ඇති ව පැවත නැතිවීම....!

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    මට තේරෙන හැටියටනම් ඔතන අභය හමුදුරුවො වගේම ඔබතුමාත් වැරදියි. ත්‍රිකෝණය කියන්නෙත් සංකාරම තමයි ඒකත් අනිච්චයි. ඕව ඔක්කොම අනිච්චයි, ත්‍රිකෝණය කියන්නෙ නිච්ච වෙච්ච සම්මුතියක් නෙමෙයි.

    ත්‍රිකෝනය කියන සම්මුති දර්මය ගොඩ නැගෙන සිත නම් පරමාර්තයි, අනිච්චයි.

    තිකොනය, සහ, මේසයක් කියන්නෙ, යම්කිසි පරමාර්ත් දර්මවල, අවිජ්ජව නිසා සිතෙන් වුන විද්යමා වු සම්මුතියක් අරෙන්න, පරමාර්තයක් වෙන්නෙ නැ...තව ටිකක් කල්පනා කරොත් තේරෙයි මොකක්ද කියන්නෙ කියල...සම්මුතිය සහ සම්මුතිය-ගොඩනැගෙන සිත දෙකක්...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    සම්මුතිය-ගොඩනැගෙන සිත කියන්නේ මොකක්ද? ඔන්න ඕක හරියට හොයා ගත්තොත් ඔබතුමාට තේරෙයි.
     
    • Like
    Reactions: lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    සම්මුතිය-ගොඩනැගෙන සිත කියන්නේ මොකක්ද? ඔන්න ඕක හරියට හොයා ගත්තොත් ඔබතුමාට තේරෙයි.

    ඔබතුමා, මේක මේසයක් කියල මට පෙන්නුවොත්...මම මේ මේසයක් කියල හදුන ගන්නෙ සිත්කින් නෙ...අන්න ඒ සිත, පරමාර්තයි, ඇනිච්චයි..

    ඔන්න ඔය පරමාර්ත වු, අනිච්ච වුන සිතෙන් අවිජ්ජව නිසා සන්නා විපල්ලාසයෙන් හදුනා ගත්ත මේසය, පරමාර්ත දර්මතාවයක් නෙවේ..සම්මුතියක් විතරයි...සම්මුතියක ත්‍රිලක්ශනයක් කතා කරන්න බැ..
    ------ Post added on Jun 15, 2024 at 10:25 AM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    802
    1,093
    93
    හැමෝම ටිකක් එක කතාව කියනවත් වගෙ 🤔😁
    එහෙම නම් ඇතිව පැවත නැති වීමක් ගැන කියන්න පුළුවන් ද? 🤔
     
    හරි ඔය හැමෝම කියන/දන්න දේ නෙ. නමුත් ඔබතුමා ඔය තවමත් "මම මේ මේසයක් කියල හදුන ගන්නෙ සිත්කින් නෙ" කියල කියන්නෙ ඔය කියන සිත කරන දෙයක්නෙ. මම අහන්නෙ ඔතන සිත කිවේවෙ මොකක්ද කියල.

    මගෙ දැනුම් මට්ටමෙන්, ඕක පුළුවන්ද, බැරිද කියන්න බෑ නිපුන් මහත්තය, නමුත් ඕක ලක්ෂණයක් කියල ගත්තොත් වැඩේ හරි නේද? ඒ කියන්නෙ, ඇතිව පැවත නැති වීමක් කියන්නෙ ලක්ෂණයක් කියන කතාව තුල නිරීක්ෂකයෙක් නෑ කියන තැන ඉඳන් බැලුවොත්?
    ------ Post added on Jun 15, 2024 at 10:59 AM
     
    • Like
    Reactions: lankalk

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    හැමෝම ටිකක් එක කතාව කියනවත් වගෙ 🤔😁
    එහෙම නම් ඇතිව පැවත නැති වීමක් ගැන කියන්න පුළුවන් ද? 🤔
    ඔබ මතු කරන කරුන හොදයි,

