මල පැන්නෙ නැත්තං හොඳයි... හැබැයි ඉතිං රතු පාට emoji ටික කියන්නෙ වෙන කතාවක්
ඔබතුමා මට පදපරම කියල..ඔබතුම එමොජි පරමද මන්ද, එමෝජි වල හැප්පෙන්නෙ..
බුදුන් කියන විදිය කියල ඔබතුමා මොකක්ද ඔය කියන්නෙ? ඇයි ඔබතුමටවත් sure නැති දේවල් අනිත් අයට කියන්නෙ?
මේකට කීප වතාවක්ම උත්තර දී ඇත...ඔබතුමාටත්, මටත්...අවබොදයෙන් සුවර් වු පසු කතාකරන්න ඕනෙ නම්, දෙන්නම සෝවාන් උන දවසට මේක කන්ටින්යු කරමු..
මහත්තයො, මේක තව කී පාරක් කියන්න ඕනෙදෙ...බුදුන් කිව්ව දෙයක් හරහ තර්ක කරනව අරෙන්නෙ...අවබෝදයකින් ඔබතුමා සහ මට තර්ක කරන්න බැ කියල සොවන් වෙනකල්?
සොවාන් මාර්ග සිතක් සහ ඵල සිත අතර චිත්ත වීති දෙක තුනක් උනාට සොවාන් මාර්ග සිත් එකකට වඩා වැඩියෙන් ඇතිවෙන්න බැහැ කියන්නෙ මොන පදනමක් උඩද? අනික ඇයි ඔබතුමා මෙතනට කාලය අදාළ කරන්නේ?
මමද මහත්තයො මේක කියන්නෙ...බුදුන් වහන්සෙ නෙ පෙන්නනෙ අභිදර්මෙ...අර කිව්ව චයිතසික 8 සෙට් වෙන සොවාන් මාර්ග චිත්ත වීතියයි, ඊට පස්සෙ, සොවාන් පල චිත්ත වීති එකයි හරි දෙකයි හරි කියල...ඊට පස්සෙ අර කිව්ව චයිතසික 8 අයෙත් සෙට් වෙන්නෙ, සකුර්දාගාමි, අනාගාමි වගේ, මාර්ග පල, විපාක සිත් වල..
ඔබතුමාලට කැමති නම්...එහෙම එකක් අවුලක් නැ කියල ඇතැරල දාන්න..මගේ කාරි නැ..මට නම් ඔය පොයින්ට් එක වැද්ගත්, මොකද..ඔය 8 එකට සෙට් වෙන්නෙ නම්, ඒ අට වැඩිල තියෙන්න ඕනෙ, සහ ඒ 8 එකට සෙට් වෙන විදිහට මනසිකාරය වෙන්න ඕනෙ...ඔය ඔක්කොම වෙන්නෙ සතිපට්ටනය හරහා පමනයි...ඔබතුමාලට, ඒවා වැඩක් නැති නම්..මේ ව වැල් බයිල නම්...අහපු දහම කල්පනා කර කර හිටියාම හරි කියල හිතනවනම් එහෙම ඉන්න..මගෙ මොකෝ... හැබයි ඉතින් ඔය කියන සොවාන් මාර්ග චිත්තය නම් ජීවිතයට ඇති වෙන එකක් නැ, බුදු හමුදුරුවො පෙන්නන හැටියට..
මම කාලයක් ගෙනාවෙ නැ මහත්තයො, කලින් පෝසට් වලට ගිහිල්ල බලන්න..INCORRECT මහත්තය තමයි, චිත්තක්ශන ගැන කතාකරනකොට, ඔව් බුදුන්ට විතරක් ගෝචර, මෙච්චර කුඩා කාලයක ඒව කියල...මට නම් ඒකෙ අවුලක් පේන්නෙ නැ..බුදුන් පෘතක්ජනයට පෙන්නන්නෙත්...චිත්තක්ශනයක් කියන්නෙ ඇහි පිය ගහන කාලෙට ලක්ශ කෝටි ගානක් වෙනව කියලනෙ...
අනික, මගත්තයට, කාලය කියන වචනය මෙතන මහ ලොකු දෙයක් උනාට, මට නම් මේ සාකච්චවට අදාලම නැ කියන්න ඕනෙ දේ කියන්න
ශ්‍රුතවත් ආර්‍ය ශ්‍රාවකයෙක් තමයි සතර සතිපට්ඨානය වඩන්නෙ, ඒ කියන්නේ අට්ට පුරිස පුග්ගලා කියන අයගෙන් එක්කෙනෙක්. සෝවාන් මාර්ගස්ථ පුද්ගලය ඉන්නෙත් ඔතන. ඉතිං අර ඔබතුමා සෝවාන් වෙන්න සතර සතිපට්ඨානය වඩනව කිය කිය අහන ප්‍රශ්නය මොකක්ද?
