ඇති ව පැවත නැතිවීම....!

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙන්න මෙතන තමයි මහත්තයො, ඔබතුමා පටලගන්නෙ....ඔබතුමා මෙතන සම්මුතියයි, සම්මුතිය දරන සිතයි එකක් කියල ගන්නව...ඊට පස්සෙ, සම්මුතිය දරන සිතේ ලක්ශන සම්මුතියෙ තියෙනෙව කියල උපකල්පන කරනව...

    සම්මුතියෙ තියෙන්නෙ, සම්මුතියෙ ලක්ශන, සිතක ලක්ශන නෙවේ...සම්මුතිය දරන සිතේ තියෙන්නෙ, සිතක ලක්ශන මිසක්, සම්මුතියෙ ලක්ශන නෙවේ..

    ඔබතුමාට, සම්මුතියයි, ඔය සම්මුතිය දරන සිතයි දෙකක් කියල පේන්නෙ නැති ද?
    ඔය දෙක එකක් කියනව නෙමෙයි රෝෂ් මහහ්ත්ය, ඔය දෙක, එකක් අනිකෙන් ස්වායක්ත නෑ කියල කියන්නෙ. ඒ කිව්වෙ ඔය ත්‍රිකෝණය කියන සම්මුතිය මනුෂ්‍ය හිතකට ත්‍රිකෝණයක් වුනාට, වෙන හිතකට ඕක වෙනමම සම්මුතියක්. ඔබතුමයි, අභය හාමුදුරුවොයි දෙන්නම හිතන් ඉන්නෙ හැමදෙයින්ම ස්වායක්ත ත්‍රිකෝණය කියල එකක් තියෙනව කියල. නිකං හිතල බලන්න එහෙම වෙන්න පුලුවන්ද කියලා.

    Additionally:
    වෙන හිතක් ඕනි නෑ, ඔබතුමාවම උදාහරණයකට ගන්නකො, ඔය ත්‍රිකෝණය කියන සම්මුතිය දැනගන්න කලින් ඔබතුමාට ඔහොම පාද තුනකට තිබුනෙ වෙන සම්මුතියක් නෙමෙයිද? ඒත් තිබුනේ ත්‍රිකෝණයමද?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,299
    2,150

    ඒක හරි, ස්වායත්ත නැ...ස්වායත්ත නොවුන පලියට දෙකම එක වෙන්නෙ නැ.. ඔතන ස්වායත්ත කියල හිතෙන්නෙම, ත්‍රිකෝනයක්, දෙයක් වගේ ගන්න ගියාම...දෙයක් උන ගමන්ම..එක සිතේ ද, පිටතද කියන අවස්තාවට වැටෙනව...

    සරල උදාහරනයක් ගන්න...

    අපි ගමු ත්‍රිකෝනයට පාද තුනයි කියන සම්මුතිය...අපි හිතමු, ඔය සම්මුතිය කෙනෙක් දරන්නෙ, රුප, හරහ සිතට යනව වගේ, පරිගනකයකට යම්කිසි විදිහකට දෙනව, දත්තයක් විදිහට...පරිගනයක ඕක දරන්නෙ කොහොමද? 5v හා 0v කියන බිට්ස් වලින් තියෙන්නෙ කියල හිතන්න.

    දැන් සම්මුතිය මොකක්ද? "ත්‍රිකොනයට පාද තුනයි"
    පරිගනකයේ ඔය සම්මුතිය දරන්නෙ මොන විදිහටද? 5v සහ 0 v විදිහට ( චිත්ත, චයිතසික, වින්නාන වගේ සිතෙ නම් )

    ඔය දෙක වෙනස් කියල අයෙත් අමුතුවෙන් කියන්න ඕනෙ නැ..එකක් සම්මුතියක්, අනික, වොල්ටේජ් ටිකක්

    දැන් ඔය දෙක ස්වායත්ත නැ...සම්මුතිය නැතිව, සම්මුතිය දරාගනීමක් කතා කරන්න බැනෙ කොහොමත්

    දැන් ඔතන වොල්ටේජ් දෙකටම තියෙන ලක්ශනයක් තමයි, ඒ දෙකම, +/- 0.5්v අඩු වැඩි වෙවී තමයි තියෙන්නෙ, හැම තප්පරයක් පාසා..

    දැන් ඔය දාරාගැනීමෙ කොටසේ තියෙන වෙනස් වීමෙ ලක්ශනය, ඔය දරාගත්ත සම්මුතියට තියෙනවද?
    එහෙම නැති නම්, ඔය දාරාගැනීමෙ ක්‍රියාවලියේ තිබෙන වෙනස් වීමෙ ලක්ශනය නිසා, ත්‍රිකෝනයට පාද තුනයි කියන සම්මුතිය යම්කිසි වෙනස් වීමකට භාජනය වෙනවද?
     
    දෙකම එකක් කියල මම claim කලේ නැහැ රෝෂ් මහත්තය. එකක් නැතිව අනික ගැන කතා කිරීමත් ඵලක් නෑ කියල කියන්නෙ. ඒක හරියට අඳුර නැතිව ආලෝකය ගැන කතා කරනව වගෙ.... definition එකෙන්ම null and void වෙල.

    ඔබතුමා ඔය 5v හා 0v අරන් කතා කරන්නෙ දෙයක් store වෙන විදිය. store වෙනව කියන්නෙ එකක්, දරනව කියන්නෙ තව එකක්. ඔබතුමාට සම්මුතියක් දත්ත හැටියට කවුරුත් නොදැන අවුරුදු දහස් ගණනක් මෙහෙම store කරල තියන්න පුළුවන්, ඒ කාරණාව මේකට කොහෙත් ම අදාළ නෑ. ඔය 5v හා 0v කිසිම වැඩක් නැහැනෙ එකෙන් එන අදහස දරන්න හිතක් නැතුව. අනික් වැදගත්ම දේ තමයි ඔය 5v හා 0v විදියට තියෙන ඔය store වෙල තියෙන සම්මුතිය ඔබතුමා කොහොමද හරියටම කියන්නෙ පස්සෙ ත්‍රිකෝණය කියන සම්මුතියටම interpret වෙනව කියල?? ඒක කියවන පරිගනයකයට සාපේක්ෂයිනෙ.