    ඇතිව පැවත නැති විමකදි, ප්‍රශ්නය ඇයි දෙයක් ඇති වෙන්නෙ මොකක්ද ඇති වෙන්න හෙතුව කියන දෙ, එ වගෙම එ ඇතිවෙන දෙය හොද දෙයක්ද කියන දෙ බලන්න ඔන,

    මෙ විශ්වය කියන්නෙ පැවැත්මකට නිර්මානය වෙච්ච ක්‍රියාවලියක්, පැවැත්ම හදන සිස්ටම් එක ස්තිරයි එක වෙනස් වෙන සිස්ටම් එකක් නෙවෙයි, අපි දන්නෙ නැ පෙන්නෙ නැ හෙතු එකතු වෙවි පැවැත්ම හදනවා,

    හෙතු එකතු වෙවි පැවැත්ම හදනවා, පැවැත්ම හදන හෙතු එකතු උන් නැත්තන් පැවැත්මක් නැ,

    අපි කාතා කරන ඇතිව පැවත නැති විම කාතා කරන්නෙ බයි ප්‍රඩක්ට් ගැන, ප්‍රඩක්ට් එක නිර්මානය කරන හෙතුවලට සිස්ටම් එකට ඇතිව පැවත නැති විම වලන්ගු නැත,

    විශ්වය කියන්නෙ සිස්ටම් එකක් සරලව කිවුවොත් නොනවතින ක්‍රියාවලියක්,

    විශ්වය කියන්නෙ electronic රෙසනස් සිස්ටම් එකක්, එ සිස්ටම් එක කලින් තිබ්බෙ නැතුව කොහොමද ඇති උනෙ කියන්න පුලුවන් දෙයක් නෙවෙයි, මොකද එහෙම නම් අවකාශය කලින් තිබ්බෙ නැතුව ඇති උනෙ කොහොමද ප්‍රශ්නයට එනවා, එසෙ නම් කවුරු හරි විස්තර කරන්න ඔන අවකාශය නිර්මානය උන ආකාරය, පවතින ආකාරය,
     
    nipund

    Well-known member
  • May 17, 2007
    802
    1,093
    93
    හරි ඔය හැමෝම කියන/දන්න දේ නෙ. නමුත් ඔබතුමා ඔය තවමත් "මම මේ මේසයක් කියල හදුන ගන්නෙ සිත්කින් නෙ" කියල කියන්නෙ ඔය කියන සිත කරන දෙයක්නෙ. මම අහන්නෙ ඔතන සිත කිවේවෙ මොකක්ද කියල.

    මගෙ දැනුම් මට්ටමෙන්, ඕක පුළුවන්ද, බැරිද කියන්න බෑ නිපුන් මහත්තය, නමුත් ඕක ලක්ෂණයක් කියල ගත්තොත් වැඩේ හරි නේද? ඒ කියන්නෙ, ඇතිව පැවත නැති වීමක් කියන්නෙ ලක්ෂණයක් කියන කතාව තුල නිරීක්ෂකයෙක් නෑ කියන තැන ඉඳන් බැලුවොත්?
    ------ Post added on Jun 15, 2024 at 10:59 AM
    මෙහෙම දෙයක් කියන්න හැදුවෙ (කාලය ගැන උත්තරය මත)

    ගෙදරක foundation එක අවුල් නම් අපිට බිත්ති ගැන තර්ක කරන්න පුළුවන් ද?
    කාලය ගැන කෙනෙක්ගෙ බොක්කේ අදහස හිස් (අනිත්‍ය ස‍ංඥාව ) එයා ඒක උඩ කතා කීවට එයාටම ඒ කතා ඔක්කොම හිස්.
    මෙ මුලු කතාවම ඔගොල්ලො දුන්න උත්තරය උඩ තියෙන්නේ , උත්තරය බොරුවක් නම් මන් මෙ කියන කතාව වැඩක් නෑ. අපිට අමතක වෙනවා initial assumption එක. මෙතැන දි ඔයාගෙ උත්තරය. 🙂

