ඇත්ත_ආදරේ_මොන_වගේද????

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපට එච්චරම දරුණු විදියට තිබුනේ නෑ මල්ලියා....අපි ඩෙන්ටොනේ........!!!!
    ලෙක්චර්ස් කට් කරගෙන ලයිබ්‍රරි රිංගලා තමයි ඕව ඉගෙන ගත්තේ.....
    psychology & forensic medicine මගේ තැමතිම විශය දෙක........
    නමුත් ප්‍රෙමයේ විරහව මාව දන්ත වෛදය පීඨය ලගින් නතර කලා....!!!!!
    :yes::yes:

    ඒ අත්දකිමනම් මටත් තියෙනවා...
    මාත් biology කලේ ;)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ane mamanam oya kattiya gana mokawath danne na...:confused::confused:eth danaganan labuna 1 gana santhoshay...

    මට තාම අවුරුදු 21.
    මම
    Friedrick Nietzsche
    Sigmund Freud
    Benjamin Franklin
    Leonardo Da Vinci
    Steve Jobs
    Medicine
    Psychology
    Management
    Economics
    Buddhism
    Christianity
    Islam
    Politics

    වගේ fields වල තියෙන පොත් එකක් හරි කියවලා තියෙනවා.
    කියවීම කියන්නේ මහ පුදුම දෙයක්. ඒක මට පොඩි කාලෙ තේරුනේ නෑ. දැන්නම් තේරෙනවා ඇත්තටම කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කියමන හරි කියලා.

    අපට එච්චරම දරුණු විදියට තිබුනේ නෑ මල්ලියා....අපි ඩෙන්ටොනේ........!!!!
    ලෙක්චර්ස් කට් කරගෙන ලයිබ්‍රරි රිංගලා තමයි ඕව ඉගෙන ගත්තේ.....
    psychology & forensic medicine මගේ තැමතිම විශය දෙක........
    නමුත් ප්‍රෙමයේ විරහව මාව දන්ත වෛදය පීඨය ලගින් නතර කලා....!!!!!
    :yes::yes:

    psychology කියන්නෙ නම් මාර interesting fields දෙකක් අයියා.
    පුලුවන් වෙලාවට කියවලා දැනුම වැඩි කරගන්න
    :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් යන්නම්.....හෙට උාද් 9 සිට සස 6 දක්වාම appointments.මෙවැනි බුද්ධිමය සංවාදයක යෙදීමට ලැබීම සතුටට කරුණක්.......එහි මුල් ගෞරවය sayo ඔබට හිමියි......සෙසු අයටත් මේ හරවත් සංවාදයට මං හසර තනා දුන් ......ස්තූතියි.....!!!!! සතුටුයි.....හරවත් සංවාදයක යෙදුනාට.......!!!!!:yes::yes::cool:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් යන්නම්.....හෙට උාද් 9 සිට සස 6 දක්වාම appointments.මෙවැනි බුද්ධිමය සංවාදයක යෙදීමට ලැබීම සතුටට කරුණක්.......එහි මුල් ගෞරවය sayo ඔබට හිමියි......සෙසු අයටත් මේ හරවත් සංවාදයට මං හසර තනා දුන් ......ස්තූතියි.....!!!!! සතුටුයි.....හරවත් සංවාදයක යෙදුනාට.......!!!!!:yes::yes::cool:

    ඔයාටත් ස්තුතියි........

    සත්‍ය ප්‍රේමය සැමදා ජය ගනී......
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    දැන් යන්නම්.....හෙට උාද් 9 සිට සස 6 දක්වාම appointments.මෙවැනි බුද්ධිමය සංවාදයක යෙදීමට ලැබීම සතුටට කරුණක්.......එහි මුල් ගෞරවය sayo ඔබට හිමියි......සෙසු අයටත් මේ හරවත් සංවාදයට මං හසර තනා දුන් ......ස්තූතියි.....!!!!! සතුටුයි.....හරවත් සංවාදයක යෙදුනාට.......!!!!!:yes::yes::cool:

    කතාකරන්න ලැබුන එක ගැන සන්තෝසයි අයියා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මට තාම අවුරුදු 21.
    මම
    Friedrick Nietzsche Sigmund Freud Benjamin Franklin Leonardo Da Vinci Steve Jobs Medicine Psychology Management Economics Buddhism Christianity Islam Politics
    වගේ fields වල තියෙන පොත් එකක් හරි කියවලා තියෙනවා.
    කියවීම කියන්නේ මහ පුදුම දෙයක්. ඒක මට පොඩි කාලෙ තේරුනේ නෑ. දැන්නම් තේරෙනවා ඇත්තටම කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කියමන හරි කියලා.

    psychology කියන්නෙ නම් මාර interesting fields දෙකක් අයියා.
    පුලුවන් වෙලාවට කියවලා දැනුම වැඩි කරගන්න
    :D

    ජීවිතේ සම්පූර්ණ වෙනවා බලන්න කැමතිද????? තව දෙන්නෙක් ගේ පොත් කියවන්න
    ස්තුං ස්තුසු
    ඛලීල් ජිබ්රාන්