    දැන් ඔය දාරාගැනීමෙ කොටසේ තියෙන වෙනස් වීමෙ ලක්ශනය, ඔය දරාගත්ත සම්මුතියට තියෙනවද? - අදාල නැහැ මොකද ඔය තියෙන්නෙ store වෙල තියෙන සම්මුතියට කිසිසේත්ම අදාළ නැති දෙයක්.

    එහෙම නැති නම්, ඔය දාරාගැනීමෙ ක්‍රියාවලියේ තිබෙන වෙනස් වීමෙ ලක්ශනය නිසා, ත්‍රිකෝනයට පාද තුනයි කියන සම්මුතිය යම්කිසි වෙනස් වීමකට භාජනය වෙනවද? - වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ඒක interpret කරන system එකට සාපේක්ෂයිනෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,299
    2,150
    113
    දෙකම එකක් කියල මම claim කලේ නැහැ රෝෂ් මහත්තය. එකක් නැතිව අනික ගැන කතා කිරීමත් ඵලක් නෑ කියල කියන්නෙ. ඒක හරියට අඳුර නැතිව ආලෝකය ගැන කතා කරනව වගෙ.... definition එකෙන්ම null and void වෙල.

    හරි, ඔබතුමා, ඔය දෙකම සිතේ තියෙනවද?, එකක ලක්ශනය අනෙක් එකට එනව කියල කොහොමද පෙන්නන්නෙ? කොටින්ම, ඔබතුමා ඔය දෙක කියල මොකක්ද අදහස් කරන්නෙ, ඔබතුමාගෙ පැත්තෙන්.

    ඔබතුමා ඔය 5v හා 0v අරන් කතා කරන්නෙ දෙයක් store වෙන විදිය. store වෙනව කියන්නෙ එකක්, දරනව කියන්නෙ තව එකක්. ඔබතුමාට සම්මුතියක් දත්ත හැටියට කවුරුත් නොදැන අවුරුදු දහස් ගණනක් මෙහෙම store කරල තියන්න පුළුවන්, ඒ කාරණාව මේකට කොහෙත් ම අදාළ නෑ. ඔය 5v හා 0v කිසිම වැඩක් නැහැනෙ එකෙන් එන අදහස දරන්න හිතක් නැතුව. අනික් වැදගත්ම දේ තමයි ඔය 5v හා 0v විදියට තියෙන ඔය store වෙල තියෙන සම්මුතිය ඔබතුමා කොහොමද හරියටම කියන්නෙ පස්සෙ ත්‍රිකෝණය කියන සම්මුතියටම interpret වෙනව කියල?? ඒක කියවන පරිගනයකයට සාපේක්ෂයිනෙ.

    දැන් ඔය දාරාගැනීමෙ කොටසේ තියෙන වෙනස් වීමෙ ලක්ශනය, ඔය දරාගත්ත සම්මුතියට තියෙනවද? - අදාල නැහැ මොකද ඔය තියෙන්නෙ store වෙල තියෙන සම්මුතියට කිසිසේත්ම අදාළ නැති දෙයක්.

    එහෙම නැති නම්, ඔය දාරාගැනීමෙ ක්‍රියාවලියේ තිබෙන වෙනස් වීමෙ ලක්ශනය නිසා, ත්‍රිකෝනයට පාද තුනයි කියන සම්මුතිය යම්කිසි වෙනස් වීමකට භාජනය වෙනවද? - වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ඒක interpret කරන system එකට සාපේක්ෂයිනෙ.

    නැ මෙතන, store කිරිමක් නෙවේ, හදුනා ගැනීමෙ ක්‍රියාවලිය, සිතේ වෙන විදිහට...

    අපි ගත්තොත්, ත්‍රිකෝනයක් දකිනව..

    1. ඇත්තට දකින්නෙ මොකක්ද, යම්කිසි ක්‍රමයකට සකස් උන වර්න..
    2. හදුනාගන්න සිත මොකද කරන්නෙ..සන්යා චයිතසිකය මගින්, අර සත්ය වශයෙන් දැක්ක වර්න තිර්කෝනයක් (අසත්ය , සැබවින්ම නොපවතින ) වශයෙන් හදුන ගන්නව....
    3. දැන් ඔතන සම්මුතිය මොකක්ද? යම්කිසි විදිහට තියෙන වර්න සටහනක් = තිර්කෝනය කියන ඩෙෆිනිශන් එකනෙ..
    4. සිතෙන් කරන්නෙ මොකක්ද, ඔය ඩෙෆිනිශන් එක ක්‍රියා වෙන එක, ඇප්ලයි කරන එක...හැබයි ඒ, සිත කියන්නෙ ඩෙෆිනිශන් එක නෙවේ...ඩෙෆිනිශන් එක කියන්නෙ, සිතක් වත්, යම්කිසි දෙයක් වත් නෙවේ...

    මේකම තමයි, තව විදිහකට කියන්න හැදුවෙ. AI රොබො කෙනෙක් ඉන්නව..