    ඔබ මතු කරන කරුන හොදයි,

    ඇතිව පැවත නැති විමකදි, ප්‍රශ්නය ඇයි දෙයක් ඇති වෙන්නෙ මොකක්ද ඇති වෙන්න හෙතුව කියන දෙ, එ වගෙම එ ඇතිවෙන දෙය හොද දෙයක්ද කියන දෙ බලන්න ඔන,

    මෙ විශ්වය කියන්නෙ පැවැත්මකට නිර්මානය වෙච්ච ක්‍රියාවලියක්, පැවැත්ම හදන සිස්ටම් එක ස්තිරයි එක වෙනස් වෙන සිස්ටම් එකක් නෙවෙයි, අපි දන්නෙ නැ පෙන්නෙ නැ හෙතු එකතු වෙවි පැවැත්ම හදනවා,

    හෙතු එකතු වෙවි පැවැත්ම හදනවා, පැවැත්ම හදන හෙතු එකතු උන් නැත්තන් පැවැත්මක් නැ,

    අපි කාතා කරන ඇතිව පැවත නැති විම කාතා කරන්නෙ බයි ප්‍රඩක්ට් ගැන, ප්‍රඩක්ට් එක නිර්මානය කරන හෙතුවලට සිස්ටම් එකට ඇතිව පැවත නැති විම වලන්ගු නැත,

    විශ්වය කියන්නෙ සිස්ටම් එකක් සරලව කිවුවොත් නොනවතින ක්‍රියාවලියක්,

    විශ්වය කියන්නෙ electronic රෙසනස් සිස්ටම් එකක්, එ සිස්ටම් එක කලින් තිබ්බෙ නැතුව කොහොමද ඇති උනෙ කියන්න පුලුවන් දෙයක් නෙවෙයි, මොකද එහෙම නම් අවකාශය කලින් තිබ්බෙ නැතුව ඇති උනෙ කොහොමද ප්‍රශ්නයට එනවා, එසෙ නම් කවුරු හරි විස්තර කරන්න ඔන අවකාශය නිර්මානය උන ආකාරය, පවතින ආකාරය,
    ඔබතුමාගෙ කාලය හා අවකාශය ගැන අදහස ඇත කියලා නේද ?
    ------ Post added on Jun 15, 2024 at 5:42 PM
     
    • Like
    Reactions: Blair Solari

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මෙහෙම දෙයක් කියන්න හැදුවෙ (කාලය ගැන උත්තරය මත)

    ගෙදරක foundation එක අවුල් නම් අපිට බිත්ති ගැන තර්ක කරන්න පුළුවන් ද?
    කාලය ගැන කෙනෙක්ගෙ බොක්කේ අදහස හිස් (අනිත්‍ය ස‍ංඥාව ) එයා ඒක උඩ කතා කීවට එයාටම ඒ කතා ඔක්කොම හිස්.
    මෙ මුලු කතාවම ඔගොල්ලො දුන්න උත්තරය උඩ තියෙන්නේ , උත්තරය බොරුවක් නම් මන් මෙ කියන කතාව වැඩක් නෑ. අපිට අමතක වෙනවා initial assumption එක. මෙතැන දි ඔයාගෙ උත්තරය. 🙂
    අනිත්‍ය ස‍ංඥාව නෙවෙයි අනිච්ච ස‍ංඥාව, අනිසි ස‍ංඥාව,

    දුක්ක සමුදය වෙන්නෙ තන්හාව, සංබන්දය කඩන්න තමයි අනිසි ස‍ංඥාව බාවිතා කරන්න ඔන,

    ඇත නැත නෙවෙයි බලන්න කියලා තියෙන්නෙ හරයක් තියෙනවද නැද්ද කියලා,

    ඔය කිසි දෙයක් අපිට සංබන්ද දෙවල් නෙවෙයි, අපි කරන්නෙ එවා ගැන එකතු කර කර පැවැත්ම හදන එක,
    ------ Post added on Jun 15, 2024 at 5:49 PM
     
    එ උත්තරය මල්7 ට . වචන නම් එච්චර අදාළ නෑ. එයා එක්ක කලින් කතා කරපු දේ එක්ක එයාට පණිවිඩය යම් තාක් දුරට යන්න ඇති සමහර විට.

    හරයක් නැති "යමක් " හමුවෙන වද?
    මෙහෙම අහන්නම් කාලය ඔබතුමා ගෙන් භාහිරව පවතිනවා ද?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    එ උත්තරය මල්7 ට . වචන නම් එච්චර අදාළ නෑ. එයා එක්ක කලින් කතා කරපු දේ එක්ක එයාට පණිවිඩය යම් තාක් දුරට යන්න ඇති සමහර විට.

    හරයක් නැති "යමක් " හමුවෙන වද?
    මෙහෙම අහන්නම් කාලය ඔබතුමා ගෙන් භාහිරව පවතිනවා ද?
    අපිට බාහිරව හො අබ්‍යන්තරව හොදයි වටිනවා සාරායි කියලා ආසාවෙන් බැදෙන්න පුලුවන් දෙවල් තියෙනවද,

    ඔබ කාලය කියලා මතු කරන්නෙ කුමක්ද
     
    nipund

    Well-known member
  • May 17, 2007
    802
    1,093
    93
    අපිට බාහිරව හො අබ්‍යන්තරව හොදයි වටිනවා සාරායි කියලා ආසාවෙන් බැදෙන්න පුලුවන් දෙවල් තියෙනවද,

    ඔබ කාලය කියලා මතු කරන්නෙ කුමක්ද
    වෙලාව ගත වීම.
    මගෙ උත්තරය කාලය යනු වි‍ංඥානයෙ function එකක්. නිරපේක්ෂව පවතින දෙයක් නොවේ.
    මගෙ මතය කියලා ගන්න.
    අසාරයි ඇරෙන්නට වෙන මුකුත් අදහසක් තියෙනවා ද?
    අසාරයි කියලා යමක් හමුවෙලා කියලා හිතෙන්නේ . කාලය තියෙනවා ඒක ආසාරයි? නැත්නම් වෙනස් අදහසක් ද?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    වෙලාව ගත වීම.
    මගෙ උත්තරය කාලය යනු වි‍ංඥානයෙ function එකක්. නිරපේක්ෂව පවතින දෙයක් නොවේ.
    මගෙ මතය කියලා ගන්න.
    අසාරයි ඇරෙන්නට වෙන මුකුත් අදහසක් තියෙනවා ද?
    අසාරයි කියලා යමක් හමුවෙලා කියලා හිතෙන්නේ . කාලය තියෙනවා ඒක ආසාරයි? නැත්නම් වෙනස් අදහසක් ද?
    හොදයි, වෙලාව කියලා තියෙන්නෙ හාදා ගත්ත සංමතයක්, හිරු සදු බබලවමින් ගමන් කිරිම අනුව හාදා ගත්ත සංමතයක්, හිරු සදු බබලවමින් ගමන් කරෙ නැත්තන් ගත වෙන වෙලාවක් සංමත කරගන්න පුලුවන්ද,

    වි‍ංඥානය කියන්නෙ දැනිමට, වි‍ංඥානයෙට හෙතුව සංකාර (එකතු කිරිම),

    එකතු කරලා හාදා ගත්ත දැනිමක් මිස, දැනිමක් කියලා මොකක්ද ගන්න තියෙන්නෙ, රුප දැනිම රුප එකතු කරනවා, ශබ්ද දැනිම ශබ්ද එකතු කරනවා............, ඔවා ඔක්කොම එකතු විතරයි,

    අපිට කිසිම දෙක මෙ ලොකෙ මොහොතක් වත් නවත්තන්න පවත්වන්න බැ, නමුත් අපිට දැනිමක් එනවා එ දැනිම අනුව නවත්වන්න පවත්වන්න ක්‍රියාවලියක් ගොඩ නගනවා,

    ඔබ අයින්ස්ටයින්ගෙ එවත් සමග එකතු කරගත්ත කරුනු ගැලපිමක් කරන්න හදන වග පෙනෙ,
     
    nipund

    Well-known member
  • May 17, 2007
    802
    1,093
    93
    1. නැතත් වෙනවා සියුම් මට්ටමින්
    ගල් ගුහාවක් ඇතුලෙ විතරක් ඉන්න කොට එතකොට කාලය ගත වෙන්නෙ නෑ ?
    2. කලින් කියපු එක වෙනස් කරනවා කාලය යනු සිතෙ ගතියක් කියලා . නැත්නම් ආයෙ වචන පැටලෙනවා.

    අයින්ස්ටයින් විතරක් නෙමේ ගොඩක් අය ඔබත් මමත් ඇතුළුව හා " නොගැලපීමක්" කරන්න හදන්නෙ .
    ඔබතුමා ගෙ මතයේ සාධාරණීකරණය නෙමේ. මතය මොකද්ද කාලය ගැන ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    1. නැතත් වෙනවා සියුම් මට්ටමින්
    ගල් ගුහාවක් ඇතුලෙ විතරක් ඉන්න කොට එතකොට කාලය ගත වෙන්නෙ නෑ ?
    2. කලින් කියපු එක වෙනස් කරනවා කාලය යනු සිතෙ ගතියක් කියලා . නැත්නම් ආයෙ වචන පැටලෙනවා.
    වෙනස පැහැදිලි කරගන්න අපි හදාගෙන තියන එකක් තමා කාලය.
    වගේ එකක් තමා දැන් මගේ ඔලුවෙ තියෙන්නේ.
     
    • Love
    • Like
    Reactions: mastech and nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    හරි ඔය හැමෝම කියන/දන්න දේ නෙ. නමුත් ඔබතුමා ඔය තවමත් "මම මේ මේසයක් කියල හදුන ගන්නෙ සිත්කින් නෙ" කියල කියන්නෙ ඔය කියන සිත කරන දෙයක්නෙ. මම අහන්නෙ ඔතන සිත කිවේවෙ මොකක්ද කියල.

    සිත කියන්නෙ වින්න්යානය...එකත්, ඉතින් පරමාරතයක් නෙ..
    ඒ පරමාර්ත වු වින්යානය, යම්කිසි පර්මාර්ත් දර්ම සකස්වීමක් හදුනාගන්නෙ, මේසයක් කියල...මොකක්ද අවුල දැන් මෙතන?

    මෙහෙම අහන්නම් කාලය ඔබතුමා ගෙන් භාහිරව පවතිනවා ද?

    මේක ඕනෙ නම්, ශුන්යතාවය, පැත්තෙන් වගේ අහන්න, පුලුවන්..."Does time exist by itself?"

    අසාරයි කියලා යමක් හමුවෙලා කියලා හිතෙන්නේ . කාලය තියෙනවා ඒක ආසාරයි? නැත්නම් වෙනස් අදහසක් ද?

    නිවන් දකින මම වගෙ.. :lol:
    ------ Post added on Jun 15, 2024 at 9:14 PM
     
    Last edited:
    • Like
    Reactions: MalSeven and nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    802
    1,093
    93
    මෙහෙම දෙයක් කියන්න හැදුවෙ (කාලය ගැන උත්තරය මත)

    ගෙදරක foundation එක අවුල් නම් අපිට බිත්ති ගැන තර්ක කරන්න පුළුවන් ද?
    කාලය ගැන කෙනෙක්ගෙ බොක්කේ අදහස හිස් (අනිත්‍ය ස‍ංඥාව ) එයා ඒක උඩ කතා කීවට එයාටම ඒ කතා ඔක්කොම හිස්.
    මෙ මුලු කතාවම ඔගොල්ලො දුන්න උත්තරය උඩ තියෙන්නේ , උත්තරය බොරුවක් නම් මන් මෙ කියන කතාව වැඩක් නෑ. අපිට අමතක වෙනවා initial assumption එක. මෙතැන දි ඔයාගෙ උත්තරය. 🙂

    @ek_rosh @හෙළයෙක් මේ වගෙ දෙයක් . කාලය සකස්වීමක් කියලා අවබෝධය එක්ක ඒක උඩ කතා කරන දේවල් අදහස් මත ඇත්තමයි කියලා රදාපවතින්න බැරි වෙනවා.
    කාලය අපෙ fundamental දැනගැනීම් 11 න් 3ක්ම වෙනවනෙ.
    තර්ක විතර්ක කරද්දී අපි යමක් සත්‍ය කියලා අරන්ම තමා කතා කරන්නෙ .මෙ assumptions base එක කුඩු වෙන්න වැදුනාම කතාව නැති වෙනවා.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    1. නැතත් වෙනවා සියුම් මට්ටමින්
    ගල් ගුහාවක් ඇතුලෙ විතරක් ඉන්න කොට එතකොට කාලය ගත වෙන්නෙ නෑ ?
    2. කලින් කියපු එක වෙනස් කරනවා කාලය යනු සිතෙ ගතියක් කියලා . නැත්නම් ආයෙ වචන පැටලෙනවා.

    අයින්ස්ටයින් විතරක් නෙමේ ගොඩක් අය ඔබත් මමත් ඇතුළුව හා " නොගැලපීමක්" කරන්න හදන්නෙ .
    ඔබතුමා ගෙ මතයේ සාධාරණීකරණය නෙමේ. මතය මොකද්ද කාලය ගැන ?
    ඔක මෙ විදියට හිතුවොත් අන්ද අයට හැගෙන විදිය, මොන වගෙ කියයිද,
    සිතෙ ගතියක් කියන එකෙ වැරැද්දක් නැ, මොකද සිතුවිලි දත්ත පරම්පාරාවක් විදියට අතිත වර්තමාන ආනාගත විදියට ප්‍රකාශ කරන්න පුලුවන්,

    කාලය ගැන මතය, කාලය කියලා නැ,
    කාලය කියලා දෙයක් නැ කිවුවොත් ප්‍රශ්න එනවා ද්‍රවය වස්තු එක්ක සම්මත හදාගන්න පුලුවන්, කාලය සම්මතව පනවන්න පුලුවන්,

    මෙහෙම කියන්නම් පැවැත්ම කියන එක සම්මත කාලය හා සම්බන්දව ප්‍රකාශකරන එක පිලිගන්නෙ නැ,
     
    • Like
    Reactions: nipund and MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සිත කියන්නෙ වින්න්යානය...එකත්, ඉතින් පරමාරතයක් නෙ..
    ඒ පරමාර්ත වු වින්යානය, යම්කිසි පර්මාර්ත් දර්ම සකස්වීමක් හදුනාගන්නෙ, මේසයක් කියල...මොකක්ද අවුල දැන් මෙතන?
    මට ඇත්තටම දැනගන්න ඕනි රෝෂ් මහත්තය ඔබතුමා හිත කියල අදහස් කරන්නෙ මොකක්ද කියල. දැන් ඔබතුමා මේ reply එකේ කියනව හිත කියන්නෙ විඥානය කියල, එහෙනම් ඔබතුමා කියන විදියට, රූපය, වේදනාව, සංඥාව, සහ සංකාරය සිත නොවී විඥානය විතරක් සිත වෙනවද?
    මේක ඕනෙ නම්, ශුන්යතාවය, පැත්තෙන් වගේ අහන්න, පුලුවන්..."Does time exist by itself?"
    ඇති ව පැවත නැතිවීම ලක්ෂණයක් විතරයි කියල ගත්තොත් මේකටත් පිළිතුර හමුවෙනව මගෙ හිතේ

    මෙහෙම දෙයක් කියන්න හැදුවෙ (කාලය ගැන උත්තරය මත)

    ගෙදරක foundation එක අවුල් නම් අපිට බිත්ති ගැන තර්ක කරන්න පුළුවන් ද?
    කාලය ගැන කෙනෙක්ගෙ බොක්කේ අදහස හිස් (අනිත්‍ය ස‍ංඥාව ) එයා ඒක උඩ කතා කීවට එයාටම ඒ කතා ඔක්කොම හිස්.
    මෙ මුලු කතාවම ඔගොල්ලො දුන්න උත්තරය උඩ තියෙන්නේ , උත්තරය බොරුවක් නම් මන් මෙ කියන කතාව වැඩක් නෑ. අපිට අමතක වෙනවා initial assumption එක. මෙතැන දි ඔයාගෙ උත්තරය. 🙂
    මම කියන්න හැදුවෙ මෙන්න මෙහෙම දෙයක් නිපුන් මහත්තය, අපි කිව්ව උත්තරය (සමස්තයක් වශයෙන්) කාලය සාපේක්ෂයි කියන තැනටනෙ ආවෙ, සාපේක්ෂ දෙයක් කතා කරනව නම් observer බැහැර කරන්න බැහැ.
    දැන් ඇති ව පැවත නැතිවීම කියන එකට observer කෙනෙක් දැම්මහම වෙන ප්‍රශ්නයත් ඕකමයි. ඒ කියන්නෙ simply ගත්තොත් ඔබතුමාට යමක් "ඇති ව පැවත නැතිවීම" ට ගිය කාලය කියල එන හැගීම මට යමක් "ඇති ව පැවත නැතිවීම" ට ගිය කාලයට එන හැගීමට වඩා වෙනස්, නමුත් ඔතනින් ඔබතුමාත් මමත් ඔතනින් ඉවත් කලොත් "ඇති ව පැවත නැතිවීම" කියන්නෙ හුදු ලක්ෂණයක් විතරයි. සතර මහා භූත වල ඔය කියන ලක්ෂණය තියෙනෙව, මම හිතන්නෙ බුදුන් දේශනා කලේ ඔන්න් ඕක. හරියට ශක්තිමත් බව කියන්නෙ foundation එකේ ලක්ෂණයක් නමුත් foundation එක නෙමෙයි වගෙ.

    එහෙම නම් අපි සාපේක්ෂ වූ කාලය තුලින් ඕක define කරන එක වැරදියි. foundation එකත් බිත්තිත් ශක්තිමත් වෙන්න පුළුවන් නමුත් foundation එකත් බිත්තිත් කියන්නෙ ශක්තිමත් බව නෙමෙයි. වෙන වචන වලින් කියනවනම්. අපේ උත්තරය බොරුවක් වුනත් නැතත් කාලය කියන එක සහ "ඇති ව පැවත නැතිවීම "කියන ලක්ෂණය අතර සම්බන්ධයක් නැහැ, එකක් සම්මුතියක් අනික ලක්ෂණයක්.
    ------ Post added on Jun 16, 2024 at 4:12 AM
     
    Last edited:
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    802
    1,093
    93
    ඔක මෙ විදියට හිතුවොත් අන්ද අයට හැගෙන විදිය, මොන වගෙ කියයිද,
    සිතෙ ගතියක් කියන එකෙ වැරැද්දක් නැ, මොකද සිතුවිලි දත්ත පරම්පාරාවක් විදියට අතිත වර්තමාන ආනාගත විදියට ප්‍රකාශ කරන්න පුලුවන්,

    කාලය ගැන මතය, කාලය කියලා නැ,
    කාලය කියලා දෙයක් නැ කිවුවොත් ප්‍රශ්න එනවා ද්‍රවය වස්තු එක්ක සම්මත හදාගන්න පුලුවන්, කාලය සම්මතව පනවන්න පුලුවන්,

    මෙහෙම කියන්නම් පැවැත්ම කියන එක සම්මත කාලය හා සම්බන්දව ප්‍රකාශකරන එක පිලිගන්නෙ නැ,
    ඒක තමා ඇහැව්වෙ 🙂

    මට ඇත්තටම දැනගන්න ඕනි රෝෂ් මහත්තය ඔබතුමා හිත කියල අදහස් කරන්නෙ මොකක්ද කියල. දැන් ඔබතුමා මේ reply එකේ කියනව හිත කියන්නෙ විඥානය කියල, එහෙනම් ඔබතුමා කියන විදියට, රූපය, වේදනාව, සංඥාව, සහ සංකාරය සිත නොවී විඥානය විතරක් සිත වෙනවද?