ඔබතුමාගෙ ඔය අවසාන වාක්‍ය මට නම් තේරෙන්නෙ නැහැ...
මගේ පොතට අනුව. කලින් කිව්ව වගේ, සතිපට්ටනයෙන් තොර, අවශ්ය, චයිතසික වරදනයක් සහ මනසිකාරයක් නැ..ඒ නිසා, සොවාන් මග/පල සිත් නැ...පුලුවන් නම් එහෙම නෙවේ කියල පෙන්නන්න..
මට බොරු කියන්න උවමනා නැහැ රෝෂ් මහත්තය, අනික මට ධර්මය වෙනුවෙන් ලජ්ජාවට පත් වෙන එක ප්‍රශනයක් නෙමෙයි... මට ඕනි පුලුවන්නම් ඔබතුමාට මේක තේරුම් කරන්න...හැබැයි ඒක තේරුමක් නැති වැඩක් කියල තමයි පෙනෙන්නෙ...
දර්මය වෙනුවෙන් නම් ලැජ්ජා නැ..තමන්ගේ දෘශ්ටිය හෙලවෙනකොට, අනිකගේ තර්කය, තර්කයෙන් බිදින්න බැරි උනාම, චිත්තක්ශන ගගා, කිසිම තර්කයෙන් තොරව කියපු නැති දේ කියවීම, ලැජ්ජා සහගතයි...ඔබතුමා සහ අනික් මගත්තයට තවම මම අභිදර්මයෙන් ඉදිරිපත් ක්ල දේ ට සාර්තක ප්‍රති තර්කයක් ඉදිරිපත් කරන්න පුලුවන් උනා ද?, බොරුවට වෙන බයිල ගහ ගහ හිටිය මිසක්...
මේ තියෙන්නේ ඔබ තුමා චික්තක්ෂණ කියන්නේ කාලය මනින ඒකකයක් කිව්ව එකට සාක්ෂි. පුළුවන් නම් දැන් මෙහෙම කිව්වෙ නැහැ වෙන එකක් කිව්වෙ කියන්නකො. ඔබ තුමා පද වලට හපන නෙ
View attachment 231165
මහත්තය, අයෙත් නැට්ට පාගගෙන, හයිල්යිට් කරල තියෙන්නෙ, සන්සකාර කොටස ඇතැරල කාලය කියන තැනෙන්...ඔතන සන්ස්කාරයක කාලය කියන්නෙ, සන්කාරය උප්පාද, තිති, බන්ග කියන අවස්තා චිත්තක්ශනය ගානයි කියල. දැන් ඕක මම දැක්කෙ නැ, බුදුන් වහන්සෙ කියන්නෙ, හරි නෙ?.
අනේ මන්ද, මට පද පරමයි ගානව...එල්ලෙන්නෙම වචනවල..මගත්තයගේ, ලොකු මොලේට තේරෙන්නෙ නැතිනම්, පොඩි මොලේන් වත් කලපනා කරල බලන්නකො බොරුවට වචන වල එල්ලෙන්නෙ නැතුව..