    උගේ කැමරා එකට එන්නෙ, යම්කිසි වර්න ( බිට්ස්,් A, B )....උගේ ෆන්ක්ශන් එකක් තියෙනව, එකෙන් කරන්නෙ...ඔය බිට්ස් ටික යම්කිසි පැටර්න් එකකට සෙට් උනොත්,ලයිට් එකක් පත්තු වෙන්න...ඕක තමයි ඩෙෆිනිශන් එක, ලයිට් එක පත්තු වෙන්න = A + B යම්කිසි පැටර්න් එකකින්, දැන් ඔය බිට්ස් වලට යම්කිසි ලක්ශන තියෙනව නම්....ඒ ලක්ශන පත්තුවෙන ලයිට් එකේ ලක්ශ්නයක් විදිහට ට්‍රාන්ස්වර් වෙනවද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හරි, ඔබතුමා, ඔය දෙකම සිතේ තියෙනවද?, එකක ලක්ශනය අනෙක් එකට එනව කියල කොහොමද පෙන්නන්නෙ? කොටින්ම, ඔබතුමා ඔය දෙක කියල මොකක්ද අදහස් කරන්නෙ, ඔබතුමාගෙ පැත්තෙන්.
    ඔව් ඔය දෙකම තියෙන්නෙ සිතේ, එකක් දැන් මේ මොහොතෙ දත්ත, අනික පරණ දත්ත. ඔතනින් එහා දෙයක් නැහැ. එකක ලක්ෂණය අනිකට එනව නෙමෙයි එකකට සාපේක්ෂව අනික මෙන්න මේකයි කියල identify කිරීමනෙ වෙන්නෙ.

    මෙන්න මේ ලක්ෂණ (පරණ දත්ත - සම්මුතිය) තියෙන එක (දැන් දත්ත) = මෙන්න මේක කියන ඒකනෙ

    මෙතන කොහොමද ඔබතුමා පෙන්නන්නෙ හිතෙන එලියෙ තියන දෙයක්? එහෙම තියෙනව කියල කිව්ව සැනින් හිත පැනවිල ඉවරයිනෙ.

    නැ මෙතන, store කිරිමක් නෙවේ, හදුනා ගැනීමෙ ක්‍රියාවලිය, සිතේ වෙන විදිහට...

    අපි ගත්තොත්, ත්‍රිකෝනයක් දකිනව..

    1. ඇත්තට දකින්නෙ මොකක්ද, යම්කිසි ක්‍රමයකට සකස් උන වර්න..
    2. හදුනාගන්න සිත මොකද කරන්නෙ..සන්යා චයිතසිකය මගින්, අර සත්ය වශයෙන් දැක්ක වර්න තිර්කෝනයක් (අසත්ය , සැබවින්ම නොපවතින ) වශයෙන් හදුන ගන්නව....
    3. දැන් ඔතන සම්මුතිය මොකක්ද? යම්කිසි විදිහට තියෙන වර්න සටහනක් = තිර්කෝනය කියන ඩෙෆිනිශන් එකනෙ..
    4. සිතෙන් කරන්නෙ මොකක්ද, ඔය ඩෙෆිනිශන් එක ක්‍රියා වෙන එක, ඇප්ලයි කරන එක...හැබයි ඒ, සිත කියන්නෙ ඩෙෆිනිශන් එක නෙවේ...ඩෙෆිනිශන් එක කියන්නෙ, සිතක් වත්, යම්කිසි දෙයක් වත් නෙවේ...

    මේකම තමයි, තව විදිහකට කියන්න හැදුවෙ. AI රොබො කෙනෙක් ඉන්නව..

    උගේ කැමරා එකට එන්නෙ, යම්කිසි වර්න ( බිට්ස්,් A, B )....උගේ ෆන්ක්ශන් එකක් තියෙනව, එකෙන් කරන්නෙ...ඔය බිට්ස් ටික යම්කිසි පැටර්න් එකකට සෙට් උනොත්,ලයිට් එකක් පත්තු වෙන්න...ඕක තමයි ඩෙෆිනිශන් එක, ලයිට් එක පත්තු වෙන්න = A + B යම්කිසි පැටර්න් එකකින්, දැන් ඔය බිට්ස් වලට යම්කිසි ලක්ශන තියෙනව නම්....ඒ ලක්ශන පත්තුවෙන ලයිට් එකේ ලක්ශ්නයක් විදිහට ට්‍රාන්ස්වර් වෙනවද?
    Definition එක කියන්නෙ දත්තනෙ රෝෂ් මහත්තය... සිත කියන්නෙ Definition එක නෙමෙයි, සිතේ තියෙන දත්ත. ඒ නිසයි මේකට මම අඳුර/ආලෝකය උදාහරණය ගත්තෙ, එකක් නැතිව අනික කතා කරන්න බෑ.
    ඔබතුමා කියන ආකාරයට "යම්කිසි විදිහට තියෙන වර්න සටහනක් = ත්‍රිකෝණය" කියන්නෙ පනවගත්ත දෙයක් නෙමයි කියලද ඔබතුමා කියන්නෙ?

    ඔබතුමාගෙ රොබෝ example එකේ bits වල ලක්ෂණ light එකේ ලක්ෂණ වලට transfer වෙනවද නැද්ද කියන එක උගෙ function එක මත රඳා පවතිනව. ඔබතුමා මෙතන උපකල්පනය කරනව function එක විචල්‍යක් නෙමයි කියල, නමුත් ඒක ඇත්තටම එහෙමද? අඩුම ගානේ මේ specific රොබෝ විතරක් ගත්තත් අපිට ඒ උපකල්පනය කරන්න බැහැ නේද?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අවසාන කොමෙට්ස් 4ක් වගෙ කියවද්දි මෙහෙම කියන්න හිතුනා...

    " භාහිරින් හමුවන දේ පිලිබද තර්ක කිරීමෙන් පලක් නෑ, මොකද කිසියම් සංවේදයකට කුමක් හෝ දෙයක් හදුනාගන්න විට "ඔබ" අභ්‍යන්තරයේ හෝ භාහිර හෝ ඒ අතරමැද හෝ සිටියේම නැත"
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අවසාන කොමෙට්ස් 4ක් වගෙ කියවද්දි මෙහෙම කියන්න හිතුනා...

    " භාහිරින් හමුවන දේ පිලිබද තර්ක කිරීමෙන් පලක් නෑ, මොකද කිසියම් සංවේදයකට කුමක් හෝ දෙයක් හදුනාගන්න විට "ඔබ" අභ්‍යන්තරයේ හෝ භාහිර හෝ ඒ අතරමැද හෝ සිටියේම නැත"
    ඔව් ඒක හුදු ක්‍රියාවලියක් විතරයි.."ඔබ" (අභ්‍යන්තර, බාහිර) කියන්නෙ විපල්ල්යාසයක් (සංඥා problem එකක්).
    බාහිරින් හමුවන දේ කියල exclusive දෙයක් අපිට ගන්න බැරි මෙන්න මේ හේතුව නිසා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,299
    2,150
    113
    අවසාන කොමෙට්ස් 4ක් වගෙ කියවද්දි මෙහෙම කියන්න හිතුනා...

    " භාහිරින් හමුවන දේ පිලිබද තර්ක කිරීමෙන් පලක් නෑ, මොකද කිසියම් සංවේදයකට කුමක් හෝ දෙයක් හදුනාගන්න විට "ඔබ" අභ්‍යන්තරයේ හෝ භාහිර හෝ ඒ අතරමැද හෝ සිටියේම නැත"

    මෙතන මම පෙන්නන හදන පොයින්ට් එකත් ඕකම තමය්...."ඔබ" භාහිරයෙ, හෝ අභ්යන්තරයේ, සිටියේ නැත..."ත්‍රිකෝනය" භාහිරයේ, අභ්යන්තරයේ තිබුනේ ද නැත...එහෙම නොතිබුන "ත්‍රිකෝනයක", අනිච්ච හෝ නිච්චක් කතා කිරීමක් ද කල නොහැක....
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙතන මම පෙන්නන හදන පොයින්ට් එකත් ඕකම තමය්...."ඔබ" භාහිරයෙ, හෝ අභ්යන්තරයේ, සිටියේ නැත..."ත්‍රිකෝනය" භාහිරයේ, අභ්යන්තරයේ තිබුනේ ද නැත...එහෙම නොතිබුන "ත්‍රිකෝනයක", අනිච්ච හෝ නිච්චක් කතා කිරීමක් ද කල නොහැක....
    රෝෂ් මහත්තය ඔබතුමා මෙතන biosව බලන්නෙ, "ඔබ" භාහිරයෙ, හෝ අභ්යන්තරයේ, සිටියේම නැත වගේම නොසිටියේමත් නැත. කියන පැත්තත් ගන්න ඕනි. මොකද අපි මෙතන කතාකරන්නෙ ද්වතාවයක් ගැන. එක පැත්තක් ගත්තහම අනික් පැත්ත අතහරින්න බැහැ. එහෙම නම් ත්‍රිකෝණය නොතිබුනාමයි කියල consider කරන එක වැරදියි. මෙහෙම ගත්තොත් සියල්ල ගැනත් ඔය විදියට කියන්න පුළුවන්නෙ.

    මට නම් pdn.ac.lk මහත්තය කියන දෙයින් ගන්න තියෙන්නෙ, බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් පිට සම්මුතියක් කතාකරන්න බැහැ (පලක් නෑ,) කියන කාරණාව.

    තවත් මේකට add කරනවානම්,
    එතුමා කියන විදියට ඇයි එහෙම ඵලක් නැත්තේ? කියල ඇහුවොත්, ත්‍රිකෝණය කියන්නෙ, අභ්‍යන්තර කතාවක්, බාහිරෙ තියෙන එක ඕකට නිමිත්තකින් එහාට අදාලම නෑ. ඇස් පෙනීම දුර්වල මනුෂයෙක් චතුරශ්‍රයකට උනත් ත්‍රිකෝණයක් කියන්න පුළුවන් එක පාදයක් ඔහුට නොපෙනෙන තරම් කුඩයි නම්. එහෙමනම්, බාහිරව අරක තියෙනව, මේක තියෙනව කිව්වත් අභ්‍යන්තර සම්මුතියෙන් පිට යන්න බැහැ කියන කතාව තමයි එතුමා කියන්නේ.

    ඉතින් බාහිර මොකක් තිබුනත් නැතත්,
    • ත්‍රිකෝණය කියන සම්මුතිය දරන සිත් තියෙනකන් ත්‍රිකෝණය පවතිනව
    • ත්‍රිකෝණය කියන සම්මුතිය දරන සිත් නැතිවෙනකොට ත්‍රිකෝණය නොපවතිනව
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,299
    2,150
    113
    රෝෂ් මහත්තය ඔබතුමා මෙතන biosව බලන්නෙ, "ඔබ" භාහිරයෙ, හෝ අභ්යන්තරයේ, සිටියේම නැත වගේම නොසිටියේමත් නැත. කියන පැත්තත් ගන්න ඕනි. මොකද අපි මෙතන කතාකරන්නෙ ද්වතාවයක් ගැන. එක පැත්තක් ගත්තහම අනික් පැත්ත අතහරින්න බැහැ. එහෙම නම් ත්‍රිකෝණය නොතිබුනාමයි කියල consider කරන එක වැරදියි. මෙහෙම ගත්තොත් සියල්ල ගැනත් ඔය විදියට කියන්න පුළුවන්නෙ.

    මම දන්න විදිහට නම් "මම නැත්තෙ නැ" කියන එක වැරදි...බුදුන්ගෙ දර්ශන වෙන්නෙ...පරමාර්ත ස්කන්ද 5 ක් එකතුව, අවිද්යාව නිසා මමක් ලෙස ගැනීම. මෙතන "මම" කියන්නෙ, ස්කන්ද 5 හේ, අවිද්යාව නිසා වුන විද්යමානයක් ඇරෙන්න...කවදාවත් ම තිබුන දෙයක් නෙවේ...මමක් තිබුනෙම නැ කියන්නෙ ඕක නිසා..

    ත්‍රිකෝනයටත් ඕකම තමයි කියන්නෙ....යම්කිසි රුප, රුපයක් ත්‍රිකෝනයක් කියල අවිද්යාව නිසා හදුන ගත්ත ඇරෙන්න...ත්‍රිකෝනයක් කියල දෙයක් ඇත්තටම නැ..කවදාවත් තිබිලම නැ...අවිද්යාව නිසා උන විද්යමානයක් විතරයි..

    මට නම් pdn.ac.lk මහත්තය කියන දෙයින් ගන්න තියෙන්නෙ, බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් පිට සම්මුතියක් කතාකරන්න බැහැ (පලක් නෑ,) කියන කාරණාව.

    තවත් මේකට add කරනවානම්,
    එතුමා කියන විදියට ඇයි එහෙම ඵලක් නැත්තේ? කියල ඇහුවොත්, ත්‍රිකෝණය කියන්නෙ, අභ්‍යන්තර කතාවක්, බාහිරෙ තියෙන එක ඕකට නිමිත්තකින් එහාට අදාලම නෑ. ඇස් පෙනීම දුර්වල මනුෂයෙක් චතුරශ්‍රයකට උනත් ත්‍රිකෝණයක් කියන්න පුළුවන් එක පාදයක් ඔහුට නොපෙනෙන තරම් කුඩයි නම්. එහෙමනම්, බාහිරව අරක තියෙනව, මේක තියෙනව කිව්වත් අභ්‍යන්තර සම්මුතියෙන් පිට යන්න බැහැ කියන කතාව තමයි එතුමා කියන්නේ.

    ඉතින් බාහිර මොකක් තිබුනත් නැතත්,
    • ත්‍රිකෝණය කියන සම්මුතිය දරන සිත් තියෙනකන් ත්‍රිකෝණය පවතිනව
    • ත්‍රිකෝණය කියන සම්මුතිය දරන සිත් නැතිවෙනකොට ත්‍රිකෝණය නොපවතිනව

    අභ්යන්තර හෝ බාහිර යමක් ( ත්‍රිකෝනයක්, මම, ඔය ඕන එකක් ) , හමු වෙනව කියන්නෙම...අවිදයාව නිසා සිදුවන විද්යමානයක් මිසක්, යතාර්තයක් නෙවේ...යතාර්තයක් නොවන, විද්යමාන දෙයකට තර්කයක් කරල වැඩක් නැ...මොකද, ඒක පෙනෙන මිරිගුවක් ( වින්යානයෙන් පෙන්නන) ඇරෙන්න, සත්යක් නෙවේ...
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම දන්න විදිහට නම් "මම නැත්තෙ නැ" කියන එක වැරදි...බුදුන්ගෙ දර්ශන වෙන්නෙ...පරමාර්ත ස්කන්ද 5 ක් එකතුව, අවිද්යාව නිසා මමක් ලෙස ගැනීම. මෙතන "මම" කියන්නෙ, ස්කන්ද 5 හේ, අවිද්යාව නිසා වුන විද්යමානයක් ඇරෙන්න...කවදාවත් ම තිබුන දෙයක් නෙවේ...මමක් තිබුනෙම නැ කියන්නෙ ඕක නිසා..

    ත්‍රිකෝනයටත් ඕකම තමයි කියන්නෙ....යම්කිසි රුප, රුපයක් ත්‍රිකෝනයක් කියල අවිද්යාව නිසා හදුන ගත්ත ඇරෙන්න...ත්‍රිකෝනයක් කියල දෙයක් ඇත්තටම නැ..කවදාවත් තිබිලම නැ...අවිද්යාව නිසා උන විද්යමානයක් විතරයි..
    ඔය විද්‍යමාන වෙන නිසා තමයි නැත්තේම නෑ කියන්නෙ, නැතිව ස්ථිර, පවතින මම ඉන්නව කියන අර්ථයෙන් නෙමෙයි. අපේ පළමු ප්‍රශ්නෙට ගියොත්, ඔය විද්‍යමාන වීම සිතේ අනිවෙන දෙයක් පමණමයි, එහෙමනම් කොහොමද අපි පිට තියන සම්මුතිය කියල දෙයක් ඕකට සම්බන්ධ කරන්නෙ? සම්මුතිය තිබුනෙත් හිතේ, වර්ණ සටහන තිබුනෙත් හිතේ.
    අභ්යන්තර හෝ බාහිර යමක් ( ත්‍රිකෝනයක්, මම, ඔය ඕන එකක් ) , හමු වෙනව කියන්නෙම...අවිදයාව නිසා සිදුවන විද්යමානයක් මිසක්, යතාර්තයක් නෙවේ...යතාර්තයක් නොවන, විද්යමාන දෙයකට තර්කයක් කරල වැඩක් නැ...මොකද, ඒක පෙනෙන මිරිගුවක් ( වින්යානයෙන් පෙන්නන) ඇරෙන්න, සත්යක් නෙවේ...
    ඔව් 100% agree, අන්න ඒ නිසාම තමයි එළියේ, හැම දෙයින්ම ස්වායක්ත පරමාර්ථයක් ගැන කතා කිරීම අර්ථ ශුන්‍ය වෙන්නෙ. මම කියන්නේ ඔන්න ඔය point එක.

    ඔච්චර හිතන්න එපා. ගානට වැඩිය දුර බලන මිනිස්සුන්ට ළඟ ,කකුල්දෙක ගාව තියන වලවල් පේන්නේ නෑ. :ROFLMAO:
    ඇයි කකුලෙ වදින මැණික් කැට? ඒව පෙනෙන්නෙත් නැහැ :lol:
    ------ Post added on Jun 27, 2024 at 8:43 AM
     
    • Like
    Reactions: lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,299
    2,150
    113
    ඔය විද්‍යමාන වෙන නිසා තමයි නැත්තේම නෑ කියන්නෙ, නැතිව ස්ථිර, පවතින මම ඉන්නව කියන අර්ථයෙන් නෙමෙයි.

    මහත්තයො, මේක මට ලොජිකල් නැ. යම්කිසි ලයිට් ටිකක් තියෙන ස්ක්‍රීන් එකක් බලන් ඉන්නකොට, ඒකෙන් අලියෙක් විද්යමාන වුනාම, ඒතන අලියෙක් නැත්තෙත් නැ කියන එක මට ලෝජිකල් නැ...විද්යමාන කියන්නෙම, සත්ය නොවන දෙයක් පෙනෙන එක මට නම්...

    ඔතන අලිය, ඇත කිව්ව්ත්, නැත කිව්වත්, ඇත්තෙත් නැ, නැත්තෙත් නැ කිව්වත්..."අලිය" ගේ පැවතීම අරගෙන ඉවරයි...

    අලිය කියන එකම අසත්ය නම්, ඇත කියන්නත්, නැත කියන්නත්, අත්තෙත් නැ, නැත්තෙත් නැ කියල මොන අන්තයකට යන්නත් "අලිය" කියන් එක පැවතිලාම නැ.

    අපේ පළමු ප්‍රශ්නෙට ගියොත්, ඔය විද්‍යමාන වීම සිතේ අනිවෙන දෙයක් පමණමයි, එහෙමනම් කොහොමද අපි පිට තියන සම්මුතිය කියල දෙයක් ඕකට සම්බන්ධ කරන්නෙ? සම්මුතිය තිබුනෙත් හිතේ, වර්ණ සටහන තිබුනෙත් හිතේ.

    ඔව් විද්යමානය අනිවාර්යයෙන්ම ඇති වෙන්නෙ සිතේ...සිතෙන් තමයි, යම්කිසි රූප ස්වාභවයක් ත්‍රිකොන්යක් කියල විද්යමාන කරල පෙන්නන්නෙ...ප්‍රශ්නෙ තමයි, එහෙම විද්යමාන වෙලා පෙනුනට, ත්‍රිකෝනයක් ඇත්තටම තිබුනද කියන එක (උඩ කියපු එකේ වගේ, ලයිට් ටික අලිය වගේ පෙනුනට, ඇත්තටම අලියෙක් හිටියද? )

    පිටක සමුමුතිය තියෙනව කිව්වෙ නැ...එහෙම කියන්නත් බැ නෙ.. කවදාවක් නොසිටිය අලියෙක්, එලියෙ හිටිය හෝ, පිට හෝ, ඒ අතර හිටිය කිව්වත් වැරදි..

    ඔව් 100% agree, අන්න ඒ නිසාම තමයි එළියේ, හැම දෙයින්ම ස්වායක්ත පරමාර්ථයක් ගැන කතා කිරීම අර්ථ ශුන්‍ය වෙන්නෙ. මම කියන්නේ ඔන්න ඔය point එක.

    මේක, පැහදිලි මදි...එලියක් කතාකරන්නෙ වෙන්නෙම, අවිද්යාවෙන් ගොඩ නැගුන මමකට සාපෙකශව...

    ඔච්චර හිතන්න එපා. ගානට වැඩිය දුර බලන මිනිස්සුන්ට ළඟ ,කකුල්දෙක ගාව තියන වලවල් පේන්නේ නෑ. :ROFLMAO:

    මොකක්ද හරි ගාන මහත්තයො?
    ------ Post added on Jun 27, 2024 at 9:41 AM
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තයො, මේක මට ලොජිකල් නැ. යම්කිසි ලයිට් ටිකක් තියෙන ස්ක්‍රීන් එකක් බලන් ඉන්නකොට, ඒකෙන් අලියෙක් විද්යමාන වුනාම, ඒතන අලියෙක් නැත්තෙත් නැ කියන එක මට ලෝජිකල් නැ...විද්යමාන කියන්නෙම, සත්ය නොවන දෙයක් පෙනෙන එක මට නම්...

    ඔතන අලිය, ඇත කිව්ව්ත්, නැත කිව්වත්, ඇත්තෙත් නැ, නැත්තෙත් නැ කිව්වත්..."අලිය" ගේ පැවතීම අරගෙන ඉවරයි...

    අලිය කියන එකම අසත්ය නම්, ඇත කියන්නත්, නැත කියන්නත්, අත්තෙත් නැ, නැත්තෙත් නැ කියල මොන අන්තයකට යන්නත් "අලිය" කියන් එක පැවතිලාම නැ.
    ඔතන ප්‍රශ්නය රෝෂ් මහත්තය, observer ගෙ mental position එක. උදාහරණයකට transparent screen එකක් තියෙනව, එකේ ඉස්සරහ පැත්තෙන් විතරක් අලියෙක් පෙනෙනව කියල හිතන්න, දැන් මේ process එක පිළිබඳව මෙන්න මේ අවස්ථා තුන සලකල බලන්න:
    1. ඔබතුමා ඔය process එක eagle eye view එකකින් බලල කියනව අලිය කියල ගන්න දෙයක් නැහැ කියල ඕක නිකං screen එකක පෙනෙන දෙයක් විතරයි කියල
    2. ඔබතුමා තිරය ඉස්සරහ ඉඳන් කියනව අලියෙක් ඉන්නව කියල
    3. ඔබතුමා තිරය පිටුපස ඉඳන් කියනව අලියෙක් නැහැ කියල.