    ඇති ව පැවත නැතිවීම ලක්ෂණයක් විතරයි කියල ගත්තොත් මේකටත් පිළිතුර හමුවෙනව මගෙ හිතේ

    මම කියන්න හැදුවෙ මෙන්න මෙහෙම දෙයක් නිපුන් මහත්තය, අපි කිව්ව උත්තරය (සමස්තයක් වශයෙන්) කාලය සාපේක්ෂයි කියන තැනටනෙ ආවෙ, සාපේක්ෂ දෙයක් කතා කරනව නම් observer බැහැර කරන්න බැහැ.
    දැන් ඇති ව පැවත නැතිවීම කියන එකට observer කෙනෙක් දැම්මහම වෙන ප්‍රශ්නයත් ඕකමයි. ඒ කියන්නෙ simply ගත්තොත් ඔබතුමාට යමක් "ඇති ව පැවත නැතිවීම" ට ගිය කාලය කියල එන හැගීම මට යමක් "ඇති ව පැවත නැතිවීම" ට ගිය කාලයට එන හැගීමට වඩා වෙනස්, නමුත් ඔතනින් ඔබතුමාත් මමත් ඔතනින් ඉවත් කලොත් "ඇති ව පැවත නැතිවීම" කියන්නෙ හුදු ලක්ෂණයක් විතරයි. සතර මහා භූත වල ඔය කියන ලක්ෂණය තියෙනෙව, මම හිතන්නෙ බුදුන් දේශනා කලේ ඔන්න් ඕක. හරියට ශක්තිමත් බව කියන්නෙ foundation එකේ ලක්ෂණයක් නමුත් foundation එක නෙමෙයි වගෙ.

    එහෙම නම් අපි සාපේක්ෂ වූ කාලය තුලින් ඕක define කරන එක වැරදියි. foundation එකත් බිත්තිත් ශක්තිමත් වෙන්න පුළුවන් නමුත් foundation එකත් බිත්තිත් කියන්නෙ ශක්තිමත් බව නෙමෙයි. වෙන වචන වලින් කියනවනම්. අපේ උත්තරය බොරුවක් වුනත් නැතත් කාලය කියන එක සහ "ඇති ව පැවත නැතිවීම "කියන ලක්ෂණය අතර සම්බන්ධයක් නැහැ, එකක් සම්මුතියක් අනික ලක්ෂණයක්.
    ------ Post added on Jun 16, 2024 at 4:12 AM
    ඔතනදි event එකයි observer දෙකට කඩලා තියෙන්නේ . ඒත් එහෙම ගලවන්න බෑ නිකම් ප‍ංචස්කන්ධයෙන් ස‍ංඥාව වෙනම ගත්තොත් මෙහෙම කියනවා වගෙ දෙයක් .
    ඇත්තටම මම කියන්නේ ලක්ශනයක් . 11 කියවලා ඇතිනෙ අතීත ,අනාගත ,වර්තමාන ,සියුම් ,ඝන, ප්‍රනීත ,හීන, ළග,දුර,බාහිර ,අභ්‍යන්තර .
    ඔය 11න් නෙ ලෝකය , 11 පලවෙනි තුන කාලය , සියුම් ඝණ, ලග දුර තමා අවකාශය .
    බාහිර ලෝකය අභ්‍යන්තර =මම
    කාලය හා මම දෙකම එකම ක්‍රමය වැඩ කරන්නෙ. 11ම තියෙනවා තියෙන කොට අඩු වැඩි වශයෙන් . ප්‍රමුඛ වෙන්නෙ එකක්
    ------ Post added on Jun 16, 2024 at 8:06 AM