ඇත්ත_ආදරේ_මොන_වගේද????

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
e kiyanne job ekakata giyath lamai hambaunama ayin wenna kiyana ekada?

ඔව් මොකද ලමයි හමබුනාට පස්සේ හැම ගැහැනියකටම යුතුකමක් තියනවා හුගක් අය ඒ යුතුකම පැහැර හැරලා තමයි ජොබ් වලට යන්නේ එත් ආර්තික ප්‍රශ්නතියනවනම් ජොබ් එකකට නොයා ස්වයන් රැකියාවක් කරාට අව්ලක් නැහැ.:yes::yes:
 

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිනිකෙලියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැණකෙලියයි ;);)

:yes::yes::yes::yes::):)අපි කෙල්ලොන්ගෙන් බලාපොරොත්තුවෙන්න අන්න ඒ දේ:yes::yes:
 
Last edited:

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
:yes::yes::yes::yes::):)අපි කෙල්ලොන්ගෙන් බලාපොරොත්තුවෙන්න අන්න ඒ දේ:yes::yes:

මචං උඹ ආදරේ කරන කෙල්ලට උඹේ ආදරේ උපරිමෙන්ම දීපන් ඒත් කවදාවත් එයාගෙන් එහෙම එකක් බලාපොරොත්තු වෙන්න එපා එහෙම ඉන්න තාක් කල් උඹට සැනසීමෙන් ඉන්න පුළුවන් :):)
 

නිතූ

Junior member
  • Apr 4, 2011
    182
    18
    18
    සොඳුරු හදවතක
    eka amaru wadak wage mata penne na sis. Mata job ekak karanna ona mama karanna inna deta mama asa nisa. Mama eyawa dawasaka bandinne eyata adare nisa. Adare athiwenne adahas galapimath ekka. Ithin job ekak karanna epa kiwwe naththan eya mata adare nadda? Mama nam hithuwe asa deta epa kiyanawanam adare na kiyala.
    ඔයා හොද ජොබ් එකක් කරන්න අක්කි.ඒත් දරුවෝ හම්බෙන්න බව දැනගත්තදාම ඉදන් ජොබ් එකෙන් අයින් වෙන්න.එදා ඉදන් මැරනකල්ම ඔයා ඒ දරුවෝ වෙනුවෙන් කැපවෙන්න.සමාජෙට ලෝකෙට හොද දරුවෝ දායාද කරන්න.ඒක කරන්න පුළුවන් අම්මට විතරමයි.එදාටත් ඔයාගේ හස්බන්ඩ් ඔයාට කියනවනම් ජොබ් එකක් කරන්න කියලා එයා ඔයාටවත් ඔයාගේ දරුවොන්ටවත් ආදරේ නෑ පොඩ්ඩක්වත්.එයාට ඕනි සල්ලි විතරයි.කැමැත්තට ඉඩ දෙනවා කොල්ලෙක් ඇත්තටම ආදරේනම් තමුන්ගේ කෙනාට කරදරයක් නොවන වැඩක් කරන්න.ඒත් දරුවොන්ගේ ජීවිතයි තමුන්ගේ වයිෆ්ගේ ජීවිතයයි අවදානමක කරදරයක වැටෙන විදිහට කිසිම දෙයක් හොද ආදරවන්ත සැමියෙක් කරන්න දෙන්නෑ.කොච්චර අමාරු උනත් ගෑණිව ජොබ් එකකට යවන්න හිතන්නෑ එහෙම අය.එයාලාගේ උපරිමෙන් මහන්සි වෙලා දරු පවුල පෝෂණය කරනවා මිසක්...
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මචං උඹ ආදරේ කරන කෙල්ලට උඹේ ආදරේ උපරිමෙන්ම දීපන් ඒත් කවදාවත් එයාගෙන් එහෙම එකක් බලාපොරොත්තු වෙන්න එපා එහෙම ඉන්න තාක් කල් උඹට සැනසීමෙන් ඉන්න පුළුවන් :):)

    මට තාම කෙල්ලෙක් නැහැ තාම බලා පොරොත්තුවකුත් නැහැ:P:P:baffled::baffled:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    දැන් මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ ? කියවන්න කම්මැලි මේ දිග හෑල්ල..ඉන්නකෝ කියවල බලල කමෙන්ට් කරනකන්..:D
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    කවුරු මොනව කිව්වත් කොල්ලො වැඩියෙන්ම කැමති හොද ගතිගුණ තියෙන ගුණයහපත්, කොන්ඩෙ දිගට තියෙන,:yes::yes: චාම් විදිහට ජීවත් වෙන, ලැජ්ජ බය තියෙන:shocked::shocked:, උයන්න පිහින්න පුලුවන්, පොඩ්ඩක් ඔරවල බැලුවම අඩන්න ලෑස්තිවෙන;);), කවදාවත් බොරු නොකියන, කවදාවත් බොරු නොකරන, සංවර විදිහට අදින පලදින:yes::yes:, වැඩට ගිහින් ගෙදර එද්දි ගෙයි දොර කඩ ඉදන් මග බලන් ඉන්න:shocked::shocked:.. හිතේ තියෙන හැම දෙයක්ම හංගන්නෙ නැතුව කියන අවංක කෙල්ලෙක්ට..
    මේ සිරාවටම ආදරේ කරන්න කැමති කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් :yes::yes::yes:

    අනිත් ඒවා වලට මේව එකක්වත් නැති අය තමයි හොද.. :shocked::shocked::lol::lol::lol:

    මොකද කියන්නේ?? :D:D

    :rolleyes::love::love::love::love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළකිරි_කොල්ලා;10400853 said:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: යකෝ මමත් කැමති ඒ වගේ කෙල්ලෙක් ට.තොපි ඔයා විදියට බලන්න එපා:eek::eek::eek::shocked::shocked::shocked::shocked::shocked:

    අපි හිතුව සමනල් සීන් එකක් කියල..:lol::lol::lol:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    අපි හිතුව සමනල් සීන් එකක් කියල..:lol::lol::lol:
    :shocked::shocked:එළකිරි කියලා දාපුවම අඩෝ...මොන සමලන්ද .....................:shocked::shocked::shocked::shocked::shocked::shocked:ඊයායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායායා