ඔය කියන අවුල් ටික අනිත් ට්‍රාන්ස්ලේශන් වල තියෙනවද?...මියන්මාර, බුරුමෙ තියෙන, සින්හල නොවන..පාලියෙන් ඉන්ග්ලිශ් වලට ට්‍රන්ස්ලෙට් කරපු ඒව?
------ Post added on Jun 9, 2024 at 5:59 AM
පාලි පෙල දාහාම සිංහලට පරිවර්තනය කරනකොට අර්ත අරන් තියෙන්නෙ, english පරිවර්තන වලින් ඔය සොයිසා පරිවර්තන, පාලි ටෙක්ස්ට් සොසයිටි වලින් කරපු එවාගෙන්, english එවාට අර්ත අරන් තියෙන්නෙ සංස්කෘත සාහා හින්දු වලින් ඉතින් සංපුරන අර්ත විපරිත වෙලා අර්ත අනර්ත වෙලා නිකන් වචන ටිකක් කියවගෙන යනවා කිසිම වැටහිමක් නැ අවබොද මාත්‍රයක් නැ,
අනිචච වලට සිංහල පරිවර්තනයෙදි අනිත්‍ය කරලා තියෙන්නෙ english පරිවර්තනෙ සොයිසා පරිවර්තනෙට අනුව,
නිබ්බිදාය පෙල වචනය සිංහල පරිවර්තන වචනය කලකිරෙයි,
නිබ්බිදාය කියන්නෙ නොබැදෙයි, නොබැදෙනවා කියන්නෙ දුක්ක නිරොද අරිය සත්‍ය සාහා දුක්ක නිරොද මාර්ග අරිය සත්‍යට,
තන්හාව කියන්නෙ දුක්ක සමුද අරිය සත්‍ය, නිබ්බිදාය = නොබැදෙයි දුක්ක නිරොද අරිය සත්‍ය,
නිබ්බිදාය කියන පෙල වචනය කලකිරෙනවා කිවුවහාම කොහොමද නිරොද අරිය සත්‍ය එන්නෙ,
පෙල වචනය කායෙ කාය අනු සිංහල පරිවර්තනය ශරිර විදියට පරිවර්තනය කරලා,
කාය කියන්නෙ ක්‍රියාව කායෙ කාය අනුපස්සි, ක්‍රියාවලිය බලන්න කියලා තියෙන්නෙ, රාග දෙශ මොහ ක්‍රියාවලිය බලන්න රාග දෙශ මොහ කියන්නෙ දුක්ක සමුදය නොහොත් තාන්හාව,
ශරිරය කියන්නෙත් ක්‍රියාවලියක්, කායෙ කාය අනුපස්සි, නවසිවතිකෙ තියෙන්නෙ ආවාස්තා නවයකදි ශරිරය ක්‍රියාවලිය වෙනස් වෙන විදිය බලන්න,
කාය කියන එක ශරිරය කියලා ගත්තහාම කොහොමද ක්‍රියාවලියක් විස්තර කරන්නෙ,
පෙල වචනය සංකාර වැදගත්ම පෙල වචනයක් චතු අරිය සත්‍ය පරිචචසමුප්පාදය විග්ග්‍රාහයෙ දෙවනි වචනය, අවිද්‍යාව හෙතුවෙන් සංකාර,
සංකාර වලට සිංහල අර්තය දිලා තියෙන්නෙ සංස්කාර කියලා,
අවිද්‍යාව හෙතුවෙන් සංකාර කිවුවහාම, පින් පවු ද්‍යාන සංකාර , කාය වචි මනො සංකාර, අවිද්‍යාව හෙතුවෙන් එකතු කරනවා, සංකාර කරනවා කියන්නෙ එකතු කරන එකට,
සංස්කාර කියන්නෙ වෙනස් කරනවා සංස්කරනය කරනවා,
අවිද්‍යාව හෙතුවෙන් සංකාර කරනවා, සංකාර = එකතු කරනවා, දුක්ක සමුදය තන්හාව,
අනිචච පෙල වචනය, සිංහල පරිවර්තනය අනිත්‍ය සාහා තවත් ත්‍රිපිටක පරිවර්තන වල අනිස,
අනිච්ච කියන්නෙ උදය වැය දැනුමට, උදය වැය විස්තර කරලා තියෙන්නෙ පටිචචසමුප්පාදෙ උදා විම සාහා වැය විම නොහොත් නිරොදෙ,
අනිච්ච විස්තර කරලා තියෙන්නෙ අනිච්චන් කයට්ටෙන, සබ්බෙ සංකාරා අනිච්චාති, සබ්බෙ සංකාර අට්ටියති හාරයති ජිගුච්චති,
අනිච්ච වල සිංහල අර්තය අනිස, අනිස = නුසුදුසුයි සුදුසු නැ, දුක්ක සමුදය තන්හාව අනිසි, තන්හාව දුක්ක සමුදය, තන්හාව අනිසි, තන්හාව අනිසි සුදුසු නැ,
අනත්ත, අනත්තන් ආසාරකට්ටෙනාති, ආසාර අර්තයෙන් අනත්තයි,
ඔය වගෙ ගොඩක් අර්ත විපරිත කරලා තමයි සිංහල සාහා අනෙකුත් විස්තර කරපුවා තියෙන්නෙ, කොහොමද චතුඅරිය සත්‍ය පටිචචසමුප්පාදය පිලිබද අවබොදයක් ගන්නද,
ගිරවෙක් වගෙ වචන ටිකක් කියවන්න පුලුවන්,
අපිට තෙරුම් ගන්න තියෙන්නෙ පටිචචසමුප්පාදය, පටිචචසමුප්පාදය කියන්නෙ දුක්ක සමුදය අරිය සත්‍ය සාහා දුක්ක නිරොද අරිය සත්‍ය විග්ග්‍රාහා කරපු දර්ම නියාය,
මෙහෙම දෙකුත් තියෙනවා හිතන්න පුලුවන් වෙන්නත් ඔන,