙ නිදහස් කරනවා. ඔතන පොර හැකි ඉක්මනින් නිදහස් කලොත් අපිට හිතාගන්න පුළුවන් පොර හරි කියල.
    ඒත් අමල් මෝඩ යකෙක් ගෑණු හතර වටේ. පොර යන තැන ‍බොනව කරටි කැඩෙන්න. ඒත් මදූෂ්ව ඇදුරුවත් දැන දැන යයි කියල හිතන්න බැහ
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සමහර කලාකරුවෝ ඕන ගුබ්බෑයමකට යනවා එදා වේල හොයාගන්න. අමල් ටැලන්ටඩ් පොරක් වුනත් ඉන්නේ හැමවෙලේම නරක ආශ්‍රයේ. ඌ විතරක් නෙමෙයි දැන් ඌ උගේ පුතත් උගේ වලටම ඇදල දාන්න හදන්නේ. ඕකා නිදහස් වුනත් අඩුමගානේ උකට වේවැල් පාර 10ක් වත් ගහල එව්වොත් ඉස්සරහටවත් හොඳ මිනිහෙක් නොවුනත් දෙයක් කරන්න කලින් දෙපාරක් කල්පනා කරයි. බකපන්ඩිතකමත් අඩුවෙයි. :rofl::rofl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    මර්වින් වගේ මහත්තයෙකුට මේ වගේ කාළකන්නි බූරුවෙක් ඉපදුනානේ....