    පලවෙනි එක හරි උනාට 2 සහ 3 බැහැර කරන්න පුලුවන්ද? ඒ දෙකත් ඔය process එකේම byproductsනෙ. ඔන්න ඕකයි මම මෙතන අදහස් කරන්නෙ.
    ඔව් විද්යමානය අනිවාර්යයෙන්ම ඇති වෙන්නෙ සිතේ...සිතෙන් තමයි, යම්කිසි රූප ස්වාභවයක් ත්‍රිකොන්යක් කියල විද්යමාන කරල පෙන්නන්නෙ...ප්‍රශ්නෙ තමයි, එහෙම විද්යමාන වෙලා පෙනුනට, ත්‍රිකෝනයක් ඇත්තටම තිබුනද කියන එක (උඩ කියපු එකේ වගේ, ලයිට් ටික අලිය වගේ පෙනුනට, ඇත්තටම අලියෙක් හිටියද? )

    පිටක සමුමුතිය තියෙනව කිව්වෙ නැ...එහෙම කියන්නත් බැ නෙ.. කවදාවක් නොසිටිය අලියෙක්, එලියෙ හිටිය හෝ, පිට හෝ, ඒ අතර හිටිය කිව්වත් වැරදි..
    එහෙමනම් ඔබතුමා පිළිගන්නවද සම්මුතියත් හිතේ තියෙන දෙයක් පමණයි කියල?
    මේක, පැහදිලි මදි...එලියක් කතාකරන්නෙ වෙන්නෙම, අවිද්යාවෙන් ගොඩ නැගුන මමකට සාපෙකශව...

    මෙතන එලියෙ කිව්වෙ අර අභ්‍යන්තර/බාහිර කතාව නෙමෙයි ඔය හිතේ ඇතිවෙන process එකෙන් එලියෙ කියන අදහස. sorry about the confusion.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,299
    2,150
    113
    ඔතන ප්‍රශ්නය රෝෂ් මහත්තය, observer ගෙ mental position එක. උදාහරණයකට transparent screen එකක් තියෙනව, එකේ ඉස්සරහ පැත්තෙන් විතරක් අලියෙක් පෙනෙනව කියල හිතන්න, දැන් මේ process එක පිළිබඳව මෙන්න මේ අවස්ථා තුන සලකල බලන්න:
    1. ඔබතුමා ඔය process එක eagle eye view එකකින් බලල කියනව අලිය කියල ගන්න දෙයක් නැහැ කියල ඕක නිකං screen එකක පෙනෙන දෙයක් විතරයි කියල
    2. ඔබතුමා තිරය ඉස්සරහ ඉඳන් කියනව අලියෙක් ඉන්නව කියල
    3. ඔබතුමා තිරය පිටුපස ඉඳන් කියනව අලියෙක් නැහැ කියල.

    පලවෙනි එක හරි උනාට 2 සහ 3 බැහැර කරන්න පුලුවන්ද? ඒ දෙකත් ඔය process එකේම byproductsනෙ. ඔන්න ඕකයි මම මෙතන අදහස් කරන්නෙ.

    මහත්තය, මෙතන මොන විදිහට බැලුවත්...සත්යයෙන්ම ස්ක්‍රීන් එකක් විතරක්ම තියෙන තැන, හිටියෙම නැති අලියෙක් ගැන කතා කිරීමම වැරදි නෙ...එහෙම සැබැ නොවන, යම්කිසි විද්යාමාන වෙන අලියෙකුට මෙහෙම ලක්ශන තියෙනව කිව්වත් වැඩක් තියෙයි ද?..නැති දෙයක් ඇති කරලනෙ ඔය ඔක්කොම කතා කියන්නෙ...

    එහෙමනම් ඔබතුමා පිළිගන්නවද සම්මුතියත් හිතේ තියෙන දෙයක් පමණයි කියල?

    මුල ඉදන් කිව්ව වගේ, සම්මුතියක් කියන්නෙ තියෙන දෙයක් නෙවේ...සම්මුතියක් කියන්නෙ, සැබැ නොවන විද්යමාන වීමක්...එහෙම සැබැ නොවන විද්යමානයක තියෙන තැන කියන්න පුලුවන්ද?

    මෙහෙම හිතන්න...අපි රතු කන්නඩියක් දානව...ඔක්කොම පේන්නෙ රතු පාටට....දැන් ඔය රතු පාට කියල හදුන ගත්ත හිතක් ඇති උනා කියමුකො...ඔය රතු පාට කියල පෙන්නන දෙයක් තියෙනවද, හිතේ හරි, කොහෙ හරි තියෙනව කියල?