    21ක එකෙක් නීට්ෂේ ගේ පොත් කියවනවා දකින්නත් ආසයි......!!!!!!
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    මට තාම අවුරුදු 21.
    මම
    Friedrick Nietzsche
    Sigmund Freud
    Benjamin Franklin
    Leonardo Da Vinci
    Steve Jobs
    Medicine
    Psychology
    Management
    Economics
    Buddhism
    Christianity
    Islam
    Politics

    වගේ fields වල තියෙන පොත් එකක් හරි කියවලා තියෙනවා.
    කියවීම කියන්නේ මහ පුදුම දෙයක්. ඒක මට පොඩි කාලෙ තේරුනේ නෑ. දැන්නම් තේරෙනවා ඇත්තටම කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියන කියමන හරි කියලා.

    psychology කියන්නෙ නම් මාර interesting fields දෙකක් අයියා.
    පුලුවන් වෙලාවට කියවලා දැනුම වැඩි කරගන්න
    :D

    math asay poth kiyawanna..math oayge wayasemay..eth oay kiwa samahara fields walata amn asa na...anika dan issara wage hoda poth hambeneth na..man net1n kiyawanna asa na...:dull::dull:
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ජීවිතේ සම්පූර්ණ වෙනවා බලන්න කැමතිද????? තව දෙන්නෙක් ගේ පොත් කියවන්න
    ස්තුං ස්තුසු
    ඛලීල් ජිබ්රාන්

    21ක එකෙක් නීට්ෂේ ගේ පොත් කියවනවා දකින්නත් ආසයි......!!!!!!

    මම ඔය දෙක ගැන හොයන්නම් අයියා විස්තර
    thanks recommendation ekata
    :D

    ayiye ස්තුං ස්තුසු kiwwe Sun Tzu tada?
    :baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැන් යන්නම්.....හෙට උාද් 9 සිට සස 6 දක්වාම appointments.මෙවැනි බුද්ධිමය සංවාදයක යෙදීමට ලැබීම සතුටට කරුණක්.......එහි මුල් ගෞරවය sayo ඔබට හිමියි......සෙසු අයටත් මේ හරවත් සංවාදයට මං හසර තනා දුන් ......ස්තූතියි.....!!!!! සතුටුයි.....හරවත් සංවාදයක යෙදුනාට.......!!!!!:yes::yes::cool:

    :shocked::shocked:oh thanks...matath santhoshay aduragana labuna1 gana...ewagema mata duwa kiyala katha karapu1 ganath sathutuy..oya nisa hugak dewal danagaththa...man ada huagak paluwen hitiye..me wage sanwadeka yeduna1 aththtaam hoday....:D:D..math dan yanawa..godak ra una...
     
    Last edited:
    thanks thread ekata

    Sayo_Aisaka_Pactio_Card_by_AkumaKuroHasu.jpg

    :rolleyes:
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    oyage kathawa kiyanako apita...api balamu monada karana puluwan kiyala..naththam oya oyage hodama yaluwekgenwath udawak ganan..wadiya hithan epa...hamadema hariyay...:yes::yes:

    man kiyanam..godak digay kathawa.awurudu ganaka ekakne..ekaa dawasinam kiyana bari wey..
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මන් පිලිගන්නව සහෝදරි දෙපැත්තෙම වැරදි තියෙනව් කියල.මම කතා කලේ මට අහන්න දකින්න ලැබුනු දේවල් පමනක් හිතේ තියගෙන නෙම්යි,අපි අතරත් අපි යලුවො හිටිය සහෝ කෙල්ලො අනාත කරපු,කොල්ලොන්ට දුක් දිපු..මම කිවුවෙ එ හැමොම අරගෙන අපිට අපි හැමොටම වැඩියෙන් අහන්න දකින්න ලැබිනු දෙවල් වලින්.....මන් කතාකලේ මන් ඉන්න තැන පමනක් අශ්‍රය කොට ගෙන නෙම්යි...සාපේක්ශව අරගෙන හැමොවම....:yes::yes::yes::yes:

    ithin matath hamogema dewal baluwama, samastha samaje dihama baluwama penne wadipura wancha karanne, waradi karanne duk denne pirimi kiyala. Ekai mama kiwwe. Oya wunath oya ahapu dakapu dewalata wada deyak danne na ne saho. Ithin oya dakina samasthayen oyata penne e widiyata. Mama dakina samasthen mata penne me widiyata. Ehema thamai kollo hithanne pirimi wadipura hondai kiyala. Kello hithanne wadipura honda ganu kiyala. (mehema hithanna, kauruwath nodanna thanaka nam kellek aniwaryenma para ahanna tharamwath wiswasa karanne ganu kenek ne.) Api hamotama pena dewal, hithena dewal sapekshai. Ithin mama kochchara kiwwath oya hithanne ganu wiswasa karanna ba kiyala. Mama hithanne pirimi wiswasa karanna ba kiyala. :)
     
    :yes::yes::yes::yes:yes sis...