පාලි පෙල දාහාම සිංහලට පරිවර්තනය කරනකොට අර්ත අරන් තියෙන්නෙ, english පරිවර්තන වලින් ඔය සොයිසා පරිවර්තන, පාලි ටෙක්ස්ට් සොසයිටි වලින් කරපු එවාගෙන්, english එවාට අර්ත අරන් තියෙන්නෙ සංස්කෘත සාහා හින්දු වලින් ඉතින් සංපුරන අර්ත විපරිත වෙලා අර්ත අනර්ත වෙලා නිකන් වචන ටිකක් කියවගෙන යනවා කිසිම වැටහිමක් නැ අවබොද මාත්‍රයක් නැ,
අනිචච වලට සිංහල පරිවර්තනයෙදි අනිත්‍ය කරලා තියෙන්නෙ english පරිවර්තනෙ සොයිසා පරිවර්තනෙට අනුව,
නිබ්බිදාය පෙල වචනය සිංහල පරිවර්තන වචනය කලකිරෙයි,
නිබ්බිදාය කියන්නෙ නොබැදෙයි, නොබැදෙනවා කියන්නෙ දුක්ක නිරොද අරිය සත්‍ය සාහා දුක්ක නිරොද මාර්ග අරිය සත්‍යට,
තන්හාව කියන්නෙ දුක්ක සමුද අරිය සත්‍ය, නිබ්බිදාය = නොබැදෙයි දුක්ක නිරොද අරිය සත්‍ය,
නිබ්බිදාය කියන පෙල වචනය කලකිරෙනවා කිවුවහාම කොහොමද නිරොද අරිය සත්‍ය එන්නෙ,
පෙල වචනය කායෙ කාය අනු සිංහල පරිවර්තනය ශරිර විදියට පරිවර්තනය කරලා,
කාය කියන්නෙ ක්‍රියාව කායෙ කාය අනුපස්සි, ක්‍රියාවලිය බලන්න කියලා තියෙන්නෙ, රාග දෙශ මොහ ක්‍රියාවලිය බලන්න රාග දෙශ මොහ කියන්නෙ දුක්ක සමුදය නොහොත් තාන්හාව,
ශරිරය කියන්නෙත් ක්‍රියාවලියක්, කායෙ කාය අනුපස්සි, නවසිවතිකෙ තියෙන්නෙ ආවාස්තා නවයකදි ශරිරය ක්‍රියාවලිය වෙනස් වෙන විදිය බලන්න,
කාය කියන එක ශරිරය කියලා ගත්තහාම කොහොමද ක්‍රියාවලියක් විස්තර කරන්නෙ,
පෙල වචනය සංකාර වැදගත්ම පෙල වචනයක් චතු අරිය සත්‍ය පරිචචසමුප්පාදය විග්ග්‍රාහයෙ දෙවනි වචනය, අවිද්‍යාව හෙතුවෙන් සංකාර,
සංකාර වලට සිංහල අර්තය දිලා තියෙන්නෙ සංස්කාර කියලා,
අවිද්‍යාව හෙතුවෙන් සංකාර කිවුවහාම, පින් පවු ද්‍යාන සංකාර , කාය වචි මනො සංකාර, අවිද්‍යාව හෙතුවෙන් එකතු කරනවා, සංකාර කරනවා කියන්නෙ එකතු කරන එකට,
සංස්කාර කියන්නෙ වෙනස් කරනවා සංස්කරනය කරනවා,
අවිද්‍යාව හෙතුවෙන් සංකාර කරනවා, සංකාර = එකතු කරනවා, දුක්ක සමුදය තන්හාව,
අනිචච පෙල වචනය, සිංහල පරිවර්තනය අනිත්‍ය සාහා තවත් ත්‍රිපිටක පරිවර්තන වල අනිස,
අනිච්ච කියන්නෙ උදය වැය දැනුමට, උදය වැය විස්තර කරලා තියෙන්නෙ පටිචචසමුප්පාදෙ උදා විම සාහා වැය විම නොහොත් නිරොදෙ,
අනිච්ච විස්තර කරලා තියෙන්නෙ අනිච්චන් කයට්ටෙන, සබ්බෙ සංකාරා අනිච්චාති, සබ්බෙ සංකාර අට්ටියති හාරයති ජිගුච්චති,
අනිච්ච වල සිංහල අර්තය අනිස, අනිස = නුසුදුසුයි සුදුසු නැ, දුක්ක සමුදය තන්හාව අනිසි, තන්හාව දුක්ක සමුදය, තන්හාව අනිසි, තන්හාව අනිසි සුදුසු නැ,
අනත්ත, අනත්තන් ආසාරකට්ටෙනාති, ආසාර අර්තයෙන් අනත්තයි,
ඔය වගෙ ගොඩක් අර්ත විපරිත කරලා තමයි සිංහල සාහා අනෙකුත් විස්තර කරපුවා තියෙන්නෙ, කොහොමද චතුඅරිය සත්‍ය පටිචචසමුප්පාදය පිලිබද අවබොදයක් ගන්නද,
ගිරවෙක් වගෙ වචන ටිකක් කියවන්න පුලුවන්,
අපිට තෙරුම් ගන්න තියෙන්නෙ පටිචචසමුප්පාදය, පටිචචසමුප්පාදය කියන්නෙ දුක්ක සමුදය අරිය සත්‍ය සාහා දුක්ක නිරොද අරිය සත්‍ය විග්ග්‍රාහා කරපු දර්ම නියාය,
මෙහෙම දෙකුත් තියෙනවා හිතන්න පුලුවන් වෙන්නත් ඔන,
සොයිසා පරිවර්තනය කියන්න මොකක්ද, කොහෙ එකක්ද?
වෙන රටවල් වල කලපු ඉන්ග්ලිශ් ට්‍රාන්ස්ලේශන් කරල තියෙන්නෙත්, ඔය කියන සොයිස පරිවර්තනයට අනුවද?
------
Post added on Jun 10, 2024 at 10:55 AM