    X, Y කියන්නෙත් මොකක්ද කියල කිව්වනම් ...ඔබතුමා කියන ඔය හරි ගාන මොකක්ද කියල කාටත් බලා ගන්න පුලුවන් වෙයි නේ?
    ------ Post added on Jul 2, 2024 at 2:16 AM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    X, Y කියන්නෙත් මොකක්ද කියල කිව්වනම් ...ඔබතුමා කියන ඔය හරි ගාන මොකක්ද කියල කාටත් බලා ගන්න පුලුවන් වෙයි නේ?
    ------ Post added on Jul 2, 2024 at 2:16 AM
    දකින කට්ටිය දැන් දැක්ක ,ඔබතුමා දැක්කේ නැති උනාට. ඔබතුමා බලන්න උත්සහ කරන්න. එහෙම වීර්ය තුල එකග්ගතාව පවත්වන්න අමාරු නං ඒක දියුණු කරගන්න උත්සහ කරන්න. "හැම කාරණයක් ම තමන්ට වැටහෙන්න තියන සීමා විචාරය තුල හමුවීම ප්‍රඥා දියුණුවේ ආරම්බය වේ " - නීලා පුත්ත ධම්මජීව
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, මෙතන මොන විදිහට බැලුවත්...සත්යයෙන්ම ස්ක්‍රීන් එකක් විතරක්ම තියෙන තැන, හිටියෙම නැති අලියෙක් ගැන කතා කිරීමම වැරදි නෙ...එහෙම සැබැ නොවන, යම්කිසි විද්යාමාන වෙන අලියෙකුට මෙහෙම ලක්ශන තියෙනව කිව්වත් වැඩක් තියෙයි ද?..නැති දෙයක් ඇති කරලනෙ ඔය ඔක්කොම කතා කියන්නෙ...
    ඔබතුමා කොහොමද හිටියෙම නෑ කියන්නෙ? තිරය ඉස්සරහ හිටිය ඔබතුමාට අලිය හිටියනෙ. ඇයි ඔබතුමා පලවෙනි observer ට විතරක් priority දෙන්නෙ?
    මුල ඉදන් කිව්ව වගේ, සම්මුතියක් කියන්නෙ තියෙන දෙයක් නෙවේ...සම්මුතියක් කියන්නෙ, සැබැ නොවන විද්යමාන වීමක්...එහෙම සැබැ නොවන විද්යමානයක තියෙන තැන කියන්න පුලුවන්ද?

    මෙහෙම හිතන්න...අපි රතු කන්නඩියක් දානව...ඔක්කොම පේන්නෙ රතු පාටට....දැන් ඔය රතු පාට කියල හදුන ගත්ත හිතක් ඇති උනා කියමුකො...ඔය රතු පාට කියල පෙන්නන දෙයක් තියෙනවද, හිතේ හරි, කොහෙ හරි තියෙනව කියල?
    ඉතීන් රෝෂ් මහත්තය විද්‍යමාන වීමක්නම් ඒක හිතේ හැර වෙන කොහෙද තියෙන්න පුළුවන්?

    රතු පාට කියල නම් කරගත්ත යම් ලක්ෂණ ටිකක් හිතේ තියෙනවනෙ, නම් කර ගැනීමත්, අදාළ ලක්ෂණ ටිකත් තියෙන්නෙ හිතේමනෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,299
    2,150
    113
    ඔබතුමා කොහොමද හිටියෙම නෑ කියන්නෙ? තිරය ඉස්සරහ හිටිය ඔබතුමාට අලිය හිටියනෙ. ඇයි ඔබතුමා පලවෙනි observer ට විතරක් priority දෙන්නෙ?

    ඔබතුමා, තිරයේ පෙනෙන අලියෙක් ගැන නෙවේ ද කියන්නෙ?...මම හිතුව, තිරය කියන්නෙ ඩිස්ප්ලෙය් එකක් කියල...

    ඉතීන් රෝෂ් මහත්තය විද්‍යමාන වීමක්නම් ඒක හිතේ හැර වෙන කොහෙද තියෙන්න පුළුවන්?

    රතු පාට කියල නම් කරගත්ත යම් ලක්ෂණ ටිකක් හිතේ තියෙනවනෙ, නම් කර ගැනීමත්, අදාළ ලක්ෂණ ටිකත් තියෙන්නෙ හිතේමනෙ.

    ඇසට වැටෙන සන්වේදනයක්, සන්වේදනයක් ලෙස නොදැන, එතනින් එහා ගිහිලා සන්වේදනයේ නොතිබුනු, විද්යමාන උනු ත්‍රිකෝනයක් දැක්කා කියල හදුන ගන්නෙ සිතින්...අයෙත් කියන්නෙ වෙන්නෙ...ඔය ත්‍රිකෝනය, සිතින් කල සන්වේදනයේ වැරදි හැදිනීමක් ඇරෙන්නෙ, සිතේ වත්, සිතෙන් පිටවත් තියෙන දෙයක් නෙවේ...

    විද්යමාන වෙන්නෙ හිතෙන්...විද්යමාන වන ත්‍රිකෝනය, යම්කිසි පරමාර්ත් දර්ම රාශියක, වැරදි හදුනා ගැනීමක් ඇරෙන්න, එතනින් එහාට කතා කරන්න, තියෙන තැනක් කියන්න, ලක්ශනයක් පෙන්නන්න පුලුවන් යතාර්තයක් නෙවේ...

    ඕක මහත්තය, හෙමීට, කීප වතාවක් කියවල බලන්න තේරුමක් එනවද කියල බලන්න...

    ඕක, මනසින් සිතන සිතුවිල්ලකටත් ඔහොම තමයි...මන දම්මයක්, මන දම්මයක් විදිහාට නොගෙන, ඒ දම්මයේ ත්‍රිකෝනයක් තියෙනව කියා කරන වැරදි හැදිනීම...

    දකින කට්ටිය දැන් දැක්ක ,ඔබතුමා දැක්කේ නැති උනාට. ඔබතුමා බලන්න උත්සහ කරන්න. එහෙම වීර්ය තුල එකග්ගතාව පවත්වන්න අමාරු නං ඒක දියුණු කරගන්න උත්සහ කරන්න. "හැම කාරණයක් ම තමන්ට වැටහෙන්න තියන සීමා විචාරය තුල හමුවීම ප්‍රඥා දියුණුවේ ආරම්බය වේ " - නීලා පුත්ත ධම්මජීව

    X =Y එකෙන්, දැකපු කට්ටිය මොනවද දැක්කෙ මහත්තය?

    මහත්තය, ඔය කියන ක්‍රමයෙන්, තමන් වත් නොදැන අනුන්ට කියන, ප්‍රශ්නයක් ඇහුවාම, උත්තරයක් දී ගන්න බැරුව, අනිති අයට මෙහම කරන්න, අරහෙම කරන්න කියන අයට මුකුත් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයි ද මහත්තය?
    ------ Post added on Jul 3, 2024 at 4:26 AM